EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමා හොඳටම රිදිලා ෆොටෝ එකකුත් එක්කම මේකේ පෝස්ට් දාල තිබුනේ....:baffled::lol:

    උගේ පුකට තියන්න ඕන හරි නම් වෙඩි :angry: මම දැක්කා මේකට එන්ටර් වෙන්න කලින් සර්ච් පාරක් දාලා මම ආවේ :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol: ගැනි අවු වලට ලංකාවට ගියා:) එතකොට මම එලකිරි අවා:rofl:

    ඔව් :lol::lol: එලකිරිය වගෙද බන් පවුල:)

    :lol::lol: උබට කියලා ඔක අමුතු වෙන්නෙ නැහැ ගැනු කොයිකත් එකයි :rofl::lol:
    :P:P

    උගේ පුකට තියන්න ඕන හරි නම් වෙඩි :angry: මම දැක්කා මේකට එන්ටර් වෙන්න කලින් සර්ච් පාරක් දාලා මම ආවේ :oo:
    :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හික් හික් ... මගේ ගැන අහපන්කෝ මුන්ගෙන්ම :rofl:
    :rofl::rofl::lol: එහෙමද
    දරුවො නැති කාලෙ මගෙ විදියට හිටියා දරුවො හම්බ උනාහම වැඩ වැඩි උනා බන් කාලයත් ඉතින් කලමණා කර ගන්න ඔන නෙ නැත්නම් හැමදාම කං කෙදිරි ගානවා බන් ඉතින් මරන්න කෙන්තියක් එන්නෙ දවසක් දෙකක් ඇර ගත්තා පස්සෙ හිතුනා ගැනි පවුනෙ කියලා:dull: එදා ඉදන උපරිම සහයොගය දෙනවා ගෙදර/ දරුවන්ගෙ වැඩ වලට:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl::lol: එහෙමද
    දරුවො නැති කාලෙ මගෙ විදියට හිටියා දරුවො හම්බ උනාහම වැඩ වැඩි උනා බන් කාලයත් ඉතින් කලමණා කර ගන්න ඔන නෙ නැත්නම් හැමදාම කං කෙදිරි ගානවා බන් ඉතින් මරන්න කෙන්තියක් එන්නෙ දවසක් දෙකක් ඇර ගත්තා පස්සෙ හිතුනා ගැනි පවුනෙ කියලා:dull: එදා ඉදන උපරිම සහයොගය දෙනවා ගෙදර/ දරුවන්ගෙ වැඩ වලට:)

    11.gif
     
    :yes::cool::)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මා කල,අවුරුදු ක්‍රීඩා....

    සුරාපානයට අමතරව
    1. 13 රාත්‍රියේ කදු නැගීම
    2. 14 රාත්‍රියේ ගහ මුලට යාම
    3. 15 , අලි වැටෙන් රිංගන්න ගොස් එක උරයක් අඩපන වීම . මාළු බෑම එක හුන්ගෙක් පමණක් අසුවීම ,
    රාත්‍රී 1 ට පමණ , අමු ලෝක විජය පත්‍රයන් රොටි කබලේ දමා , ගසා තිබු ගිනි මැලයෙන් වෙලා , බ්‍රහස්පතිගේ චන්ද්‍රයා වෙත ලගා වීම
    රාත්‍රී 2.00 අලි බලන්න යාම ,
    3 ට පමණ , දඩ මස් ඇති බව ගොලයාගෙන් තොරතුරු ලද පසු යලිත් ත්‍රයිලෝක සමග සඳ ගත වීම
    4. කවුඩුලු වැව තරණය
     
    kingdewi

    Well-known member
  • :rofl::rofl::lol: එහෙමද
    දරුවො නැති කාලෙ මගෙ විදියට හිටියා දරුවො හම්බ උනාහම වැඩ වැඩි උනා බන් කාලයත් ඉතින් කලමණා කර ගන්න ඔන නෙ නැත්නම් හැමදාම කං කෙදිරි ගානවා බන් ඉතින් මරන්න කෙන්තියක් එන්නෙ දවසක් දෙකක් ඇර ගත්තා පස්සෙ හිතුනා ගැනි පවුනෙ කියලා:dull: එදා ඉදන උපරිම සහයොගය දෙනවා ගෙදර/ දරුවන්ගෙ වැඩ වලට:)

    ඕකට තනි වචනෙන් කියන්නේ ගෑනිට බය කියල මචන් :lol:
     
