ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    Machan eye idan eka pacu kenkta anith ekkena inna denneme na.dan waral tikath kadila, oscalath eyawa pannanwa. Eya paththekta wela innawa dan.ai ehema wenne ? Mama maru karanna baluwe eywa
    paku ehema machan hadanakaota dennek hadanna epa puluwantharam group ekak hadanna balapan oscar,gourami varga unath ehemay mokada un naturally ma hena aggresive malu waraga ithin hama tissema eka eka kota gannawa dan dennek hadanakota wenne sara eka durwala ekata kotanawa hama tissema :angry::angry:
    group ekak hadanakota eke sara ekek hitiyath uta kotanna twa 4k 5k innwane ethakota e ketillen anik malunta haniya aduy anith eka group ekak innakota eka chandiyekta innath ba chandi 2k 3k innwany ethakota kota gaththath malunta haniya aduy e maluwa maru karana eka sarthaka wisadumak newe puluwannam aduma paku 4k wath dapan eka tank ekata
    ara kotapu ekata godak dmage nam uwa maru kara ganin:(
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha

    Dan ayeth hodta innawa.thwa ekkenk dammoth awlak nadda machan ? Genawata wada lokui machan dan,maru karana ekak na
    .
     
    harshana_mahesh

    Well-known member
  • Nov 22, 2007
    2,156
    655
    113
    මචන්ලා ලොකු උදව්වක්. ගොඩක් අයට වැදගත් වේවි. අපි දන්න aquarium shop ටික ලිස්ට් කරලා තිබ්බොත් නරකද ? ගූගල් මැප් ලින්ක් එකත් එක්ක තිබ්බොත් වඩා හොදයි. ත්‍රේඩ් එකේ උඩින්ම දාල කඩේ ගැන පොඩි විස්තරයක් (good place for plants, shrimps,large variety of fish,marine fish,imported tanks... etc) තිබ්බොත් වටිනවා නේද ? මොකද කියන්නේ කට්ටිය ?

    patta idea eka!!!

    rare plantsnam itin mage gaawa tamai!!! :P :P :P :p :P

    සිරා වැඩක් කාටහරි කරන්න පුලුවන්නම් :yes:

    පටන් ගමුද එහෙනං :cool:

    ඔයා දන්න address,TP numbers, එවන්න පුලුවන්ද?domain එකක් ගන්න නම් වත්කමක් නෑ.එත් blog එකක් හරි හදන්නම්.

    Elakiri ehenam uba blog ekak hadapan... link share karapan... aquarium tika list karanna witharak use karamu...

    මචන් මේ වෑඩේට මොකද උනේ?
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    special plants for ponds...

    l860.jpg

    6tdq.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොහෙන්ද මචන් ගත්තේ driftwood ?
    මැදිරිගිරියෙන් මචන් , එහෙ බන් ඇලවල්වල ..... ෆට්ට විදියට තියෙනවා , ටිකක් මහන්සි උනොත් ෆට්ට ටිකක් හොයාගන්න පුළුවන්
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    5 anubias varieties in my hand.

    anubias congensis, anubias nana golden,anubias bateri var.round leaf,anubias nana mini,anubias bateri var.coffefolia.

    rh24.jpg
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මැදිරිගිරියෙන් මචන් , එහෙ බන් ඇලවල්වල ..... ෆට්ට විදියට තියෙනවා , ටිකක් මහන්සි උනොත් ෆට්ට ටිකක් හොයාගන්න පුළුවන්

    ගොඩක් දවස් වතුරේ දාල තියන්න ඕනේ නේද මචන්.මම දැන් මාසෙකටත් වැඩිය ඉදන් දාල තියනව එක පැත්තක් උඩ එනවා එත් :growl: