ඊයේ හැන්කොකාට වෙච්ච දෙයක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බුදු රජාණන් වහන්සේ ඉදිරියට චිංචි මානවිකාව ඇවිත් අච්චර අපහාසයක් කරාම බුදු හාමුදුරුවො මොකද කලේ..

    හිතපන්

    මචං මම වගේ බොහොම සාමාන්‍යය මනුසයෙක්ව ඒ වගේ උත්තම පුරුශයෙක්ගේ ජීවිතයේ උදහරණ එක්ක සසඳන්න එපා බං. අපි පෘතජන මිනිස්සු. ඒ නිසා දෙයක් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිරිමියෙක් තමයි මූසල සක්කිලි බල්ලෝ. ‍තෝනේ පොන්නයෙක් වගේ අර ස්කර්වි කියන හාදයගේ හොර ශොට් එක වගේ ඌව අනුකරණය කරන්නේ උගේ වචන දදා.‍තෝ දාන හැම ත්‍රෙඩ් එකකින්ම අපිටනම් තේරෙන්නේ ‍තෝ උගේ හොර ශොට් එකක් කියලා. අනුන්ගේ ඕපා දූප හොයන්න උවමනාවක් නෙමෙයි පොයින්ට් එකට කිව්වම රිදෙනවා තමයි තොපි වගේ බූරු මාන්නක් කාරයින්ට. තොගේ ප්‍රොෆයිල් එකේ තොට කැමති දෙයක් දාගනින්. ඒත් මෝඩ ගොබ්බයින්ට, උගත් මෝඩ හරක්ට එහෙම දෙයක් එකපාර ලැබුනා කියන්නේ මොඩයෙක්ට සුවිප් එකක් ඇදුනා වගේ. ඒක මාර්කට් කර කර පොර වෙන්න දඟලන්නේ. ‍තෝට් ඒ වගේ සක්කිලි අම්නම බල්ලෙක් දිව දෙකක් තියෙන දෙපත් නයෙක්. අර කෝඩ් ගහපු එකත් කිච උන කිච විල්ල දැක්කනේ. අන්තිමට රෙන්න පුකේ ගූ නැතුව මාරු උනේ.:lol::lol:

    ඒ ෆන් එකේ බයිට් කරපං කොකා තාම නොමේරූ ළදරුවා. ඕකගෙ ඔලුවට ඕවා බර වැඩියි :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මචන්ලා අපි වලි නවත්තමු. මොන මොන වෙනස්කම් තිබුණත් අපි සිංහල කොල්ලෝ. මම විශ්වාස කරන දේ තමයි නරකම සිංහලයා වුණත් බ්‍රේන් වොශ් වෙලා නැති නිසා හොඳම හම්බයාට වඩා හොඳයි කියන එක. ඒ නිසා මම නම් කැමතියි ඕනම සිංහලයෙක්ට චාන්ස් එකක් දීලා බලන්න.
    කාගේ කාගෙත් වැරදි තියෙනවා නේ. අපි පර්ෆෙක්ට් මිනිස්සු නෙවෙයි. :baffled::baffled::baffled: මේ වැදි බණ කියන මමත් කොච්චර රණ්ඩු වෙනවද :oo::oo:

    අපේ බොසෙක් අපිට මුලින්ම උගන්නපු දේවල් 2ක් තියෙනවා.
    1. වැරදි කරන්න ධෛර්‍ය තියෙනවා නම් නිදහසට /පමාවට හේතු නොකියා දඬුවම් විඳින්නත් ධෛර්‍ය තියෙන්න ඕන
    2. කෙනෙක්ට වැරදි කරන්න තියෙන ධෛර්‍යයට වඩා 1000 ගුණයක ධෛර්‍යයක් වැරදි හදාගන්න, තමං ජීවිත කාලයක් පුරුදු වුන පුරුදු වෙනස් කරන්න ඕන වෙනවා.

    ඒ නිසා වැරදි හදාගන්න හදන කෙනාට අවස්ථාව දීලා බලන්න ඕන. වැරදි හදාගන්නේ නැති එකාව නම් බයිට් කරමු :growl::growl::growl:

    වලි දාගන්නේ නැතුව බ්‍රහ්මචාරීව ඉන්න කියලා නෙවෙයි කියන්නේ. වලි නැත්නම් එලකිරියේ මෙලෝ රහක් නෑ නේ :lol::lol::lol:
    වලි දාගන්නවා නම් පර්සනල් ලයිෆ් ඇද ගන්නේ නැතුව, ෆැක්ට්ස් වලින්, ආගිව්මන්ට් වලින් තරහ කාරයා එක්ක රණ්ඩු වෙමු. මොකක් කරත් ත්‍රෙඩ් එකේ වලි ත්‍රෙඩ් එකේ ඉවර කරලා යමු.

    මේක පට්ටම අන්-පොපියුලර් ඔපීනියන් එකක් කියන එකත් මම දන්නවා :oo::oo::oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාරම ආතල් බන් එළකිරියත් දැන් :rolleyes:
    thread එක පටන් ගත්තේ යානිගේ show එකෙන්...දැන් යන්නේ වෙන මගුලක් :rofl:
    මුස්ලිම් උන්ට ගහන්න කලින් අපේ උන් ටික එකමුතු වෙන්න ඕන බන්..මෙහෙමෙ පොඩි දේටත් මරා ගන්නවා නම් කවර කතාද ?? :angry::angry:
    දැන් ඉතින් රිදුණු ඈයෝ rep කපල මාව label කරපන් හම්බය කියල..

    නෑ මම මුලින් කියලා තියනවා මූ සල්ලි වියදම් කරගෙන ගිය එකට ත්‍රෙඩ් දාපු එක වැරදියි කියලා මචං. ඒත් බලපන් මූ අර කාවද මන්දා පොටෝ දාලා එක්ස්පෝස් කරලා චරිත් කියලා. අන්තිමට ඌට සුලු සේවකයෙක්, උගේ ගෑණි පිටරටින් මෙඩිසින් ඩිග්‍රියක් ගෙනාපු එකෙක් කියලා හෑල්ලුවට ලක්කරලා තියෙන හැටි. මම මචං මූට එලකිරියේ කාවවත් පහත් කරලා කතා කරන්න දෙන්නේ නෑ. එහෙම තැනකදී මම මූට අරිනවා. මම ඒක පැහැදිලිවම කිව්වා. අන්න ඒ නිසයි මම මෙතනට ආවේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මචං මම වගේ බොහොම සාමාන්‍යය මනුසයෙක්ව ඒ වගේ උත්තම පුරුශයෙක්ගේ ජීවිතයේ උදහරණ එක්ක සසඳන්න එපා බං. අපි පෘතජන මිනිස්සු. ඒ නිසා දෙයක් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා.

    ඔව් බං සීමාව පන්නහම මමත් මොනාද කරන්නෙ කියල අමතක වෙන වෙලාවල් තියනව.. හැමෝටම තියනව බං..
    සසදන්නෙ නැහැ බං..

    ආදර්ශෙට ගන්නයි ඕන...

    මාත් යනව බං ඔලුව රිදෙනව..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැඩ නිසා ආයේ එලකිරි එන්න නෙමෙයි උන්නේ. කොහෙද මේ පොන්නයෙක් පොර වෙන්න දඟලනවනේ.කෝල් එකක් ආවා පොඩ්ඩක් ලොග් වෙයන් කියලා මේ දැන්. මචන් ජේසන් උඹ මෙතන කල වැඩේ නම් වැරදියි. ඌ 8500 ටිකට් එකක් අරගෙන ගියත් 17500 ට ගියත් උගේ සල්ලිනේ බං. ඒක පැත්තකින් තියපන්කෝ. මූ පොඩි කාලේම තමුන්ගේ පියා නැතිව හැදිච්ච එකෙක්. ඒ නිසා ජීවිතේ ඒ ලෙවල් පාස් වෙච්ච එක ලොකුම ඇචීව්මන්ට් එක වෙන්න ඇති. ඒ නිසා මූ හිතන් ඉන්නේ මූ තමයි පොර කියලා. මම ඒත් කල්පනා කලා අම්මා අප්පා මතක් කරලා කුණුහරුප කියන්නේ මූ අවජාතකයෙක්ද කියලා. තාත්තා නැතුව හැදුනම ඔහොම තමයි. කණ පැලෙන්න දෙකක් ගහන්න එකෙක් ඉඳලා නෑ. අනික මේ පොන්නයා හිතන් ඉන්නේ මූට අගෙන්ස්ට් කතා කරන ඔක්කොම උන් ප්‍රයිවට් යුනි යන උන් කියලා. උගත් මෝඩ හරක් ඉන්නවා බං. මේ හැන්කොක් කියන්නේ නැට්ටට කිරි එරුනේ නැති නපුංසක ඩයල් එකක්

