මචං පුළුවන් කෙනෙක් මට ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල දැනට රිලීස් කල්ල තියෙන පොත් සෙට් එක හොයල දියංකො...
කලින් මේකම අහල වෙන උන් ත්‍රෙඩ් දාල තියෙනවනං කියන්න එපා..
ඒ ත්‍රෙඩ් වල තියෙන්නෙ නිකංම ඔරිජිනල් පොත ටයිප් කරල ගහපු පොත..
එහෙම නැතුව ඔරිජිනල්ම පොත වගේම පින්තූර රූපසටහන් පටුනවල් සඤ්ඤාපනය කොපිරයිට් ලෝ අනං මනං ඔක්කොම එක්ක තියෙන ඔරිම ජිනල් පොතේ පීඩීඑෆ් ටික පුළුවන්නම් හොයා දියල්ලකො.. ලොකු උදව්වක්..
පොතක් එම් බී දහයක් පහලොවක් වුනාට කමක් නෑ..
පිටකවර පින්තූරත් එහෙම් පිටිංම තියෙන ඔරිමජිනල් පීඩීඑෆ් ටික ඕනෙ..

ඔරිජිනල් පොතේ ස්කෑන් එකක් නෙමේ..

ADSL එකෙක් ලව්වල බාවගෙන අහන්න ඕනෙ 