software project ekakata ona karana Diagrams, documentations monawada ban ?
මචංලා ඔයාලා ප්රොජෙක්ට් එකකට අත ගැහැවම Flowcharts අඳිනවද? pseudocodes භාවිතා කරනවද?![]()

mama windows 8.1 danna yanne
mama aye windows 7 eke dapu applications install karanna onada
data nati weida danne ne ne
nikan double click karala install karanna hadanne
මචංලා ඔයාලා ප්රොජෙක්ට් එකකට අත ගැහැවම Flowcharts අඳිනවද? pseudo codes භාවිතා කරනවද?![]()
මචංලා ඔයාලා ප්රොජෙක්ට් එකකට අත ගැහැවම Flowcharts අඳිනවද? pseudocodes භාවිතා කරනවද?![]()

මචංස්ලා..
තවත් පොඩි පුරස්නයක් පැන නැඟී ඇත
මට දැනගන්න ඕනෙ Googleplus API එක ගැන..
මෙතන කව්ද Google+ API එකෙන් වැඩ කරල තියෙන්නෙ ?
මට ඕනෙ ඇප්ලිකේශන් එකක Google+ account එකක දාන පෝස්ට්ස් පෙන්නන්න..
දන්න තරමින් Google+ API එකෙන් ඒක ලේසියෙන්ම කරගත්තෑකි..
ඒත් ප්රශ්නෙ තියෙන්නෙ කොහොමද Google+ API එක දාගන්නෙ කියන එක :/
වැඩේ කරගන්න ඕනෙ ජාව වලිං...
IDE එක නෙට්බීන්ස්...
මේ ගැන අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්නවනං මේක කරගන්නෙ කොහොමද කියල සරලව පුංචි පැහැදිලි කිරීමක් කරන්නකො !

students
sID Name
1 Saman
2 Harsha
3 samira
Course
cID Subject
001 Maths
002 Science
003 Sinhala