මෙවර සිංහල අලුත් අවුරුද්ද සහ පෝය දින එකම දිනයක යෙදී තිබීම රටට ඉතාම නරක බවට අනාවැකි කීපයක් පලවෙමින් ඇත.ඒ වගේම රුධිරය සහිත සඳ(බ්ලඩ් මූන්) කියන සංසිද්ධියද යෙදී ඇත.මේ නිසා රට තුල ගංවතුර,සුනාමි සහ විශාල විනාශයන් මෙන්ම බලාපොරොත්තු නොවූ හානියන්ද සිදුවෙන බව පැවසේ.පූර්ණ චන්ද්රයා සහිත දිනයක නව වසර උදාවීම භයානක තත්වයකි.මෙමගින් පාලකයන්ට මෙන්ම ජනතාවටද භයානක වසරකට ශ්රී ලංකාව ප්රවිෂ්ඨ වී ඇත.මේ විනාශ අද සිට ඇරඹෙනු ඇති බවට අනාවැකි රාශියක් පලවී ඇත.
උඹ දන්න නැකත් සාත්තරයක් නෑ පොන්ස්.බලපන් අද උදේම කොරියාවේ නැවක් ගිලිලා කෙල්ලො කොල්ලො 300ක් මැරිලා. බ්ලඩ් මූන් හතරක් එනවා.
උඹේ දැනුම මේකෙන්ම පේනවා. මට පොඩ්ඩක් කියපන්කො ලංකාවේ කොයි හරියෙද කොරියාව තියන්නේ කියලා? දැන් උඹ ලංකාවට අපලයි කියලා මුලින් කියලා මේ කොරියන් මගුලක් දාන්නේ මොකෝ? අනික කවුරු හරි කිව්ව පලියට හරකා වගේ දේවල් දාන්න එපා (හරකා කියලා අපි දන්නවා.) 300ක් මැරිලා නෑ බූරු පුතේ 300ක් ඉඳලා තියනවා දැනට (දවල් 12 වෙනකොට.) 2යි මැරිලා කියලා වාර්ථා වෙන්නේ. උඹල වගේ හරක් ජාතක කරපු එක තමයි ලන්කාවේ ලොකුම අපලේ..
Last edited:

