ටයර් එකේ රිම් එක ඈද කේස් එකක් ද දන්නේ නෑ......?? ඔය හිටි ගමන් දෙපැත්තට වැනෙන්නේ, අර පාරේ තියෙන සුදු ඉරි උඩින් යනකොට එහෙම නෙවේ නේද.....?? 

ටයර් එකේ රිම් එක ඈද කේස් එකක් ද දන්නේ නෑ......?? ඔය හිටි ගමන් දෙපැත්තට වැනෙන්නේ, අර පාරේ තියෙන සුදු ඉරි උඩින් යනකොට එහෙම නෙවේ නේද.....??![]()

ටයර් එකේ රිම් එක ඈද කේස් එකක් ද දන්නේ නෑ......?? ඔය හිටි ගමන් දෙපැත්තට වැනෙන්නේ, අර පාරේ තියෙන සුදු ඉරි උඩින් යනකොට එහෙම නෙවේ නේද.....??![]()
rim eka nam mama ehema beluwe nehe.. eeth tire eke depette katta nam poddak reli reli wage tiyenne.. mama hithune eeka nisa kiyala.. eeth ithin eka parama mukuth nobala ara yaka kiuwa shock gas gahanna kiyala.. eekai aula ..![]()
ST අනාතයාගේ උපන්දිනේලු නේ අද..
සුබ උපන්දිනයක් චමිත කුකුලෝ..
සුබ උදෑසනක් වේවා!!!
කුපාඩි චමිතට සුභ උපන් දිනයක් වේවා!!!![]()
HAPPY B'DAY chamitho
හැපි බර්ත්ඩේ චමිත්
![]()
machan la need a help....
man gatta machan pulsar 150cc ekak.. tama 20,000i duwala tiyenne... den mama aragena 1 week wage eti. den dawas 2,3ka indan speed eka 50-60 athara yanakota depetta wananna gannawa.. (hema tissema nemei..) .. mama pereda gihin pennuwa bike eka garge karayekuta.. ee mukuth balanne nethuwa kiuwa mono shock deke gas gahanna kiyala... eeta passe kiuwa back tire eke hulan 30 wenna gahanna kiuwa. wedi nam adu karanna kiuwa. mokak wenna eti da hethuwa.. help machan.
නේ
12 වෙනිදා සිට 20 වෙනිදා දක්වා දවස් 4කට විතරක් 560km බයික් එක පැද්දා
මහරගම-මාතලේ 160km
මාතලේ -රත්නපුර(නිවිතිගල) 175km
නිවිතිගල-මහරගම 95km
12 වෙනිදා දවසට විතරක් 190km විතර පැදලා තිබුණා.
පාන් බයිසිකලේටනම් හොදටම රිදෙයි.

පොඩි එකා ඥ් එක පැදගෙන SLIIT එක පැත්තට යනවා දැක්කා......![]()
![]()

machan la need a help....
man gatta machan pulsar 150cc ekak.. tama 20,000i duwala tiyenne... den mama aragena 1 week wage eti. den dawas 2,3ka indan speed eka 50-60 athara yanakota depetta wananna gannawa.. (hema tissema nemei..) .. mama pereda gihin pennuwa bike eka garge karayekuta.. ee mukuth balanne nethuwa kiuwa mono shock deke gas gahanna kiyala... eeta passe kiuwa back tire eke hulan 30 wenna gahanna kiuwa. wedi nam adu karanna kiuwa. mokak wenna eti da hethuwa.. help machan.

මචෝ ස්විං ආර්ම් බුෂ් දෙක බලන්න. ගැරෙජ් එකේදි ඒක බැලුවෙ නැද්ද?
ෂොක් දෙක 20ක් දිව්ව කියල සවුත්තු වෙන්න අමාරුයි.
මේන් ස්ටෑන්ඩ් එක ගහල පිටිපස්ස රෝදෙ දෙපැත්තට හොල්ලන්න ට්‍රයි කරන්න. හෙල වෙනව නම් බුෂ් දාන්න. පොඩි වැඩක් තියෙන්නෙ.
ඕක හොඳට තේරෙනව වංගුවක් නමල ආපහු කෙලින් වෙද්දි බැලන්ස් නැතිවෙලා වැනෙනව වගේ වෙනව.
තව එකක් මේන් ස්ටෑන්ඩ් එක ගහල තියෙද්දි පස්ස පාත් කරල හැන්ඩ්ල් එකත් කරකවල බලන්න ලේසියෙන්ම කැරකෙනවද නැත්නම් මැද්දෙ කට්ටයක් එහෙම හිටල තියනවද කියල.
බලන්නැතුව කියන්න බෑ. ඔය ටික අවුලක් නැත්නම් ෂොක් දෙක බලවගන්න.![]()
main stand eka gahala tire eka mama poddak holola beluwan machan.. eeth ehema seen ekak nam nehe.. mata poddak kiyahan ooka holawanakota dashamayak wath hela wenna beri da? ee kiuwe gal gediya wage tiyenna one da?
uba oya kiuwa wangu case eka nam nehe machan.. bike eke ehema case ekak enne nehe....
uba antimata kiuwa ekath mama karala balannam....
thnx machan help ekata
හරියටම තියනවනම් පොඩි හෙල්ලිල්ලක්වත් තියෙන්නෙ නෑ. පොඩ්ඩම පොඩ්ඩක් හෙල්ලිලා බැලන්ස් කිසිම අවුලක් නැත්නම් අවුලක් නෑ.
ගැරෙජ් එකෙනුත් කිව්ව එකේ ෂොක් වලට ගෑස් ගහන්න වෙලා ඇති එහෙනම්.

මං බලාගෙන ගියේ දැක්කෙ නෑ...
කොහේහරි අස්සක රිංගලා ඉන්න ඇති ෂුවර් එකටම.![]()
මම දොර ගාවට වෙලා ඉන්නේ නෑ බොල..... මම සීට් එකේ හිටියේ.....
මම දැක්කා, නාකි පප්පෙක් වගේ එකෙක්, දෑලි රැවුලකුත් වවාගෙන, ඥ් එකක යනවා...... 
මම දොර ගාවට වෙලා ඉන්නේ නෑ බොල..... මම සීට් එකේ හිටියේ.....
මම දැක්කා, නාකි පප්පෙක් වගේ එකෙක්, දෑලි රැවුලකුත් වවාගෙන, ඥ් එකක යනවා......
![]()

ආහ්හ්හ් පල්සර් අංකල් ලා ටික කෙසේද අවුරුදු...... උඹලා අවුරුදු කෑවද නැතිනම් මට වගේ අවුරුද්ද උඹලාවත් කෑවද......?