    අම්මටහුඩු නීල් ආම්ස්ට්‍රෝන්ග් ගෙන් පස්සේ මූ රොකට් නැතුව හඳටත් ගිහින් එන ගමන් බ්‍රහස්පතිගේ පැත්තෙත් විසිට් එකක් දාල :lol::rofl:
     
    kingdewi

    Well-known member
  • :rofl::rofl::lol: එහෙමද
    දරුවො නැති කාලෙ මගෙ විදියට හිටියා දරුවො හම්බ උනාහම වැඩ වැඩි උනා බන් කාලයත් ඉතින් කලමණා කර ගන්න ඔන නෙ නැත්නම් හැමදාම කං කෙදිරි ගානවා බන් ඉතින් මරන්න කෙන්තියක් එන්නෙ දවසක් දෙකක් ඇර ගත්තා පස්සෙ හිතුනා ගැනි පවුනෙ කියලා:dull: එදා ඉදන උපරිම සහයොගය දෙනවා ගෙදර/ දරුවන්ගෙ වැඩ වලට:)

    මා කල,අවුරුදු ක්‍රීඩා....

    සුරාපානයට අමතරව
    1. 13 රාත්‍රියේ කදු නැගීම
    2. 14 රාත්‍රියේ ගහ මුලට යාම
    3. 15 , අලි වැටෙන් රිංගන්න ගොස් එක උරයක් අඩපන වීම . මාළු බෑම එක හුන්ගෙක් පමණක් අසුවීම ,
    රාත්‍රී 1 ට පමණ , අමු ලෝක විජය පත්‍රයන් රොටි කබලේ දමා , ගසා තිබු ගිනි මැලයෙන් වෙලා , බ්‍රහස්පතිගේ චන්ද්‍රයා වෙත ලගා වීම
    රාත්‍රී 2.00 අලි බලන්න යාම ,
    3 ට පමණ , දඩ මස් ඇති බව ගොලයාගෙන් තොරතුරු ලද පසු යලිත් ත්‍රයිලෝක සමග සඳ ගත වීම
    4. කවුඩුලු වැව තරණය

    කොටන තුවක්කුව භාවිතා කලේ නැතෙයි :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මා කල,අවුරුදු ක්‍රීඩා....

    සුරාපානයට අමතරව
    1. 13 රාත්‍රියේ කදු නැගීම
    2. 14 රාත්‍රියේ ගහ මුලට යාම
    3. 15 , අලි වැටෙන් රිංගන්න ගොස් එක උරයක් අඩපන වීම . මාළු බෑම එක හුන්ගෙක් පමණක් අසුවීම ,
    රාත්‍රී 1 ට පමණ , අමු ලෝක විජය පත්‍රයන් රොටි කබලේ දමා , ගසා තිබු ගිනි මැලයෙන් වෙලා , බ්‍රහස්පතිගේ චන්ද්‍රයා වෙත ලගා වීම
    රාත්‍රී 2.00 අලි බලන්න යාම ,
    3 ට පමණ , දඩ මස් ඇති බව ගොලයාගෙන් තොරතුරු ලද පසු යලිත් ත්‍රයිලෝක සමග සඳ ගත වීම
    4. කවුඩුලු වැව තරණය
    ඉලක්කෙට වෙඩිතිබ්බේ නැත්ද....:rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපේ මලිට්ටා :lol:
    මෙහ් මම?:shocked::shocked::shocked:
    මමත් ගියෙ නැහැ බන් ෆන් එකට චැට් කරන්න අදින කඹයක්නෙ :rofl:

    අම්මො ඔන නැහැ පවුල අවාහම ඔබලා තෙමා ගන්නවා:lol:
    මොල්ලියද ඔබන්නේ?:lol::lol::lol::lol::lol::lol:
    මට පොඩ්ඩක් දැනගන්න දෙයක් තියෙනවා, උඹට කරදරයක් නැත්නම් උදේම කෝල් එකක් ගන්නද.....:rolleyes:
    මොකෝ සීන් එක???
    මුරිච්චියක් ගන්ට වෙන්ටෑ කඩපිලට යන්ට ඇත්තේ :P

    නෑ බං,වැලි ටිකක් ඇන්න එන්ට,අවුරුද්දේ හාපුරා කියල වැලි තලප කෑලි ටිකක් ලයින් කොරගන්ට:lol::lol::lol: