police case දඩකොල....

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    අද මම පොඩි එක්කෙනා බයික් එකේ ටැංකිය උඩ තියාගෙන යද්දි පොලිසියෙන් නැවැත්තුවා.. පානදුර අලුත් පාලම ලගදි.. පොලිසියෙන් ලයිසන් එක ගත්ත.. දැන් ළමයි ටැංකිය උඩ තියාගෙන යන්න බැරිලු.. :(
    අලුත් නීති එනවා.. මිනිස්සු දැනුවත් කරන්නෙත් නෑ.. :angry::angry::angry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එහෙම නීතියක් නම් නැ හැබයි අපරික්ෂාකාරී ව්හිදියට ධාවනය කරා කියලා දඩයක් ගහයි
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    jarawa denna epa dade gewapan, kalakanni posat karanna epa. uba gewana dada mudalin aduma gane iskolekata pothak wat anduwen aran devi..
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    එහෙම නීතියක් නම් නැ හැබයි අපරික්ෂාකාරී ව්හිදියට ධාවනය කරා කියලා දඩයක් ගහයි
    වරදේ ස්වභාවය
    ඉන්දන ටැංකිය මත අනතුරුදායක ලෙස කුඩාදරුවෙකු රැගෙන යාම. :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනතුරුදායකයි නම් තමයි, ඒත් බයික් එකෙ පිටිපස්සෙ වාඩිකරවගෙන යන්න පුලුවන්ද:dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒ්ක නම් දන්ෙන නැත
    නැ බන් පොඩි එකෙක් බයික් එකෙ පිටි පස්සෙ තියන් යන්න බයයිනෙ ඉස්සර තියන් ගියාම පොඩි ආරක්ශාවක් තියෙනවා නෙ අල්ලගන්න හරි පුලුවන් ඒකයි කිව්වෙ:)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලයිසන් එක උන්ට දෙන්න ඕනි නෑ බන් උබට දඩ කොලේ ඉල්ල ගන්න තිබ්බෙ ගොඩින් ශේප් කරන්න බැරි නම් ..වැඩේ නම් කොහොමත් බයානකයි මචන් පොඩි අය බයික් වල අරන් යන එක ....ඒත් ඔය පාහර පොලිස් කාරයො බයික් වලට දඩ ලියන්නමයි බලන් ඉන්නෙ මොනවා හරි කියලා :growl::growl::growl::growl::growl:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Machan meka mage personal comment ekak.

    Mamanam sampurna viruddai podi lamai bike wala geniyanawata (without proper safety). dan umba machan umbey lamayata aththatama adharai nam oya karapu gon wadey karannaa. nikan hari ithuwada accident ekek unoth lamayata mokada wenne kiyala?, helmet ekak dalada genechchey? anika lankawe newei loke kohewath naa law ekak petrol tank eka uda minissu geniyanna puluuwan kiyala. ithing ai Policiyata baninney.

    Lankawe oya nithi okkoma thiyanawa apey un owata dada ganna eki minissu ithanney aluth nithida kiyala.

    Mita passe lamaya awrudu 10k or 12k wenakan thawath pdugalayek ekka witharak bike eke giniyanna. thaniyama giniyanna epa. paw kuda daruwan danna okey thiyena danger eka. mokada demawpiyantath therennathi kota.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අපි වගේ දුප්පත් රටකට ඕක අමාරුයි කරන්න. බස් වල ගෙනියන්නත් බෑනෙ දුරගමන් යනවනං. අනික දන්නවනෙ අපේ බස් වල යන්න කන්න ඕන කට්ට
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තියන් යන එක අවදානම් තමා. හැබැයි පිටිපස්සෙ තනියම තියන් යන ඒක ඊට වඩා අවදානම් :dull:
    මිනිස්සු සල්ලි නැති කමට බයික් ගන්නෙ. බස් වල යන්න අමාරු නිසා. ඉතින් රිස්කි උනත් ඕව අපේ රටට හරියන්නෙ නෑ
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    යාළුවා;16556214 said:
    අපි වගේ දුප්පත් රටකට ඕක අමාරුයි කරන්න. බස් වල ගෙනියන්නත් බෑනෙ දුරගමන් යනවනං. අනික දන්නවනෙ අපේ බස් වල යන්න කන්න ඕන කට්ට

    Anam machan ithing adumatharame thawa kahekka hari geniyanna podi eka loku wenakam.

    Dan kale wena accident anuwa monawada machan wenna bari.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Anam machan ithing adumatharame thawa kahekka hari geniyanna podi eka loku wenakam.

    Dan kale wena accident anuwa monawada machan wenna bari.

    වෙන්න තියෙන දේ වෙනවා බං. එහෙම එක්කන් යන්න බැරි වෙලාවලුත් නැත්තේම නෑනෙ.
    හැබැයි ඉතින් උඹ හරි. අපේ කට්ටිය සැළකිලිමත මදි. ආරක්ෂාව දෙන්න පුළුවන්කම තියෙද්දිත් දෙන්නෙ නෑ. :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබට දඩ ගහලා ඇත්තේ, රථ වාහන පොලිසියෙන් නෙමෙයි වෙන්ඩැ.. උබට ලමා රක්ශන අදිකාරියෙන් වෙන්ඩ ඇති.. කුඩා දරුවෙකු අපහරනය .. ඔක කුජීත කේස් එකක්..