සු.ක. ඉවරයි වගේ..පරිස්සම් වෙයන්...
![]()
පොඩි එකා......
පතපන් මූ හයිවේ යන්න කියාලා
![]()
![]()
අපෝ අපි එන්නේ නෑ..... බෙන්තර ගගෙන් එහා ඈස් ඈරපු බළල් පැටියෙක්වත් විශ්වාස නෑ...... 

බෙන්තර ගගෙන් එහා කියන්නේ කොලඹ පැත්ත නේ.. 

මෙහේ ඉදන් එද්දි එහා කියන්නේ උඹලගේ පැත්ත...... 

පදනමක් නෑ..

පොඩි එකා......
![]()
අපෝ අපි එන්නේ නෑ..... බෙන්තර ගගෙන් එහා ඈස් ඈරපු බළල් පැටියෙක්වත් විශ්වාස නෑ......
![]()
පදනමක් නෑ..
![]()
අපේ පැත්තේ පූසාගේ ඉදන් උන් පක්ෂපාතීයි දකුණට ..![]()

ආ යුරාජ් ලොක්කා kataragama යන්නේ matara පැත්තෙන්ද?
මූ හොර පාරෙන් යන්න හදන්නේ 
ආ යුරාජ් ලොක්කා kataragama යන්නේ matara පැත්තෙන්ද?
තවම තීරණයක් නෑ..... හයිවේ ඈද්දොත්, මාතර ඉදන් කතරගමට, ආවා වගේම දුරක් තියෙනවනේ.......

රත්නපුර පාරෙන් පට්ට ලගයි අපිට....![]()

අඩෝ බඩ තඩියා...
අපේ පැත්තෙන් එහෙම ගියොත් මෙහෙ වර....![]()
ඩොටෙන් ආවොත් කියන්නම්......
උදේ පාන්දර යකෝ යන්නේ..... 
ඩොටෙන් ආවොත් කියන්නම්......
![]()
උදේ පාන්දර යකෝ යන්නේ.....
![]()

හරි හරි මං වාහනේට ගලක් හරි ගහන්නම්.![]()

... Uba mara bandayak ne Bun