චමිත් රතින්න ගත්තෙ නෑ කිව්ව.නැකතට බයික් එක ස්ටාර්ට් කරල අයිඩ්ල් එකේ ටිකක් වෙලා තියනවලු

බලහල්ලා
සුපිරිම අනාත Hero Honda එකක්
![]()

බලහල්ලා
සුපිරිම අනාත Hero Honda එකක්

යකෝ මේකේ හීරෝ කෑලි වලට වඩා අනිත් බයික් වල කෑලි තියෙන්නේ...![]()
කොම්පැනි කීයක් එකතු වෙලා ගහපු එකක්ද![]()

වෙන එකකින් දැම්ම
පොර බයික් එක විකුනනවද අහනව
මන් කිව්ව නෑ කියල ලයික බොස් වගේ
පස්සෙ පොරගෙ අදහස ෆුල් සර්විස් එකක් දාන්න
හැන්ඩ්ල් කප් සෙට් ගලවල ග්රීස් කරල,බ්රේක් ඔයිල් බලල ,ෆෝක් ඔයිල් දාල සීල් ගහල , එන්ජින් ඔයිල් දාල ඔක්කොටම 2400.මන් අතේ වැඩියෙන් සල්ලි තිබ්බ හින්ද නෝර්මල් සර්විස් එකක් දාන්න කිව්ව
ෆොටෝ පාරවල් කීපෙකුත් ගැහුව
කොහොමද චන්ඩිය.මස්කියුලර් බොඩි එකයි එන්ජිමයි දැක්කහම ආසයිනේ 
ඊයෙ මගෙ සර්විස් සෙන්ටර් එක වහල තිබ්බෙවෙන එකකින් දැම්ම

ඔය මහත ඇති බන්.ඕක ආවම ටයර් දෙකසිලිකන් දාලා කුක්කු හදාගත්ත කෙට්ටු කෙල්ලෙක් වගේ.
ටයර් දෙක දැක්කම ඇස් දෙකටම කදුලු පනිනවා
මහත ටයර් දෙක්ක දාපන් කෝ ඕකට..
ඔය මහත ඇති බන්.ඕක ආවම ටයර් දෙක

මේකට මහත දැම්ම කියන්නෙ ඒක තෙල් කිරිල්ලට බලපානවලු.මන් රේස් යන්නැති හින්ද මේ හොදටම ඇති.හදීසියකට නවා ගන්නවත් බෑ නේ බං බයිසිකලේ..![]()
ඊයෙ මගෙ සර්විස් සෙන්ටර් එක වහල තිබ්බෙවෙන එකකින් දැම්ම
පොර බයික් එක විකුනනවද අහනව
මන් කිව්ව නෑ කියල ලයික බොස් වගේ
පස්සෙ පොරගෙ අදහස ෆුල් සර්විස් එකක් දාන්න
හැන්ඩ්ල් කප් සෙට් ගලවල ග්රීස් කරල,බ්රේක් ඔයිල් බලල ,ෆෝක් ඔයිල් දාල සීල් ගහල , එන්ජින් ඔයිල් දාල ඔක්කොටම 2400.මන් අතේ වැඩියෙන් සල්ලි තිබ්බ හින්ද නෝර්මල් සර්විස් එකක් දාන්න කිව්ව
ෆොටෝ පාරවල් කීපෙකුත් ගැහුව
කොහොමද චන්ඩිය.මස්කියුලර් බොඩි එකයි එන්ජිමයි දැක්කහම ආසයිනේ
![]()
මට නම් ඔය බයික් එක මෙලො රහක් නැසුවර්ද මේකෙ EFI මොඩ්ල් එක පැද්දෙ කියලමට නම් ඔය බයික් එක මෙලො රහක් නැ

මේකට මහත දැම්ම කියන්නෙ ඒක තෙල් කිරිල්ලට බලපානවලු.මන් රේස් යන්නැති හින්ද මේ හොදටම ඇති.