රක් බුදු පියාණන් අලුයම අවදි වන විට ජේතවනාරාමය අසලින් මහත් වූ ශබ්ද ඇසෙන්නට විය.. ආනන්ද තෙරුන් ගෙන්වා ඒ කුම්න ශබ්ද දැයි විචාළ සේක..
එවිට ආනන්ද හමුදුරුවන් ඒ අලුතින් ආරම්භ කළ තීර්ථක ආරමයක යාග හෝම පවත්වන ශබ්ද යැයි කියා සිටියේය... එවිට "ආ ආගමික සහජීවනේ නේ, අපි මෛත්‍රී කරමින් බලා සිටිමු" කියා බුදු රජාණන් වහන්සේ නිකන් සිටියේ නැත..
භික්ෂූන් වහන්සේ පිරිසක වහාම ගෙන්වා පැමිණිලි කරන්නට කෝසල රජු වෙත පිටත් කර හැරිසේක.. රාජ පුරුෂයන් වෙත ගොස් පැමිණි කාරණය දක්වා රජු බැහැදැකීමට අවශ්‍ය බව කියා සිටියහ... නමුත් බමුණන් ගෙන් මසුරන් ලක්ෂයක් ලබාගෙන තිබූ බැවින් රජු භික්ෂූන් වහන්සේ බැහැදැකීමෙන් මගහැරියේය...
බුදු රජාණන් වහන්සේ දෙවන දිනයේදී අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමව රජු වෙත පිටත් කර හැරියේය... එදිනද රජු මග හැරියේය..
තෙවන දින ඒසේ නම මාම රජු බැහැදකිමයි සිතා බුදු රජාණන් වහන්සේ පන්සියයක් රහතුන් වහන්සේ පිරිවරා රජවාසලට වැඩම කළ සේක... අවසන බේරීමට නොහැකි බව දත් රජු බුදු රජාණන් වහන්සේ වෙත පැමිණ කාරණය විචාළේය..එවිට බුදු රජාණන් වහන්සේ භරු ජාතකය උදාහරණ කොට දක්වමින් වදාළේ, වාහාම බමුණු ආරාමය ඉවත් කරන ලෙසටය.. බුදු අණට කීකරු වූ කෝසල රඡ්ජුරුවෝ තීර්ථකයන්ගේ ආරාම බිඳවාලුහ
ඒ ප්‍රයෝගික වුත්.. මාහා කාරුණික වුත් ලොවුතුරා බුදු පියාණන්ගේ ආදර්ශයි....
බාගෙට බුදු දහම කියවා මාහා ලොකු ආගමික සහජීවනයක් හා කරුණාවක් උගන්නන්නට යන, බොදු බල සේනා හමුදුරුවන්ටද හැසීරීම උගන්නනට යන, සජීවන උණෙන් පෙළෙන නයිට්ක්ලබ් බෞද්ධයින්ට කියන්නට ඇත්තේ පළමුව බුදු දහම යනු කුමක් දැයි ඉගෙන ගනු....!!!
බුදු දහම යනු ප්‍රයෝගික දහමකි...සියලු තැන්හී ආදේශනාත්මකය... බුදු රජාණන් වහන්සේ සතුන්ට හින්සා කරන්නට එපා යැයි අවවාද කොට ඇත.. නමුත් ගමේ පිස්සු බල්ලෙක් සැරිසරයි නම් ඌව අල්වා බැඳ දැමිය යුතුය.. ඔබ යමක් නොකර සිටින්නේ නම් එය බුදු දහම නොව නිගන්ඨ ආගම අනුගමනය කිරීමකි...
ඔබට සියලු සතුන්ට කරුණාව දැක්විය හැකිය.. නමුත් ඔබට පිස්සු බල්ලේකු සමග නිදාගැනීමට නොහැකිය... ඔබට සැම ආගමක් සමගම සමගියෙන් සිටිය හැකිය.. නමුත් ඔබට ඉස්ලාමය සමග එය කළ නොහැකිය... එසේ සිටීමට පුළුවන් යැයි..සිතන්නේ නම් ඉස්ලාමය යනු කුමක් දැයි ඔබ නොදන්නා නිසාය.






