ElaKiri Programmer's Club

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා ඔයාලා ප්‍රොජෙක්ට් එකකට අත ගැහැවම Flowcharts අඳිනවද? pseudocodes භාවිතා කරනවද? :P
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mama windows 8.1 danna yanne
    mama aye windows 7 eke dapu applications install karanna onada
    data nati weida danne ne ne
    nikan double click karala install karanna hadanne
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    මචංලා ඔයාලා ප්‍රොජෙක්ට් එකකට අත ගැහැවම Flowcharts අඳිනවද? pseudo codes භාවිතා කරනවද? :P

    ඒක මචො මෙහෙමයි, සමහර ඒවට ඕන නැ, Flowcharts අදින්න, Flow එක නිකම්ම ගලාගෙන යන, සංකීර්න නැති එකකට / වැඩිය හිතන්න ඕන නැති එකකට Flowcharts අදින එක කාලය නාස්ති කිරීමක්, ඒත් සමහර Company වලින් අනිවා අදින්න ඕන, ඒ වෙලාවට Start එකයි Stop එකයි මැදට මොනාහරි බොරුවට ඇදලා දෙනවා.

    ඒත් මචො මේවා අවශ්ය තැන් එනවා, ගොඩාක් සංකීර්න තැන් එනවා අපි එක පැත්තකින් හිතාගෙන යනකොට මුල අමතක වෙනවා, නැත්නම් තව එකෙක්ට කිව්වට තේරෙන්නෙ නැ, නැත්නම් Unit එක Group එකක් කරන තැන් වල, Flowcharts, pseudo codes ඕන වෙනවා.

    අපි හැම කෙනෙක්ම Programming කරගෙන යනකොට මගදි හිතනවා දැන් මම හෙන පොර දැන් මොන Charts ද කියලා, ඒත් එක තැනකදි හිතෙනවා මීට වඩා ලේසි නැද්ද Charts ටික ඇදගත්තා නම් කියලා,
    ඊටපස්සෙ අපි ආයෙත් 1st semester එකේ තිබ්බ පොත්ටික ආයෙ හොයනවා, හොයාගන්න නැත්නම් Office එකේ කෙල්ලොන්ගෙ පුකට වැද වැද පස්සෙන් යනවා පොත් ටික ගේන්න කියලා.

    අපි ඉගෙන ගත්ත හැම දෙයක්ම ආයෙ ඕන වෙන දවසක් එනවා බං, ඒනිසා ඉගෙන ගන්න එක හොදට ඔලුවට දාගන්න, :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පුරස්නයක් !

    මචංස්ලා..
    තවත් පොඩි පුරස්නයක් පැන නැඟී ඇත :(

    මට දැනගන්න ඕනෙ Googleplus API එක ගැන..

    මෙතන කව්ද Google+ API එකෙන් වැඩ කරල තියෙන්නෙ ?
    මට ඕනෙ ඇප්ලිකේශන් එකක Google+ account එකක දාන පෝස්ට්ස් පෙන්නන්න..
    දන්න තරමින් Google+ API එකෙන් ඒක ලේසියෙන්ම කරගත්තෑකි..

    ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කොහොමද Google+ API එක දාගන්නෙ කියන එක :/

    වැඩේ කරගන්න ඕනෙ ජාව වලිං...
    IDE එක නෙට්බීන්ස්...

    මේ ගැන අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්නවනං මේක කරගන්නෙ කොහොමද කියල සරලව පුංචි පැහැදිලි කිරීමක් කරන්නකො !
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    10259724_666995080016040_1864701470368960118_n.jpg
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    මචංස්ලා..
    තවත් පොඩි පුරස්නයක් පැන නැඟී ඇත :(

    මට දැනගන්න ඕනෙ Googleplus API එක ගැන..

    මෙතන කව්ද Google+ API එකෙන් වැඩ කරල තියෙන්නෙ ?
    මට ඕනෙ ඇප්ලිකේශන් එකක Google+ account එකක දාන පෝස්ට්ස් පෙන්නන්න..
    දන්න තරමින් Google+ API එකෙන් ඒක ලේසියෙන්ම කරගත්තෑකි..

    ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කොහොමද Google+ API එක දාගන්නෙ කියන එක :/

    වැඩේ කරගන්න ඕනෙ ජාව වලිං...
    IDE එක නෙට්බීන්ස්...

    මේ ගැන අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්නවනං මේක කරගන්නෙ කොහොමද කියල සරලව පුංචි පැහැදිලි කිරීමක් කරන්නකො !

    experience nam natha.. eth meka balanna.. wade amaru wenna ba
    https://developers.google.com/+/quickstart/java
     

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    මචංස්ලා..
    තවත් පොඩි පුරස්නයක් පැන නැඟී ඇත :(

    මට දැනගන්න ඕනෙ Googleplus API එක ගැන..

    මෙතන කව්ද Google+ API එකෙන් වැඩ කරල තියෙන්නෙ ?
    මට ඕනෙ ඇප්ලිකේශන් එකක Google+ account එකක දාන පෝස්ට්ස් පෙන්නන්න..
    දන්න තරමින් Google+ API එකෙන් ඒක ලේසියෙන්ම කරගත්තෑකි..

    ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කොහොමද Google+ API එක දාගන්නෙ කියන එක :/

    වැඩේ කරගන්න ඕනෙ ජාව වලිං...
    IDE එක නෙට්බීන්ස්...

    මේ ගැන අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්නවනං මේක කරගන්නෙ කොහොමද කියල සරලව පුංචි පැහැදිලි කිරීමක් කරන්නකො !

    google+ api developer guide eka balanna :D
     

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    prashanayak thyeanwa. Students kiyalai course kiyalai table 2k thiyenawa

    HTML:
    students
     sID           Name
    1               Saman
    2               Harsha
    3               samira
    HTML:
    Course
    cID         Subject
    001         Maths
    002         Science
    003         Sinhala
    mata one oya table 2 relationship eka pennanna.
    ekiwwe oke thiyenne many to many relationship ekakne.
    thawa table ekak andala hari kohomada relationship eka pennanne. Eg:
    saman maths and science dekama karanwa, harshath e dekama karanwa. dan oka kohomada table ekak andala hari thiena tables wala columns wenas karaka hari pennanne?

    interview ekakadi ahuwe :(
     
    Last edited: