මේ එකෙක් හොයාගන්න බැරිව ඉඳිද්දි සීරිස් එකක් කොහොම හොයන්නද
![]()

hint 2, 3 ekamai ne hutHint 01
දැන් මේ ඔයාලා හොයන්න යන සැඟවුණ කෙනා අමුත්තියක් නොවේ අමුත්තෙක් හරිය.
(ගෑල් ළමෙක් නොවේ..)
වැදගත් ම දේ එළකිරියට අදාල ID එක ගත්තොත් ඉංග්රීසි අකුරු වලින් වගේම ඉලක්කම් වලින් සමන්විත වෙලා තියෙනවා..
(ඊට වඩා නම් ඒ සම්බන්ධයෙන් කියන එක හරි නෑ නෙ නේද..)
ඊළඟට වටිනම දේ අවතාරේ.. (ID එකට අදාල රූපය) ගත්තොත් වැඩිය දඟලන කරන සලිතවෙන මෙව්ව එකක් නම් නෙමේ තියෙන්නේ, එහෙම කියුවට ඇවතාරේ සෑහෙන්න දරුණු කතාවක්
කියවෙනවා..
(ඊට වඩා කියන්න ගියොත් නම් බඩු මාට්ටු....)
ඉතින් මෙයා රෙජිස්ටර් උනේ 2008 ,ගොඩක්ම එව්ව මෙව්වා ගෲප් වලට ඇටෑච් වෙලා නැති උනාට
තාමත් හොඳ සම්බන්ධතාවක් එලකිරිය එක්ක පවත්වන් යන නිසා ඔයලා මෙයාව දැන ගැනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා.
______________________________________________________
Hint 02
ස්ත්රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
ඒ උනාට කාටුන් වලට ඊට වඩා ආදරයි ලු, කාටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.
______________________________________________________
Hint 03
ඉතින් මේ කියන කෙනා දකින ඕනම වෙලාවක කීයක් හිටියත් කමක් නෑ
කෑමෙන් බීමෙන් (කෑමෙන් කෙසේ වෙතත් බීමෙන් නම්)සංග්රහ කරන්න එවර්-රෙඩි ලු..[වචනෙට පමණයි හරිය..]
වගේම ෂකලක බේබිට සෑහෙන මනාපයක් තියෙන කෙනෙක් කියලා මේ දැන් ආරංචියක් ආවා.
____________________________________________
Hint 04
කොටු 11ක් සහිතව "Name known to all" මට්ටමට මේ බුවා ඇවිත් ලු ඉන්නේ හොඳේ!.
අපරාදි කියන්න බෑ මේ මනුස්ස පරානේ ලෝක ඉතිහාසයේ ක්රියාකාරකම්, සොයාගැනීම්, විශේෂ සිදුවීම්, විවිධ භාවිත යනාදී ඓතිහාසික වටිනාකමකින් යුතු දෑ පිළිබඳව සෑහෙනම මෙව්ව එකක් දක්වනවලු. කොහොම හරි එළකිරියේ කස්ටියව නුවරදි මුණ ගැහුනා කියලත් ආරංචී..![]()
කියනකං හිටියේ......ආවා නම් ඔතනින් ඈඳී ගනින්..

ගිහින් බැල්ලිව හුරතල් කරපන්.......සෝ .. අපි මැරෙන්නද![]()
mage love eka

උඹ බිව්වද පුටේ......මාත් ලාවට ගැසුවා......සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ..........
එකකී මට ලොව ඇත්තේ... ඒ ඔබගෙ ආදරේ

පප්පේ උයා නම් උත්තරේ දැන ගත්තම කෑ ගහල අඬනවා..
දැන් යන පාරෙන් නම් ගොඩ යෑමක් නෑ ඔහොම්මම අනික් පැත්ත හැරුනොත් බඩු හම්බෙයි.

