මම මේ කල්පනා කරේ, කොහොමද රිෆ්ලෙක්ටර් එකට එහෙම උනේ කියලා..... මෙච්චර දවස් අවුලක් නැතුව තිබිලා..... පස්සේ මීටර් උනේ.... දවල්ටත් ලයිට් දාගෙන යන්න වෙච්ච කාලේ තමා ඕක වෙන්න ඈත්තේ.... රස්නේ ඩබල් නේ දවල්ට......![]()
වෙන්න පුලුවන් මටත් හිතෙන්නේ... මොකෝ මෙච්චරකල් ඔය සීන් එක වුනේ නෑනේ..



ඒ මගුල හින්දා තමා....... 
මම නම් ගත්තේ එහේ ගෙවල් ගාව පොට් එකකින්..... 2250/= යි.... 2750/= දාලා තිබ්බේ......
-rep 

පරිස්සම් වෙයන්...