    බින්දු වෙත : මචං මූව ඕනේවට වඩා ඩිෆෙන්ස් කරන්න එපා. අද ආවේ ආයේ අරින්න මූට. මූ මෙතන අන්තිමට දීපු පොර ටෝක් බලපන්.
    එලකිරියෙ මෙච්චර කාලෙකට දැකපු චාටර්ම කමෙන්ට් එක:baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;16559388 said:
    ඒ ෆන් එකේ බයිට් කරපං කොකා තාම නොමේරූ ළදරුවා. ඕකගෙ ඔලුවට ඕවා බර වැඩියි :rofl:

    නෑ සුද්ද සිංහලෙන්ම කිව්වා. පො##යා කියන කුණුහරුපේ පාවිච්චි කරන්නේ බං නිසරු, නපුංසක මිනිස්සුන්ට. ඒ අයට ජීවිතේ අනන්‍යය තාවයක් නෑ. මූටත් ඒ වගේ තමයි. වෙන එකෙක්ගේ අදහස් හොස්‍රකන් කරගෙන ඌව අණුකරණය කර කර පොර වෙන්න දැඟලීම තමයි රියල්ම රියල් නපුංසක කම. :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බං සීමාව පන්නහම මමත් මොනාද කරන්නෙ කියල අමතක වෙන වෙලාවල් තියනව.. හැමෝටම තියනව බං..
    සසදන්නෙ නැහැ බං..

    ආදර්ශෙට ගන්නයි ඕන...

    මාත් යනව බං ඔලුව රිදෙනව..

    මාත් යනවා බං. වැඩ නිසා එන්න නෙමෙයි උන්නේ. කොහෙද හදිසි කෝල් එනවනේ මූ පොර ටෝක් දෙනවා කියලා. ඒකයි ආවේ. වැඩ නිසා එන්න වෙන්නේ නෑ වැඩිය. :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බින්දු;16559390 said:
    මචන්ලා අපි වලි නවත්තමු. මොන මොන වෙනස්කම් තිබුණත් අපි සිංහල කොල්ලෝ. මම විශ්වාස කරන දේ තමයි නරකම සිංහලයා වුණත් බ්‍රේන් වොශ් වෙලා නැති නිසා හොඳම හම්බයාට වඩා හොඳයි කියන එක. ඒ නිසා මම නම් කැමතියි ඕනම සිංහලයෙක්ට චාන්ස් එකක් දීලා බලන්න.
    කාගේ කාගෙත් වැරදි තියෙනවා නේ. අපි පර්ෆෙක්ට් මිනිස්සු නෙවෙයි. :baffled::baffled::baffled: මේ වැදි බණ කියන මමත් කොච්චර රණ්ඩු වෙනවද :oo::oo:

    අපේ බොසෙක් අපිට මුලින්ම උගන්නපු දේවල් 2ක් තියෙනවා.
    1. වැරදි කරන්න ධෛර්‍ය තියෙනවා නම් නිදහසට /පමාවට හේතු නොකියා දඬුවම් විඳින්නත් ධෛර්‍ය තියෙන්න ඕන
    2. කෙනෙක්ට වැරදි කරන්න තියෙන ධෛර්‍යයට වඩා 1000 ගුණයක ධෛර්‍යයක් වැරදි හදාගන්න, තමං ජීවිත කාලයක් පුරුදු වුන පුරුදු වෙනස් කරන්න ඕන වෙනවා.

    ඒ නිසා වැරදි හදාගන්න හදන කෙනාට අවස්ථාව දීලා බලන්න ඕන. වැරදි හදාගන්නේ නැති එකාව නම් බයිට් කරමු :growl::growl::growl:

    වලි දාගන්නේ නැතුව බ්‍රහ්මචාරීව ඉන්න කියලා නෙවෙයි කියන්නේ. වලි නැත්නම් එලකිරියේ මෙලෝ රහක් නෑ නේ :lol::lol::lol:
    වලි දාගන්නවා නම් පර්සනල් ලයිෆ් ඇද ගන්නේ නැතුව, ෆැක්ට්ස් වලින්, ආගිව්මන්ට් වලින් තරහ කාරයා එක්ක රණ්ඩු වෙමු. මොකක් කරත් ත්‍රෙඩ් එකේ වලි ත්‍රෙඩ් එකේ ඉවර කරලා යමු.

