ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ඕක සු.ක නෙමේයි බං සුකා.
    හරියට කියපන් කෝ :angry: :angry: :angry:

    සයිස් වෙන් කරනවාද මන්දා මට නම් පෙන්නේ අර සිලිංඩරේ ලොකු පොඩි සීන් එකක්
    මිලි මීටර් කාලක් විතර.. :dull:

    :oo: උබේ නම සු.ක. නෙවේ සු.කා. ද එතකොට.....?? :rolleyes:

    :oo: TDI සහ අපේ බයික් කාපර් ලා තමා ඕවා දන්නේ...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16508281 said:
    ඒ සයිලන්සරේ තමයි මගේ එකෙත් එන්නේ..200 220f දෙකේම එකම සයිලන්සරේ එන්නේ...ලස්සනයි ඒක..මගේ යාලු ඩිස්කවර් යාලුවෙක් ඉන්නවා..ඌ ත් සෙට් කර ගත්තා එයින් එකක්..

    :cool: මටත් එකක් හොයලා දීපන්කෝ බං..... ඒ සයිලන්සරේට ආසා හිතුනා..... :love:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ahhaaa............. kastiyaaaa........... kalekin me pattata aveee...............

    mokakda meeee SUKA.....???? seen ekaaaa....????
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකාද මේ කුණුහබ්බ ගහන්න අරන් තියෙන්නේ...:frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ahhaaa............. kastiyaaaa........... kalekin me pattata aveee...............

    mokakda meeee SUKA.....???? seen ekaaaa....????

    කණ්නාඩි පොළඟ ඇවිල්ලා...:angry: පොල්ලක් ගනිල්ලා තලල දාන්න.:frown:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    agrmrs-:බොල OHC kiyanne over head cam kiyana eka.head ekene cam shaft eka enne.
    parana ewayi thamai yatin awe...

    rocker arm naththan moken da ban valve arinne wahanne..mama danna widihata hama engine aekema thiyanawa rotary wala arenna..

    මේ පින්තූරෙ තියෙන ඒකේ රොකරාම් නෑ නේද :rolleyes:

    DOHC-Zylinderkopf-Schnitt.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පොඩ්ඩක් මේක පැහැදිලි කරපල්ල නොනගතේ එන්න කලින් .......ටොයොට එන්ජිමක් ඇතුලෙත් දැක්ක කෑම් එක ඩිරෙක්ට් වෑල්ව් එකට සෙට් වෙන්නෙ.රොකරාම් එකක් බේතකටවත් දැක්කෙ නෑ ඒකයි මන් අහුවෙ

    බලන්න OHV එන්ජින් එකේ රොකර් තියෙනව OHC
    එකේ නෑ :rolleyes:

    image005-793218.jpg

     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    පොඩ්ඩක් මේක පැහැදිලි කරපල්ල නොනගතේ එන්න කලින් .......ටොයොට එන්ජිමක් ඇතුලෙත් දැක්ක කෑම් එක ඩිරෙක්ට් වෑල්ව් එකට සෙට් වෙන්නෙ.රොකරාම් එකක් බේතකටවත් දැක්කෙ නෑ ඒකයි මන් අහුවෙ

    බලන්න OHV එන්ජින් එකේ රොකර් තියෙනව OHC
    එකේ නෑ :rolleyes:

    image005-793218.jpg


    mehemai machan rocker arm aeken karana wadema thamai umbe mey anith 4to aeke ara thunhulas kallen karanne..pulsar 150 wala idan aena bikes wala ae kallai rocker arm dekakuth aenawa..aehema karanna hethuwa laga pickup wadi karanna..rocker arm aeken valve arinawa wahanawata amatharawa ara thunhulas kallen podi sup aekak denawa valve aeka ikmanata arinna wahanna..thawa pulsar wala rocker arm wala aenawa podi bearing dekak..aehema karanne thawath smooth wenna. anika ban mehema push rod naha ape bike wala..ape rocker arm karakawanne cam aeken ma thamai..ithin ape bike overhead cam unata rocker arm thiyanawa...

    anith deya thamai ban bike engine aekai car engine aekai compare karanna baha ban..dan balapan oke timing chain thiyana widiha..ape thiyenne 2nd photo aeke widihata bt aeka timing chain aekai...
    .
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mehemai machan rocker arm aeken karana wadema thamai umbe mey anith 4to aeke ara thunhulas kallen karanne..pulsar 150 wala idan aena bikes wala ae kallai rocker arm dekakuth aenawa..aehema karanna hethuwa laga pickup wadi karanna..rocker arm aeken valve arinawa wahanawata amatharawa ara thunhulas kallen podi sup aekak denawa valve aeka ikmanata arinna wahanna..thawa pulsar wala rocker arm wala aenawa podi bearing dekak..aehema karanne thawath smooth wenna. anika ban mehema push rod naha ape bike wala..ape rocker arm karakawanne cam aeken ma thamai..ithin ape bike overhead cam unata rocker arm thiyanawa...anith deya thamai ban bike engine aekai car engine aekai compare karanna baha ban..dan balapan oke timing chain thiyana widiha..ape thiyenne 2nd photo aeke widihata bt aeka timing chain aekai....

