මන් කියන ඒවට උබලනෙ අඩන්නෙඔන්න කුකුලාම ලිදට පැන්නා..
ඉතින් බං ඔච්චර පරණ ටෙක්නොලජියක් අල්ලන් ඇයි අඩන්නේ ??![]()
එපා වෙන්නැතුවැයිඑපා වෙනව ඕයි.![]()
පෙට්ටි සීට් මොඩ්ල් ගත්ත කියන්නෙ ඉතින් ලිද තමා 




මන් කියන ඒවට උබලනෙ අඩන්නෙඔන්න කුකුලාම ලිදට පැන්නා..
ඉතින් බං ඔච්චර පරණ ටෙක්නොලජියක් අල්ලන් ඇයි අඩන්නේ ??![]()
එපා වෙන්නැතුවැයිඑපා වෙනව ඕයි.![]()
පෙට්ටි සීට් මොඩ්ල් ගත්ත කියන්නෙ ඉතින් ලිද තමා 




මන් කියන ඒවට උබලනෙ අඩන්නෙ![]()
එපා වෙන්නැතුවැයිපෙට්ටි සීට් මොඩ්ල් ගත්ත කියන්නෙ ඉතින් ලිද තමා
![]()



මල්ලි traction control වැඩද කියලා බැලුවාදැයි.![]()


මන් කියන ඒවට උබලනෙ අඩන්නෙ![]()
අපිට ඇඩෙනවා ඉතින් උඹ ගැන දුක හිතිලා.. 

අපිට ඇඩෙනවා ඉතින් උඹ ගැන දුක හිතිලා..
දැන් බලහන් උඹ ඔය අඩන්නේ හද්ද පරණ මෙව්ව එකක් අල්ලන් නේ
ඔන්න B චාර්ජ් එක නම් අලුත් ඉතින්![]()

















apeee badaa maamige alut shop eka koheda tiyenne machanla... SLIIT eka kittuwada...? mama eye yana gaman balan giyaa hoya ganna baha... Harindu dannawa neda..? kiyapanko hariyatama place eka...
badaa maami me tike kataragama nedaaa...?







නො තැන්ක්ස්... මන් හිතුව මෙ ජපනෙක් වත් කියල... ඉන්දියන් එවායෙත් ලොන්ත හුචක්කුවක් පැදල මොනා කරන්නද බන්..ඔවා පල්සරෙකට ලන් කරන්නවත් පුලුවන්ද![]()
ලිද ලිද..... 
හෆ්ෆා...... කතරගම ගමනක් දවසෙන් ගිහින් ආවා...... උඩවලව පාරේ 100ට 110ට යෑම් සමගින්......

ඕක තියෙන්නේ හරියටම SLIIT එක ඉස්සරහ නෙමේ...
SLIIT එක ගාව ඉඳන් මාලඹේ පැත්තට යනකොට පාරෙ දකුණු අත පැත්තෙ ටයර් කඩයක් තියනව ලොකු.SLIIT එක ගාව ඉඳල මීටර් 100ක් වගේ ඇති. ඒකට මෙහා පැත්තෙ තියෙන්නේ...
කේජු මිල්ක් බාර්ද මොකක්ද එකකුත් තියනව. බලාගෙන යනකොට බෝඩ් එක පෙනෙයි හයිකරන්න කම්මැලිකමේ බිම තියල තියෙන්නෙ.
ටයර් කඩේ දැකල නවත්තන්න. ඊට පස්සෙ ඊට මෙහා වීදුරු දාපු කඩේක බඩේ ටයර් දෙක තුනක් තියන එකෙක් ඉඳී.. ඒක තමා තැන.
ආවොත් බඩාට කියන්න කෝල් එකක් දාන්න කියල මට.![]()





ඔතන බයික් පාට්ස් පොරක් ඉන්නව නේද? මම SLIIT යාලුවෙක් එක්ක ගිහින් ඇනයක් ඉල්ල ගත්ත එක පාරක්..![]()



ආයුබෝවන් දැන් අනිත් බයික් ගැනත් කතා කරනවා වගේ
පොර එතන නෑ මං හිතන්නේ...
SLIIT එක ඉස්සරහ වැලිවිට පාර ඇතුලෙ තැනක ජපන් ලොකු බයික් හදනව. එතනද කොහෙද දැන් ඉන්නෙ...
තඩි හොන්ඩ 4 සිලින්ඩර් එකක් ගලෝල දාල තිබ්බ කාලයක් මට තාමත් ෂුවර් නෑ මොකක්ද බයික් එක කියල. 400 හරි ඊට වඩා හරි ලොකුයි එන්ජිම. පරන CBR6 එකක්වත් වෙන්නැති කියල හිතෙනවා...![]()