    මේක පට්ටම අන්-පොපියුලර් ඔපීනියන් එකක් කියන එකත් මම දන්නවා :oo::oo::oo:

    ෆැක්ට් වැඩක් නැහැ බං.. ෆැක්ට් පේනවා මගෙ සීයට අසූව විතර පැන්නහම නම් කියන එක වචනයක් වත් තේරෙන එකක් නැහැ..
    මුඩුක්කු මූඩ් ඇක්ටිවේටඩ් වෙනවා..

    ඊට පස්සෙ ඉතින්

    2.gif

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මාත් යනවා බං. වැඩ නිසා එන්න නෙමෙයි උන්නේ. කොහෙද හදිසි කෝල් එනවනේ මූ පොර ටෝක් දෙනවා කියලා. ඒකයි ආවේ. වැඩ නිසා එන්න වෙන්නේ නෑ වැඩිය. :lol:

    එල එල :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එලකිරියෙ මෙච්චර කාලෙකට දැකපු චාටර්ම කමෙන්ට් එක:baffled:

    හා ඔව් "අම්මා කියන්නේ ජීවිතේ හම්බුනු චාටර්ම චරිතේ." යතුරු උඩ දාලා ගෑණු මාරු කරගන්න හදපු නපුංසක කුණු කසල ගොඩකින් අරන් හදා ගත්තු අමනයෙක් ඔහොම කතාවක් එලකිරියේ කියලා තිබ්බා මචං. උඹ නම් නෙමෙයි. උඹ මේ චූටි කොල්ලෙක්නේ පන්නල පැත්තේ. වසලයෙක් එහෙම කියලා තිබ්බේ. ඒක තමයි මම දැක්ක චාටර්ම කමෙන්ට් එක මචෝ. :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හා ඔව් "අම්මා කියන්නේ ජීවිතේ හම්බුනු චාටර්ම චරිතේ." යතුරු උඩ දාලා ගෑණු මාරු කරගන්න හදපු නපුංසක කුණු කසල ගොඩකින් අරන් හදා ගත්තු අමනයෙක් ඔහොම කතාවක් එලකිරියේ කියලා තිබ්බා මචං. උඹ නම් නෙමෙයි. උඹ මේ චූටි කොල්ලෙක්නේ පන්නල පැත්තේ. වසලයෙක් එහෙම කියලා තිබ්බේ. ඒක තමයි මම දැක්ක චාටර්ම කමෙන්ට් එක මචෝ. :lol::lol:

    මම එළකිරි එකේ දැකපු ජරාම cut එක බන්. :lol::lol::lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හා ඔව් "අම්මා කියන්නේ ජීවිතේ හම්බුනු චාටර්ම චරිතේ." යතුරු උඩ දාලා ගෑණු මාරු කරගන්න හදපු නපුංසක කුණු කසල ගොඩකින් අරන් හදා ගත්තු අමනයෙක් ඔහොම කතාවක් එලකිරියේ කියලා තිබ්බා මචං. උඹ නම් නෙමෙයි. උඹ මේ චූටි කොල්ලෙක්නේ පන්නල පැත්තේ. වසලයෙක් එහෙම කියලා තිබ්බේ. ඒක තමයි මම දැක්ක චාටර්ම කමෙන්ට් එක මචෝ. :lol::lol:
    මම එළකිරි එකේ දැකපු ජරාම cut එක බන්. :lol::lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ෆැක්ට් වැඩක් නැහැ බං.. ෆැක්ට් පේනවා මගෙ සීයට අසූව විතර පැන්නහම නම් කියන එක වචනයක් වත් තේරෙන එකක් නැහැ..
    මුඩුක්කු මූඩ් ඇක්ටිවේටඩ් වෙනවා..

    ඊට පස්සෙ ඉතින්

    2.gif

    :P:P උඹ කොහොමත් මුඩුක්කු මූඩ් එකෙන් නේ ඉන්නේ. හැමෝටම වේ# කියාගෙන :oo::oo:
    මම උඹ සිරාවට රණ්ඩු වෙනවා දැකලා නෑ :shocked::shocked: