ඕක සු.ක නෙමේයි බං සුකා.
හරියට කියපන් කෝ![]()
![]()
සයිස් වෙන් කරනවාද මන්දා මට නම් පෙන්නේ අර සිලිංඩරේ ලොකු පොඩි සීන් එකක්
මිලි මීටර් කාලක් විතර..![]()
උබේ නම සු.ක. නෙවේ සු.කා. ද එතකොට.....??
TDI සහ අපේ බයික් කාපර් ලා තමා ඕවා දන්නේ...... 
ඕක සු.ක නෙමේයි බං සුකා.
හරියට කියපන් කෝ![]()
![]()
සයිස් වෙන් කරනවාද මන්දා මට නම් පෙන්නේ අර සිලිංඩරේ ලොකු පොඩි සීන් එකක්
මිලි මීටර් කාලක් විතර..![]()
උබේ නම සු.ක. නෙවේ සු.කා. ද එතකොට.....??
TDI සහ අපේ බයික් කාපර් ලා තමා ඕවා දන්නේ...... 
ජන්තු අයියා;16508281 said:ඒ සයිලන්සරේ තමයි මගේ එකෙත් එන්නේ..200 220f දෙකේම එකම සයිලන්සරේ එන්නේ...ලස්සනයි ඒක..මගේ යාලු ඩිස්කවර් යාලුවෙක් ඉන්නවා..ඌ ත් සෙට් කර ගත්තා එයින් එකක්..
මටත් එකක් හොයලා දීපන්කෝ බං..... ඒ සයිලන්සරේට ආසා හිතුනා..... 
discovery 135 eke 80 eha yanna amaruyi.
pulsar eke nam 95 venakam mama nam gemak nathuwa adala thiyenava![]()

ahhaaa............. kastiyaaaa........... kalekin me pattata aveee...............
mokakda meeee SUKA.....???? seen ekaaaa....????
ahhaaa............. kastiyaaaa........... kalekin me pattata aveee...............
mokakda meeee SUKA.....???? seen ekaaaa....????
පොල්ලක් ගනිල්ලා තලල දාන්න.
agrmrs-:බොල OHC kiyanne over head cam kiyana eka.head ekene cam shaft eka enne.
parana ewayi thamai yatin awe...
rocker arm naththan moken da ban valve arinne wahanne..mama danna widihata hama engine aekema thiyanawa rotary wala arenna..
පොඩ්ඩක් මේක පැහැදිලි කරපල්ල නොනගතේ එන්න කලින් .......ටොයොට එන්ජිමක් ඇතුලෙත් දැක්ක කෑම් එක ඩිරෙක්ට් වෑල්ව් එකට සෙට් වෙන්නෙ.රොකරාම් එකක් බේතකටවත් දැක්කෙ නෑ ඒකයි මන් අහුවෙ
බලන්න OHV එන්ජින් එකේ රොකර් තියෙනව OHC එකේ නෑ
![]()
mehemai machan rocker arm aeken karana wadema thamai umbe mey anith 4to aeke ara thunhulas kallen karanne..pulsar 150 wala idan aena bikes wala ae kallai rocker arm dekakuth aenawa..aehema karanna hethuwa laga pickup wadi karanna..rocker arm aeken valve arinawa wahanawata amatharawa ara thunhulas kallen podi sup aekak denawa valve aeka ikmanata arinna wahanna..thawa pulsar wala rocker arm wala aenawa podi bearing dekak..aehema karanne thawath smooth wenna. anika ban mehema push rod naha ape bike wala..ape rocker arm karakawanne cam aeken ma thamai..ithin ape bike overhead cam unata rocker arm thiyanawa...anith deya thamai ban bike engine aekai car engine aekai compare karanna baha ban..dan balapan oke timing chain thiyana widiha..ape thiyenne 2nd photo aeke widihata bt aeka timing chain aekai....

තෑන්ක්ස් ඉසුරු අය්යා.දැන් මට පැහැදිලී.ඔයා විතරයි මේක පැහැදිලි කරල දුන්නෙ මට![]()



මචන්ස්ලා බයික් එකක් ගතහම...පලවෙනි සර්විස් එක කරනකන් 40 පන්නන් නැතුව පදින්න ඔනෙ ද..?? 40 පන්නලා පැද්දොත් එන්ජිම අවුල් යනවද.>??
![]()






පොඩ්ඩක් පැන්න කියල අවුල් වෙන්නෑ.
ඒවුනාට මචෝ 45ට විතර යන්න ට්රයි කරන්න.
අලුත් එන්ජිම ගානට සීසන් වෙන්න ඕනෙ හොඳම තත්වෙට එන්න නම්. නැත්නම් පස්සට කරදර වෙන්නෙ.
ඒකාලෙ තමා එන්ජිමේ පාර්ට්ස් වුනත් එකට එකක් අඳුර ගන්නෙ.
සීසනින් පීරියඩ් එක හරියට දිව්වොත් පස්සෙ බයික් කොරවෙන්නෑ.
ගත්ත ගමන් මීහරක් වගේ අරින්න හදන උන්ට පස්සේ අබ සරණයි. පාරෙ ඕන තරම් හම්බවෙනව ගත්ත ගමන් 80,90 අල්ලල වැඩර්ල වගේ යන උන්. පව් පස්සෙ දුක් විඳිනව ඉතින්.![]()
umba oka mathak karapu nisa mathak une..Pulsar wala clutch hub aeke thadi racer aekak thiyanawa..mage clutch plate replace karaddi ae racer aeka damma..amma gahai dan nikan sadde aluth ma kiri kiri pulsar wala aena beat aekamai..haiyen race karaddi ara hornet wala thiyana saddema aenawa..mata garage aeke buwa kiwwa ae racer aekenuth sadde aenawa kiyala![]()

220F එක කොහොමත් වෙනස්..... ඒකේ සයිලන්සර් එක තමා පට්ට.....
![]()
මම කිව්වේ, පල්සර් 150 ම වෙලත්, V නම්බර් එකයි, මගේ එකයි සද්දේ වෙනස් බව.....
අරූ 150 කියලා ගහගෙන, 180ක් පදිනවද දන්නේ නෑ..........![]()
![]()