    තෑන්ක්ස් ඉසුරු අය්යා.දැන් මට පැහැදිලී.ඔයා විතරයි මේක පැහැදිලි කරල දුන්නෙ මට :love::love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    තෑන්ක්ස් ඉසුරු අය්යා.දැන් මට පැහැදිලී.ඔයා විතරයි මේක පැහැදිලි කරල දුන්නෙ මට :love::love:

    ඉසුරුවයි මායි එක වයසේ...:lol:

    හීරෝ අනාථයො වගේ නාකි නෑ...:rofl:

    ගොඩක් ඒවගෙ රොකර් ආර්ම් එනවා. වාහන වලත් එනව. සමහර ඒවගෙ නැති වුනාට බහුතරයක තියනව.

    OHC / DOHC වලින් කියන්නෙ කැම් ෂාෆ්ට් එකේ තැන බන්.පුෂ් රොඩ් ආවෙ ඉස්සරම ඒවගෙ සහ කොවෙට් එන්ජිම තාම පුෂ් රොඩ්ද කොහෙද.:dull:
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මචන්ස්ලා බයික් එකක් ගතහම...පලවෙනි සර්විස් එක කරනකන් 40 පන්නන් නැතුව පදින්න ඔනෙ ද..?? 40 පන්නලා පැද්දොත් එන්ජිම අවුල් යනවද.>??

    :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ස්ලා බයික් එකක් ගතහම...පලවෙනි සර්විස් එක කරනකන් 40 පන්නන් නැතුව පදින්න ඔනෙ ද..?? 40 පන්නලා පැද්දොත් එන්ජිම අවුල් යනවද.>??

    :dull:

    පොඩ්ඩක් පැන්න කියල අවුල් වෙන්නෑ.:dull:
    ඒවුනාට මචෝ 45ට විතර යන්න ට්‍රයි කරන්න.:yes:

    අලුත් එන්ජිම ගානට සීසන් වෙන්න ඕනෙ හොඳම තත්වෙට එන්න නම්. නැත්නම් පස්සට කරදර වෙන්නෙ.:no:
    ඒකාලෙ තමා එන්ජිමේ පාර්ට්ස් වුනත් එකට එකක් අඳුර ගන්නෙ.:P

    සීසනින් පීරියඩ් එක හරියට දිව්වොත් පස්සෙ බයික් කොරවෙන්නෑ.:)

    ගත්ත ගමන් මීහරක් වගේ අරින්න හදන උන්ට පස්සේ අබ සරණයි. පාරෙ ඕන තරම් හම්බවෙනව ගත්ත ගමන් 80,90 අල්ලල වැඩර්ල වගේ යන උන්. පව් පස්සෙ දුක් විඳිනව ඉතින්.:dull:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පොඩ්ඩක් පැන්න කියල අවුල් වෙන්නෑ.:dull:
    ඒවුනාට මචෝ 45ට විතර යන්න ට්‍රයි කරන්න.:yes:

    අලුත් එන්ජිම ගානට සීසන් වෙන්න ඕනෙ හොඳම තත්වෙට එන්න නම්. නැත්නම් පස්සට කරදර වෙන්නෙ.:no:
    ඒකාලෙ තමා එන්ජිමේ පාර්ට්ස් වුනත් එකට එකක් අඳුර ගන්නෙ.:P

    සීසනින් පීරියඩ් එක හරියට දිව්වොත් පස්සෙ බයික් කොරවෙන්නෑ.:)

    ගත්ත ගමන් මීහරක් වගේ අරින්න හදන උන්ට පස්සේ අබ සරණයි. පාරෙ ඕන තරම් හම්බවෙනව ගත්ත ගමන් 80,90 අල්ලල වැඩර්ල වගේ යන උන්. පව් පස්සෙ දුක් විඳිනව ඉතින්.:dull:

    කොච්චර කාලයක් ඔහොම පදින්න ඔනෙද බන්
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    umba oka mathak karapu nisa mathak une..Pulsar wala clutch hub aeke thadi racer aekak thiyanawa..mage clutch plate replace karaddi ae racer aeka damma..amma gahai dan nikan sadde aluth ma kiri kiri pulsar wala aena beat aekamai..haiyen race karaddi ara hornet wala thiyana saddema aenawa..mata garage aeke buwa kiwwa ae racer aekenuth sadde aenawa kiyala :shocked::shocked:

    උබ මේක කියපු එක හොදයි.අර hub එකේ බුෂ් සෙට් එකේ පොටෝ එකක් ගත්තේ නැතෙයි?:rolleyes:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :yes: 220F එක කොහොමත් වෙනස්..... ඒකේ සයිලන්සර් එක තමා පට්ට..... :love:

    මම කිව්වේ, පල්සර් 150 ම වෙලත්, V නම්බර් එකයි, මගේ එකයි සද්දේ වෙනස් බව.....

    අරූ 150 කියලා ගහගෙන, 180ක් පදිනවද දන්නේ නෑ.......... :rofl: :P

    ඕක මමත් දැකපු දෙයක්.ඉසුරු කිව්වා වගේ එන්ගිම ගෙවෙනකොට සද්දේ වෙනස් වෙනවා ඇති.
    අනික එන්ගිමේ සද්දෙට ගොඩක් දේවල් බලපානවා.
     
    Status
    Not open for further replies.