ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චමිත් රතින්න ගත්තෙ නෑ කිව්ව.නැකතට බයික් එක ස්ටාර්ට් කරල අයිඩ්ල් එකේ ටිකක් වෙලා තියනවලු

    350x114px-LL-fea8de04_eaf9aeec_half-trollface.jpeg

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    චමිත් රතින්න ගත්තෙ නෑ කිව්ව.නැකතට බයික් එක ස්ටාර්ට් කරල අයිඩ්ල් එකේ ටිකක් වෙලා තියනවලු

    බැක් ෆයර් ගහනවා :P :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලහල්ලා
    සුපිරිම අනාත Hero Honda එකක්

    1538676_810831598947044_926723766_n.jpg

    යකෝ මේකේ හීරෝ කෑලි වලට වඩා අනිත් බයික් වල කෑලි තියෙන්නේ...:lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    යකෝ මේකේ හීරෝ කෑලි වලට වඩා අනිත් බයික් වල කෑලි තියෙන්නේ...:lol:

    හීරෝ කුකුලයින් අහපන්.. ඌ නේ ඉතින් හීරෝ ගැන දන්නේ

    කොම්පැනි කීයක් එකතු වෙලා ගහපු එකක්ද :lol:

    හුටා ඌත් අනාත වෙලා වගේ නේද :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඊයෙ මගෙ සර්විස් සෙන්ටර් එක වහල තිබ්බෙ :oo: වෙන එකකින් දැම්ම :) පොර බයික් එක විකුනනවද අහනව :nerd: මන් කිව්ව නෑ කියල ලයික බොස් වගේ :dull: පස්සෙ පොරගෙ අදහස ෆුල් සර්විස් එකක් දාන්න :shocked: හැන්ඩ්ල් කප් සෙට් ගලවල ග්‍රීස් කරල,බ්‍රේක් ඔයිල් බලල ,ෆෝක් ඔයිල් දාල සීල් ගහල , එන්ජින් ඔයිල් දාල ඔක්කොටම 2400.මන් අතේ වැඩියෙන් සල්ලි තිබ්බ හින්ද නෝර්මල් සර්විස් එකක් දාන්න කිව්ව :P ෆොටෝ පාරවල් කීපෙකුත් ගැහුව

    :love: කොහොමද චන්ඩිය.මස්කියුලර් බොඩි එකයි එන්ජිමයි දැක්කහම ආසයිනේ :love:

    21f0a6w.jpg

    සිලිකන් දාලා කුක්කු හදාගත්ත කෙට්ටු කෙල්ලෙක් වගේ.
    ටයර් දෙක දැක්කම ඇස් දෙකටම කදුලු පනිනවා
    මහත ටයර් දෙක්ක දාපන් කෝ ඕකට..
     
    ඔය මහත ඇති බන්.ඕක ආවම ටයර් දෙක
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හදීසියකට නවා ගන්නවත් බෑ නේ බං බයිසිකලේ.. :dull:
    මේකට මහත දැම්ම කියන්නෙ ඒක තෙල් කිරිල්ලට බලපානවලු.මන් රේස් යන්නැති හින්ද මේ හොදටම ඇති.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඊයෙ මගෙ සර්විස් සෙන්ටර් එක වහල තිබ්බෙ :oo: වෙන එකකින් දැම්ම :) පොර බයික් එක විකුනනවද අහනව :nerd: මන් කිව්ව නෑ කියල ලයික බොස් වගේ :dull: පස්සෙ පොරගෙ අදහස ෆුල් සර්විස් එකක් දාන්න :shocked: හැන්ඩ්ල් කප් සෙට් ගලවල ග්‍රීස් කරල,බ්‍රේක් ඔයිල් බලල ,ෆෝක් ඔයිල් දාල සීල් ගහල , එන්ජින් ඔයිල් දාල ඔක්කොටම 2400.මන් අතේ වැඩියෙන් සල්ලි තිබ්බ හින්ද නෝර්මල් සර්විස් එකක් දාන්න කිව්ව :P ෆොටෝ පාරවල් කීපෙකුත් ගැහුව

    :love: කොහොමද චන්ඩිය.මස්කියුලර් බොඩි එකයි එන්ජිමයි දැක්කහම ආසයිනේ :love:

    21f0a6w.jpg

    :rolleyes: මට නම් ඔය බයික් එක මෙලො රහක් නැ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේකට මහත දැම්ම කියන්නෙ ඒක තෙල් කිරිල්ලට බලපානවලු.මන් රේස් යන්නැති හින්ද මේ හොදටම ඇති.

    ඒකත් ඇතත්
    ගෙදර තියෙන එකට මොන ටයර්ද නේ.. :no:
     
    Status
    Not open for further replies.