ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ කුකුලණි.
    හරියට රෙජිස්ටර් කරපු DRZ එකක් කීයක් විතර වෙයිද බං ??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    hari hari itihn aeken karanne timing chain adjuster aeke tension ayin karala apahu tension dena aeka..aehema kala kiyala haaniyak wenne naha..:)

    :oo: ඒ උනාට සද්දේ වෙනස් උනා වගේ නේ......?? :rolleyes:

    :oo: අනික ඊයේ සර්විස් එකට ඈවිත් තිබුනා, VX නම්බර් 150යක්.... ඒකේ සද්දේ වෙනස් නේ මගේ එකට වඩා..... 180ක වගේ බර සද්දයක් එන්නේ ඒකෙන්....... :D

    තව 220F එකක් ඈවිත් තිබ්බා.... ඒකත් V නම්බර් එකක්..... අර මූණ වෙනම එන්නේ.... පට්ට සද්දේ.... ඩිස්ක් බ්‍රේක්.... අර ඈළුමිනියම් වගේ සයිලන්සරේ...... :love: මට ඒ ජාතියේ සයිලන්සර් එකක් සෙට් කරගන්න ඕනා.... ඒක පට්ට ලස්සනයි..... :love: :D
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor

    pulsar වල ලස්සන beat sound එකක් තියනවා.එත් සමහර එකම වර්ගයේ (pulsar 150 )bike එකේ ඔය sound එක වෙනස් .අපි දවසක් මේකේ ඔය sound එක ගැන කතා උනා.
    ඕක cram racer වලින් එනවා කියල තමයි ඉසුරුව කිව්වේ මතක විදියට.

    මට හිතෙන්නේ ඔඉල් හරියට බලල පදින bike වල sound එක අඩුයි.
    නැත්තම් එකම වර්ගයේ bike වල sound වෙනස් වෙන්න විදියක් නැනේ.:rolleyes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    mey aeka nemei ban..mata ara sadde aenne kohenda kiyala hitha ganna baha ne..rocker arm walin kiyala thamai hithenne aeth rocker arm daala dan maasa3k naha..anika aeka damma kiyala sadde wenas uneth naha..ae sadde idle aekedi ahenawa saahenna adui aeth rpm 4000 witharadi nan hodata ahenawa tappet wadinawa wage saddayak..kochchara tappet adjust kalath hariyanne naha ne :no::no:

    මේකට ඉතින් TDI ගේ පිහිට තමයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    pulsar වල ලස්සන beat sound එකක් තියනවා.එත් සමහර එකම වර්ගයේ (pulsar 150 )bike එකේ ඔය sound එක වෙනස් .අපි දවසක් මේකේ ඔය sound එක ගැන කතා උනා.
    ඕක cram racer වලින් එනවා කියල තමයි ඉසුරුව කිව්වේ මතක විදියට.

    මට හිතෙන්නේ ඔඉල් හරියට බලල පදින bike වල sound එක අඩුයි.
    නැත්තම් එකම වර්ගයේ bike වල sound වෙනස් වෙන්න විදියක් නැනේ.:rolleyes:

    :oo: ඒක V නම්බර් එකක්..... රතු එකක්..... සුපිරියට තිබ්බා.... ඉතින් ඒ උනාට සද්දේ වෙනස්..... හැබැයි එංජිම කළු පාට එක.... මගේ සිල්වර් කලර් නේ එංජිම..... නමුත් අරකේ සද්දේ 180ක වගේ..... 150 කියලා ගහගෙන, 180ක් පදිනවද දන්නේ නෑ...... :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :oo: ඒක V නම්බර් එකක්..... රතු එකක්..... සුපිරියට තිබ්බා.... ඉතින් ඒ උනාට සද්දේ වෙනස්..... හැබැයි එංජිම කළු පාට එක.... මගේ සිල්වර් කලර් නේ එංජිම..... නමුත් අරකේ සද්දේ 180ක වගේ..... 150 කියලා ගහගෙන, 180ක් පදිනවද දන්නේ නෑ...... :P

    p135 එකෙයි D135 එන්ජින් දෙකේ වෙනස බලහන්..
    ඇඩෙනවා අයි ලව් දිස්කවරි.. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    p135 එකෙයි D135 එන්ජින් දෙකේ වෙනස බලහන්..
    ඇඩෙනවා අයි ලව් දිස්කවරි.. :P

    :oo: ආ..... සු.ක. කොහොමද..... :P

    ලෑලි සීට් එකේ එංජිම පොඩි, බර ගතියක් නෑ.... ඩිස්කවරි135 එකේ එංජිම බර ගතියක් තියෙනවා...... :yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    රොකර් ආර්ම් බුෂ්/බෙයාරින් දැම්මද?

