ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න කුකුලාම ලිදට පැන්නා.. :P
    ඉතින් බං ඔච්චර පරණ ටෙක්නොලජියක් අල්ලන් ඇයි අඩන්නේ ?? :rolleyes:
    මන් කියන ඒවට උබලනෙ අඩන්නෙ :rofl:

    එපා වෙනව ඕයි.:dull:
    එපා වෙන්නැතුවැයි :( පෙට්ටි සීට් මොඩ්ල් ගත්ත කියන්නෙ ඉතින් ලිද තමා :(:(

    :angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුප්පිලාම්පු හෙඩ් ලයිට් කාරයෙක් ඇවිල්ලා...:lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මන් කියන ඒවට උබලනෙ අඩන්නෙ :rofl:

    එපා වෙන්නැතුවැයි :( පෙට්ටි සීට් මොඩ්ල් ගත්ත කියන්නෙ ඉතින් ලිද තමා :(:(

    :angry::angry::angry:

    මල්ලි traction control වැඩද කියලා බැලුවාදැයි. :lol::lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මන් කියන ඒවට උබලනෙ අඩන්නෙ :rofl:

    :rolleyes: අපිට ඇඩෙනවා ඉතින් උඹ ගැන දුක හිතිලා.. :lol:
    දැන් බලහන් උඹ ඔය අඩන්නේ හද්ද පරණ මෙව්ව එකක් අල්ලන් නේ

    ඔන්න B චාර්ජ් එක නම් අලුත් ඉතින් :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :rolleyes: අපිට ඇඩෙනවා ඉතින් උඹ ගැන දුක හිතිලා.. :lol:
    දැන් බලහන් උඹ ඔය අඩන්නේ හද්ද පරණ මෙව්ව එකක් අල්ලන් නේ

    ඔන්න B චාර්ජ් එක නම් අලුත් ඉතින් :P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බම්ප්?

    dafuq.jpg
    :P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    apeee badaa maamige alut shop eka koheda tiyenne machanla... SLIIT eka kittuwada...? mama eye yana gaman balan giyaa hoya ganna baha... Harindu dannawa neda..? kiyapanko hariyatama place eka...

    badaa maami me tike kataragama nedaaa...?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    apeee badaa maamige alut shop eka koheda tiyenne machanla... SLIIT eka kittuwada...? mama eye yana gaman balan giyaa hoya ganna baha... Harindu dannawa neda..? kiyapanko hariyatama place eka...

    badaa maami me tike kataragama nedaaa...?

    ඕක තියෙන්නේ හරියටම SLIIT එක ඉස්සරහ නෙමේ...:no:

    SLIIT එක ගාව ඉඳන් මාලඹේ පැත්තට යනකොට පාරෙ දකුණු අත පැත්තෙ ටයර් කඩයක් තියනව ලොකු.SLIIT එක ගාව ඉඳල මීටර් 100ක් වගේ ඇති. ඒකට මෙහා පැත්තෙ තියෙන්නේ... :)

    කේජු මිල්ක් බාර්ද මොකක්ද එකකුත් තියනව. බලාගෙන යනකොට බෝඩ් එක පෙනෙයි හයිකරන්න කම්මැලිකමේ බිම තියල තියෙන්නෙ.:lol:

    ටයර් කඩේ දැකල නවත්තන්න. ඊට පස්සෙ ඊට මෙහා වීදුරු දාපු කඩේක බඩේ ටයර් දෙක තුනක් තියන එකෙක් ඉඳී.. ඒක තමා තැන.:lol::lol::lol:

    ආවොත් බඩාට කියන්න කෝල් එකක් දාන්න කියල මට. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    නො තැන්ක්ස්... මන් හිතුව මෙ ජපනෙක් වත් කියල... ඉන්දියන් එවායෙත් ලොන්ත හුචක්කුවක් පැදල මොනා කරන්නද බන්..ඔවා පල්සරෙකට ලන් කරන්නවත් පුලුවන්ද :P:P:P:P

