ආ කුකුළණේ.......බයික් එක අව්වේ කර වෙනෝ.....
දැම්මා එහා පැත්තට.....
![]()

මම නම් සුදු යකඩ පොඩි ගැජට් එකක් සෙට් කරා..... පංචිකාවත්තේ කඩේකින් ගත්තේ.....
350/= ක්ද කොහෙද උනේ..... ඊර අඩුවෙන් යකඩෙන් හදපුවත් තියෙනවා..... ඒවා නම් චාටර්..... සුදු යකඩෙන්, දැන් මුලු ගාඩ් එකම වගේ වැහෙන ඒවත් තියෙනවා..... ඒක නම් පට්ට......
![]()

ඔව් බන් චාටර් මටත්. මගෙ GN එකෙත් කලින් අයිතිකාරය කෑල්ලක් හයිකරල තිබ්බ. මං ගලෝල වීසි කලා... ඊට වඩා හොඳයි සයිලන්සරේ හීරෙනවා.![]()

![]()
මෙයාව සෙට් උනේ නැතේ ??
අඩේ පුළුවන් නම් මට සෙට් කරපන් කෝ, මම මහා රැ තනියම පාලම් වලින් එනවා, කොච්චර පාලු පාරවල් වල එනවද, මට හම්බ වෙලා නැ නේ



චානයක ඇඟේ හැටියට ගැලපෙන මෝහිනී කෙනෙක් හොයාගනින් බන්...
හොඳටම රිදෙයි මේකටනම්.![]()
චනකයා ජබොක්....
![]()
චානයක ඇඟේ හැටියට ගැලපෙන මෝහිනී කෙනෙක් හොයාගනින් බන්...
හොඳටම රිදෙයි මේකටනම්.![]()
මම දැන් single හිටියට අපිත් ඔය ඇහැට කනට පේන කෙල්ලෝ රන් කරපු අය හරිද
ඔව් ඔව් තාමත් කෙල්ලෙක් එනව දැක්කම පන එපා කියල රන් කරනව තමා...![]()
හරිදු තමා එහෙම දුවන්නේ. අපිට කිව්වට
