~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මේ එකෙක් හොයාගන්න බැරිව ඉඳිද්දි සීරිස් එකක් කොහොම හොයන්නද:oo:

:rolleyes:

එහෙම කියන්න බෑ මචන් අපි කවුද හරි කියල කියන්නේ අන්තිමට නේ :)
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar123465_37.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ..........
    එකකී මට ලොව ඇත්තේ... ඒ ඔබගෙ ආදරේ

    806656_691698.jpg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Hint 01

    දැන් මේ ඔයාලා හොයන්න යන සැඟවුණ කෙනා අමුත්තියක් නොවේ අමුත්තෙක් හරිය.

    (ගෑල් ළමෙක් නොවේ..:rofl::rofl::rofl: )


    වැදගත් ම දේ එළකිරියට අදාල ID එක ගත්තොත් ඉංග්‍රීසි අකුරු වලින් වගේම ඉලක්කම් වලින් සමන්විත වෙලා තියෙනවා..
    (ඊට වඩා නම් ඒ සම්බන්ධයෙන් කියන එක හරි නෑ නෙ නේද..:nerd::nerd: )

    ඊළඟට වටිනම දේ අවතාරේ.. (ID එකට අදාල රූපය:) ) ගත්තොත් වැඩිය දඟලන කරන සලිතවෙන මෙව්ව එකක් නම් නෙමේ තියෙන්නේ, එහෙම කියුවට ඇවතාරේ සෑහෙන්න දරුණු කතාවක් :nerd: කියවෙනවා..
    (ඊට වඩා කියන්න ගියොත් නම් බඩු මාට්‍ටු....:dull::dull: )

    ඉතින් මෙයා රෙජිස්ටර් උනේ 2008 ,ගොඩක්ම එව්ව මෙව්වා ගෲප් වලට ඇටෑච් වෙලා නැති උනාට
    තාමත් හොඳ සම්බන්ධතාවක් එලකිරිය එක්ක පවත්වන් යන නිසා ඔයලා මෙයාව දැන
    ගැනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා.:yes::yes::yes:

    ______________________________________________________

    Hint 02

    ස්ත්‍රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
    ඒ උනාට කා‍ටුන් වලට ඊට වඩා ආදරයි ලු, කා‍ටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
    ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.
    ______________________________________________________

    Hint 03

    ඉතින් මේ කියන කෙනා දකින ඕනම වෙලාවක කීයක් හිටියත් කමක් නෑ
    කෑමෙන් බීමෙන් (කෑමෙන් කෙසේ වෙතත් බීමෙන් නම්)සංග්‍රහ කරන්න එවර්-රෙඩි ලු..[වචනෙට පමණයි හරිය..]
    :):):)
    වගේම ෂකලක බේබිට සෑහෙන මනාපයක් තියෙන කෙනෙක් කියලා මේ දැන් ආරංචියක් ආවා.:P:P:P
    ____________________________________________

    Hint 04


    කො‍ටු 11ක් සහිතව "Name known to all" මට්ටමට මේ බුවා ඇවිත් ලු ඉන්නේ හොඳේ!.
    අපරාදි කියන්න බෑ මේ මනුස්ස පරානේ ලෝක ඉතිහාසයේ ක්‍රියාකාරකම්, සොයාගැනීම්, විශේෂ සිදුවීම්, විවිධ භාවිත යනාදී ඓතිහාසික වටිනාකමකින් යුතු දෑ පිළිබඳව සෑහෙනම මෙව්ව එකක් දක්වනවලු. කොහොම හරි එළකිරියේ කස්ටියව නුවරදි මුණ ගැහුනා කියලත් ආරංචී.. :yes:
    hint 2, 3 ekamai ne hut
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආවා නම් ඔතනින් ඈඳී ගනින්..:growl::lol:
    කි‍යනකං හිටි‍යේ......:angry:
    සෝ .. අපි මැරෙන්නද
    avatar123465_37.gif
    ගිහින් බැල්ලිව හුරතල් කරපන්.......
    avatar123465_37.gif

    :love::love::love::love: mage love eka
    :angry:
    සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ..........
    එකකී මට ලොව ඇත්තේ... ඒ ඔබගෙ ආදරේ
    උඹ බිව්වද පුටේ......මාත් ලාවට ගැසුවා......:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හින්ට් නම් බැලුවෙ නැහැ දෙන්නෙක්ගෙ නම් දැම්මා
    ඇල් කේ .
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පප්පේ උයා නම් උත්තරේ දැන ගත්තම කෑ ගහල අඬනවා..
    :lol::lol::lol::lol:
    දැන් යන පාරෙන් නම් ගොඩ යෑමක් නෑ ඔහොම්මම අනික් පැත්ත හැරුනොත් බඩු හම්බෙයි.

    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.