hari hari itihn aeken karanne timing chain adjuster aeke tension ayin karala apahu tension dena aeka..aehema kala kiyala haaniyak wenne naha..![]()
ඒ උනාට සද්දේ වෙනස් උනා වගේ නේ......??
අනික ඊයේ සර්විස් එකට ඈවිත් තිබුනා, VX නම්බර් 150යක්.... ඒකේ සද්දේ වෙනස් නේ මගේ එකට වඩා..... 180ක වගේ බර සද්දයක් එන්නේ ඒකෙන්.......
මට ඒ ජාතියේ සයිලන්සර් එකක් සෙට් කරගන්න ඕනා.... ඒක පට්ට ලස්සනයි.....

ඒ උනාට සද්දේ වෙනස් උනා වගේ නේ......??
![]()
අනික ඊයේ සර්විස් එකට ඈවිත් තිබුනා, VX නම්බර් 150යක්.... ඒකේ සද්දේ වෙනස් නේ මගේ එකට වඩා..... 180ක වගේ බර සද්දයක් එන්නේ ඒකෙන්.......
![]()
තව 220F එකක් ඈවිත් තිබ්බා.... ඒකත් V නම්බර් එකක්..... අර මූණ වෙනම එන්නේ.... පට්ට සද්දේ.... ඩිස්ක් බ්රේක්.... අර ඈළුමිනියම් වගේ සයිලන්සරේ......මට ඒ ජාතියේ සයිලන්සර් එකක් සෙට් කරගන්න ඕනා.... ඒක පට්ට ලස්සනයි.....
![]()
![]()

mey aeka nemei ban..mata ara sadde aenne kohenda kiyala hitha ganna baha ne..rocker arm walin kiyala thamai hithenne aeth rocker arm daala dan maasa3k naha..anika aeka damma kiyala sadde wenas uneth naha..ae sadde idle aekedi ahenawa saahenna adui aeth rpm 4000 witharadi nan hodata ahenawa tappet wadinawa wage saddayak..kochchara tappet adjust kalath hariyanne naha ne![]()
pulsar වල ලස්සන beat sound එකක් තියනවා.එත් සමහර එකම වර්ගයේ (pulsar 150 )bike එකේ ඔය sound එක වෙනස් .අපි දවසක් මේකේ ඔය sound එක ගැන කතා උනා.
ඕක cram racer වලින් එනවා කියල තමයි ඉසුරුව කිව්වේ මතක විදියට.
මට හිතෙන්නේ ඔඉල් හරියට බලල පදින bike වල sound එක අඩුයි.
නැත්තම් එකම වර්ගයේ bike වල sound වෙනස් වෙන්න විදියක් නැනේ.![]()
ඒක V නම්බර් එකක්..... රතු එකක්..... සුපිරියට තිබ්බා.... ඉතින් ඒ උනාට සද්දේ වෙනස්..... හැබැයි එංජිම කළු පාට එක.... මගේ සිල්වර් කලර් නේ එංජිම..... නමුත් අරකේ සද්දේ 180ක වගේ..... 150 කියලා ගහගෙන, 180ක් පදිනවද දන්නේ නෑ...... 

p135 එකෙයි D135 එන්ජින් දෙකේ වෙනස බලහන්..
ඇඩෙනවා අයි ලව් දිස්කවරි..![]()
ආ..... සු.ක. කොහොමද.....

මචන්ල මට දැන ගන්න ඕනෙ OHC/DOHC වල රොකරාම්ස් එන්නෑ නේද
රොකර් ආර්ම් බුෂ්/බෙයාරින් දැම්මද?
වෑල් වල කේස් එකක්වත්ද දන්නෑ ගෙවිල වගේ..
එදා ට්‍රිප යද්දිත් තිබ්බ සද්දෙ. අපි ආවම බලමු මොකෝ කියල.![]()
ඒ උනාට සද්දේ වෙනස් උනා වගේ නේ......??
![]()
අනික ඊයේ සර්විස් එකට ඈවිත් තිබුනා, VX නම්බර් 150යක්.... ඒකේ සද්දේ වෙනස් නේ මගේ එකට වඩා..... 180ක වගේ බර සද්දයක් එන්නේ ඒකෙන්.......
![]()
තව 220F එකක් ඈවිත් තිබ්බා.... ඒකත් V නම්බර් එකක්..... අර මූණ වෙනම එන්නේ.... පට්ට සද්දේ.... ඩිස්ක් බ්රේක්.... අර ඈළුමිනියම් වගේ සයිලන්සරේ......මට ඒ ජාතියේ සයිලන්සර් එකක් සෙට් කරගන්න ඕනා.... ඒක පට්ට ලස්සනයි.....
![]()
![]()
pulsar වල ලස්සන beat sound එකක් තියනවා.එත් සමහර එකම වර්ගයේ (pulsar 150 )bike එකේ ඔය sound එක වෙනස් .අපි දවසක් මේකේ ඔය sound එක ගැන කතා උනා.
ඕක cram racer වලින් එනවා කියල තමයි ඉසුරුව කිව්වේ මතක විදියට.
මට හිතෙන්නේ ඔඉල් හරියට බලල පදින bike වල sound එක අඩුයි.
නැත්තම් එකම වර්ගයේ bike වල sound වෙනස් වෙන්න විදියක් නැනේ.![]()

220F aeke nan amuthu saddayak aena aewa mama dakala thiyanawa..mehemai ayye pulsar hama aekama sadda aeka wage naha..gewichcha engine wala ara smooth sadde aenawa hari adui..baya wenna aepa tension hari yaddi apahu sadde adu wei...
220F එක කොහොමත් වෙනස්..... ඒකේ සයිලන්සර් එක තමා පට්ට.....

ආ..... සු.ක. කොහොමද.....
![]()
ලෑලි සීට් එකේ එංජිම පොඩි, බර ගතියක් නෑ.... ඩිස්කවරි135 එකේ එංජිම බර ගතියක් තියෙනවා......![]()
ඔය සෙට් එකේම එන්නේ එකම එන්ජිමද මන්දා බං ඔය p135, d125, d100 සෙට් එකේම එන්නේඔය සෙට් එකේම එන්නේ එකම එන්ජිමද මන්දා බං ඔය p135, d125, d100 සෙට් එකේම එන්නේ
ආ සු.ක. කොහොමද අවුරුදු.....

ආ සු.ක. කොහොමද අවුරුදු.....
![]()
එකම එංජිම තමා බං පාටයි.... සයිස් එකයි වෙනස් කරලා, උඩු යටිකුරු කරලා එවනවා......![]()

220F එක කොහොමත් වෙනස්..... ඒකේ සයිලන්සර් එක තමා පට්ට.....
![]()
මම කිව්වේ, පල්සර් 150 ම වෙලත්, V නම්බර් එකයි, මගේ එකයි සද්දේ වෙනස් බව.....
අරූ 150 කියලා ගහගෙන, 180ක් පදිනවද දන්නේ නෑ..........![]()
![]()
ආ..... සු.ක. කොහොමද.....
![]()
ලෑලි සීට් එකේ එංජිම පොඩි, බර ගතියක් නෑ.... ඩිස්කවරි135 එකේ එංජිම බර ගතියක් තියෙනවා......![]()