    වෑල් වල කේස් එකක්වත්ද දන්නෑ ගෙවිල වගේ..:rolleyes:

    එදා ට්‍රිප යද්දිත් තිබ්බ සද්දෙ. අපි ආවම බලමු මොකෝ කියල.:)

    ow machan ae set aekama aekata aenne rocker arm set aeka ganiddi..valve set aekath aluthen ne ban damme..valve spring withari damme naththe..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :oo: ඒ උනාට සද්දේ වෙනස් උනා වගේ නේ......?? :rolleyes:

    :oo: අනික ඊයේ සර්විස් එකට ඈවිත් තිබුනා, VX නම්බර් 150යක්.... ඒකේ සද්දේ වෙනස් නේ මගේ එකට වඩා..... 180ක වගේ බර සද්දයක් එන්නේ ඒකෙන්....... :D

    තව 220F එකක් ඈවිත් තිබ්බා.... ඒකත් V නම්බර් එකක්..... අර මූණ වෙනම එන්නේ.... පට්ට සද්දේ.... ඩිස්ක් බ්‍රේක්.... අර ඈළුමිනියම් වගේ සයිලන්සරේ...... :love: මට ඒ ජාතියේ සයිලන්සර් එකක් සෙට් කරගන්න ඕනා.... ඒක පට්ට ලස්සනයි..... :love: :D

    220F aeke nan amuthu saddayak aena aewa mama dakala thiyanawa..mehemai ayye pulsar hama aekama sadda aeka wage naha..gewichcha engine wala ara smooth sadde aenawa hari adui..baya wenna aepa tension hari yaddi apahu sadde adu wei...
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    pulsar වල ලස්සන beat sound එකක් තියනවා.එත් සමහර එකම වර්ගයේ (pulsar 150 )bike එකේ ඔය sound එක වෙනස් .අපි දවසක් මේකේ ඔය sound එක ගැන කතා උනා.
    ඕක cram racer වලින් එනවා කියල තමයි ඉසුරුව කිව්වේ මතක විදියට.

    මට හිතෙන්නේ ඔඉල් හරියට බලල පදින bike වල sound එක අඩුයි.
    නැත්තම් එකම වර්ගයේ bike වල sound වෙනස් වෙන්න විදියක් නැනේ.:rolleyes:

    umba oka mathak karapu nisa mathak une..Pulsar wala clutch hub aeke thadi racer aekak thiyanawa..mage clutch plate replace karaddi ae racer aeka damma..amma gahai dan nikan sadde aluth ma kiri kiri pulsar wala aena beat aekamai..haiyen race karaddi ara hornet wala thiyana saddema aenawa..mata garage aeke buwa kiwwa ae racer aekenuth sadde aenawa kiyala :shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    220F aeke nan amuthu saddayak aena aewa mama dakala thiyanawa..mehemai ayye pulsar hama aekama sadda aeka wage naha..gewichcha engine wala ara smooth sadde aenawa hari adui..baya wenna aepa tension hari yaddi apahu sadde adu wei...

    :yes: 220F එක කොහොමත් වෙනස්..... ඒකේ සයිලන්සර් එක තමා පට්ට..... :love:

    මම කිව්වේ, පල්සර් 150 ම වෙලත්, V නම්බර් එකයි, මගේ එකයි සද්දේ වෙනස් බව.....

    අරූ 150 කියලා ගහගෙන, 180ක් පදිනවද දන්නේ නෑ.......... :rofl: :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :oo: ආ..... සු.ක. කොහොමද..... :P

    ලෑලි සීට් එකේ එංජිම පොඩි, බර ගතියක් නෑ.... ඩිස්කවරි135 එකේ එංජිම බර ගතියක් තියෙනවා...... :yes:

    :baffled: ඔය සෙට් එකේම එන්නේ එකම එන්ජිමද මන්දා බං ඔය p135, d125, d100 සෙට් එකේම එන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    :baffled: ඔය සෙට් එකේම එන්නේ එකම එන්ජිමද මන්දා බං ඔය p135, d125, d100 සෙට් එකේම එන්නේ

    :rofl: ආ සු.ක. කොහොමද අවුරුදු..... :D

    එකම එංජිම තමා බං පාටයි.... සයිස් එකයි වෙනස් කරලා, උඩු යටිකුරු කරලා එවනවා...... :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :rofl: ආ සු.ක. කොහොමද අවුරුදු..... :D

    එකම එංජිම තමා බං පාටයි.... සයිස් එකයි වෙනස් කරලා, උඩු යටිකුරු කරලා එවනවා...... :P

    ඕක සු.ක නෙමේයි බං සුකා.
    හරියට කියපන් කෝ :angry: :angry: :angry:

    සයිස් වෙන් කරනවාද මන්දා මට නම් පෙන්නේ අර සිලිංඩරේ ලොකු පොඩි සීන් එකක්
    මිලි මීටර් කාලක් විතර.. :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :yes: 220F එක කොහොමත් වෙනස්..... ඒකේ සයිලන්සර් එක තමා පට්ට..... :love:

    මම කිව්වේ, පල්සර් 150 ම වෙලත්, V නම්බර් එකයි, මගේ එකයි සද්දේ වෙනස් බව.....

    අරූ 150 කියලා ගහගෙන, 180ක් පදිනවද දන්නේ නෑ.......... :rofl: :P

    ඒ සයිලන්සරේ තමයි මගේ එකෙත් එන්නේ..200 220f දෙකේම එකම සයිලන්සරේ එන්නේ...ලස්සනයි ඒක..මගේ යාලු ඩිස්කවර් යාලුවෙක් ඉන්නවා..ඌ ත් සෙට් කර ගත්තා එයින් එකක්..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :oo: ආ..... සු.ක. කොහොමද..... :P

    ලෑලි සීට් එකේ එංජිම පොඩි, බර ගතියක් නෑ.... ඩිස්කවරි135 එකේ එංජිම බර ගතියක් තියෙනවා...... :yes:

    discovery 135 eke 80 eha yanna amaruyi.

    pulsar eke nam 95 venakam mama nam gemak nathuwa adala thiyenava :D
     
    Status
    Not open for further replies.