අත පය කැඩිලා කටු කාපු අය

#MarloN#

Member
Mar 19, 2013
637
15
0
Planet Earth
අත පය කැඩිලා කටු කාපු අය

අත පය කැඩිලා කටු කාපු අය තමන්ගේ අත්දැකීම් මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරන්න ?

කොච්චර කල් ගියද හොද වෙන්න

හොස්පිට්ලේ එකේ කොච්චර දවස් හිටියද

මොනවා වෙලාද කැඩුනේ වගේ :)
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
එහෙම වෙලා නෑ වෙලා නැති අයට එහෙම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
 
signshop

Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    මීට අවුරුදු ගානකට කලින් දෙකේ පන්තියේ ඉන්නකාලේ මාව අපේ පන්තියෙ එකෙක් බැම්මකින් පල්ලෙහාට තල්ලු කරා. ගිහින් වැදුනේ අත් දෙක. මාස ගානක් සින්හල වෙදකම් කරේ. බුදු කට්ටක්. අනික උනේ 8 පන්තියේ වගේ ඉන්නකොට. ඒ අලිපේර කඩන්න ගහකට නැගලා අත්තකුත් කඩාගෙන බිම. හැබයි ඉතින් දෙය්යන්ගේ පිහිටෙන් අත පය කැඩුනෙ නම් නෑ. උලුක් වෙලා කෙටිලා වගේ දේවල් වෙලා සින්හල වෙදකම් තමයි කරේ. අම්මා ඒ ආතල් එක නම් මතක් කරන්නත් බයයි බන්. ඒ තරම් කට්ටක් කෑවෙ :baffled:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    කැඩුම් සහ බිඳුම් -වම් අත - වැලමිට ප්‍රදේශය- ඔපෙරේෂන් 5 යි - හිටපු කල් නිච්චියක් නෑ - වයස අවුරුදු 9 දී - සෙල්ලම් කරන්න ගිහින් තමයි කැඩුනේ - හොඳ වෙන්න ගිය කාලය නිච්චියක් නෑ :dull:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එහෙම වෙලා නෑ වෙලා නැති අයට එහෙම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kedila nan ne ligament gihin agillak adawuna sellamak danna gihin....masa 2k witara bedala tibba set wenakan...
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    මීට අවුරුදු ගානකට කලින් දෙකේ පන්තියේ ඉන්නකාලේ මාව අපේ පන්තියෙ එකෙක් බැම්මකින් පල්ලෙහාට තල්ලු කරා. ගිහින් වැදුනේ අත් දෙක. මාස ගානක් සින්හල වෙදකම් කරේ. බුදු කට්ටක්. අනික උනේ 8 පන්තියේ වගේ ඉන්නකොට. ඒ අලිපේර කඩන්න ගහකට නැගලා අත්තකුත් කඩාගෙන බිම. හැබයි ඉතින් දෙය්යන්ගේ පිහිටෙන් අත පය කැඩුනෙ නම් නෑ. උලුක් වෙලා කෙටිලා වගේ දේවල් වෙලා සින්හල වෙදකම් තමයි කරේ. අම්මා ඒ ආතල් එක නම් මතක් කරන්නත් බයයි බන්. ඒ තරම් කට්ටක් කෑවෙ :baffled:
    :)
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    කැඩුම් සහ බිඳුම් -වම් අත - වැලමිට ප්‍රදේශය- ඔපෙරේෂන් 5 යි - හිටපු කල් නිච්චියක් නෑ - වයස අවුරුදු 9 දී - සෙල්ලම් කරන්න ගිහින් තමයි කැඩුනේ - හොඳ වෙන්න ගිය කාලය නිච්චියක් නෑ :dull:
    ammata siri:baffled: dan atha awulak nadda ban?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    දැනට අවුරුදු 5 කට කලින් හෙන වලියක් ගිය. එකෙක් ගහපු පොලු පාරකට වැලමිට හරියෙන් කැඩුන. නමුත් ප්‍රතිකර්ම වෙලාවට කළා . හැබයි මාස ගානක් ගියා නිවැරිදි සුවයක් ලබන්න. හැබැයි ඉතින් ගහපු එකට අවුරුද්දකට විතර පස්සේ දුන්න සම්බුව ඇටි හැලෙන්න. පස්සේ උගෙත් කකුල කැඩුව. අන්තිමට නඩු ගිහින් වන්දි ගෙවල ඉවරයක් උන.
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    දැනට අවුරුදු 5 කට කලින් හෙන වලියක් ගිය. එකෙක් ගහපු පොලු පාරකට වැලමිට හරියෙන් කැඩුන. නමුත් ප්‍රතිකර්ම වෙලාවට කළා . හැබයි මාස ගානක් ගියා නිවැරිදි සුවයක් ලබන්න. හැබැයි ඉතින් ගහපු එකට අවුරුද්දකට විතර පස්සේ දුන්න සම්බුව ඇටි හැලෙන්න. පස්සේ උගෙත් කකුල කැඩුව. අන්තිමට නඩු ගිහින් වන්දි ගෙවල ඉවරයක් උන.
    Pora uabata gahapu ekata nadu nadda?:P
     
    දැනට අවුරුදු 5 කට කලින් හෙන වලියක් ගිය. එකෙක් ගහපු පොලු පාරකට වැලමිට හරියෙන් කැඩුන. නමුත් ප්‍රතිකර්ම වෙලාවට කළා . හැබයි මාස ගානක් ගියා නිවැරිදි සුවයක් ලබන්න. හැබැයි ඉතින් ගහපු එකට අවුරුද්දකට විතර පස්සේ දුන්න සම්බුව ඇටි හැලෙන්න. පස්සේ උගෙත් කකුල කැඩුව. අන්තිමට නඩු ගිහින් වන්දි ගෙවල ඉවරයක් උන.
    යන්නේ කොහේද මල්ලේ පොල්,
    සමාජෑන් කොන් වෙච්ච උඹල වගේ උන් තමයි බන් මේකේ ඇවිත් ඔය වගේ පොර ටෝක් දෙන්නේ, උඹලට අපි අනුකම්පා කරනවා මදි:lol::lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    දැනට අවුරුදු 5 කට කලින් හෙන වලියක් ගිය. එකෙක් ගහපු පොලු පාරකට වැලමිට හරියෙන් කැඩුන. නමුත් ප්‍රතිකර්ම වෙලාවට කළා . හැබයි මාස ගානක් ගියා නිවැරිදි සුවයක් ලබන්න. හැබැයි ඉතින් ගහපු එකට අවුරුද්දකට විතර පස්සේ දුන්න සම්බුව ඇටි හැලෙන්න. පස්සේ උගෙත් කකුල කැඩුව. අන්තිමට නඩු ගිහින් වන්දි ගෙවල ඉවරයක් උන.
    :P:P:P උබෙන් කවුරුත් නිධාන කතාව ඇහුවේ නැනේ :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අතපය කැඩිලා නම් නෑ ඔලු පැලිලා අතපය කැපිල නම් තියේ