    :rofl: ලිද ලිද..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි....... :) හෆ්ෆා...... කතරගම ගමනක් දවසෙන් ගිහින් ආවා...... උඩවලව පාරේ 100ට 110ට යෑම් සමගින්...... :rofl: :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    ඕක තියෙන්නේ හරියටම SLIIT එක ඉස්සරහ නෙමේ...:no:

    SLIIT එක ගාව ඉඳන් මාලඹේ පැත්තට යනකොට පාරෙ දකුණු අත පැත්තෙ ටයර් කඩයක් තියනව ලොකු.SLIIT එක ගාව ඉඳල මීටර් 100ක් වගේ ඇති. ඒකට මෙහා පැත්තෙ තියෙන්නේ... :)

    කේජු මිල්ක් බාර්ද මොකක්ද එකකුත් තියනව. බලාගෙන යනකොට බෝඩ් එක පෙනෙයි හයිකරන්න කම්මැලිකමේ බිම තියල තියෙන්නෙ.:lol:

    ටයර් කඩේ දැකල නවත්තන්න. ඊට පස්සෙ ඊට මෙහා වීදුරු දාපු කඩේක බඩේ ටයර් දෙක තුනක් තියන එකෙක් ඉඳී.. ඒක තමා තැන.:lol::lol::lol:

    ආවොත් බඩාට කියන්න කෝල් එකක් දාන්න කියල මට. :)

    :shocked::shocked::shocked::shocked:

    ඔතන බයික් පාට්ස් පොරක් ඉන්නව නේද? මම SLIIT යාලුවෙක් එක්ක ගිහින් ඇනයක් ඉල්ල ගත්ත එක පාරක්.. :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked::shocked::shocked:

    ඔතන බයික් පාට්ස් පොරක් ඉන්නව නේද? මම SLIIT යාලුවෙක් එක්ක ගිහින් ඇනයක් ඉල්ල ගත්ත එක පාරක්.. :rolleyes:

    පොර එතන නෑ මං හිතන්නේ...:no:

    SLIIT එක ඉස්සරහ වැලිවිට පාර ඇතුලෙ තැනක ජපන් ලොකු බයික් හදනව. එතනද කොහෙද දැන් ඉන්නෙ...:dull:

    තඩි හොන්ඩ 4 සිලින්ඩර් එකක් ගලෝල දාල තිබ්බ කාලයක් මට තාමත් ෂුවර් නෑ මොකක්ද බයික් එක කියල. 400 හරි ඊට වඩා හරි ලොකුයි එන්ජිම. පරන CBR6 එකක්වත් වෙන්නැති කියල හිතෙනවා...:rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    පොර එතන නෑ මං හිතන්නේ...:no:

    SLIIT එක ඉස්සරහ වැලිවිට පාර ඇතුලෙ තැනක ජපන් ලොකු බයික් හදනව. එතනද කොහෙද දැන් ඉන්නෙ...:dull:

    තඩි හොන්ඩ 4 සිලින්ඩර් එකක් ගලෝල දාල තිබ්බ කාලයක් මට තාමත් ෂුවර් නෑ මොකක්ද බයික් එක කියල. 400 හරි ඊට වඩා හරි ලොකුයි එන්ජිම. පරන CBR6 එකක්වත් වෙන්නැති කියල හිතෙනවා...:rolleyes:

    ඒ කියන්නෙ බඩා මාමි ඉන්නෙ ඒක තිබ්බ තැන අරන්ද ? :shocked::shocked::shocked::P

    ආහ් ඒක cb4 එකක් කිව්ව පොර.

    හැප්පිලා චැසි ඇද වෙලා අනන් මනන් සීන් වගයක් උනා කිව්ව දැන් නම් මතක නෑ සීන් එක
     
    Status
    Not open for further replies.