ඉස්කෝලේ කොන්ඩේ කැපීම

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    konde kapanne nane eka paarama ... keepasarayakma kiyanawane .. uba kalaawaka ekek unu paliyata iskoleta enna ona widiyak thiyenawa ... gon katha daanna epa
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මමත් ඉස්කෝලෙ යනකාලෙ ඕන තරම් අහුවෙලා තියෙනව. හැබැයි කපන්න කිව්වට කපන්නෙ නැහැ. පිනා අපිව දැක්කම ගෙදරම එලවනව. :lol:

    උබෙ කොණ්ඩෙ කැපුවෙ නැති උනාට කොණ කැපුවානෙ උන්:lol::lol::rofl::rofl:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අනෙ මෙ නිකන් හිටන් :angry::angry: දැන් යන කොල්ලො විකාර කොණ්ඩ මොස්තර කරන් යන්නෙ
    කපනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ කියන දෙයක් අහන්නෙ නැහැ බන් එකයි අපි ඔය විදියට කොණ්ඩෙ කපලා යවන්න පටන් ගත්තෙ:rofl:

    ow uba hari. dan kale kollo karana wikara api e kale kale na ban. mamanam oya konda seen ekata ahu welath naha.
     

    ElaBuwek2014

    Member
    Dec 31, 2013
    152
    6
    0
    oya patta huththige puthalata ehema aithiyak naa ban. prasiidiye manawa aithiwasikam kada kireemak.

    rate maha eka wage thamai anith pakainuth hadenne. :growl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ජින්තුවා;16562094 said:
    ow uba hari. dan kale kollo karana wikara api e kale kale na ban. mamanam oya konda seen ekata ahu welath naha.
    :) ඔව් බන් අවුරුදු 8/10 උන් දාන වැඩ දැක්කාහම පිස්සු හැදෙනවා:(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජින්තුවා;16562099 said:
    wassa dawas wala wenna thi. :rofl:
    නැහැ. ඌට ඕවගෙ ගානක් නැහැ. ගෙදර ගිහින් කොන්ඩෙ කපන් වරෙන් කියල ඉස්කොලෙන් එලියට දානව:rolleyes:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    school ekata yana widiyak thiyanwa ne ban
    e widiyata giya nam kisis awlk na
    bagayak kapanne ithuru tika aniwarayen anith dawase kapanan wena nisai

    එහෙම පුලුවන්ද ඔයි. නීතියක් තියෙනවද ලංකාවේ අපහස වෙන විදියට කොන්ඩේ කපන්න . එහෙනම් ගෙදර යවන්න ඕනේ .
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අංගුලිමාල;16562047 said:
    අයිතිය නම් හොයන්න යන්න එපා. ඒත් එහෙම විනය පවත්වාගෙන යන ඉස්කෝල වලට ගිය උන් තමයි පස්සෙ ආඩම්බරෙන් තමන්ගේ ඉස්කෝලේ නම කියන්නේ. ඔය උඹලගේ වගේ අදහස් තියන උන් රන් කරන ඉස්කෝල ඉතින් හැමදාම ප්‍රසිද්ධ රස්තියාදු කාරයොන්ට තමා.:rofl::rofl: පස්සේ අඬනවා "ලොකු ඉස්කෝල වලටමයි තැන. අපේ ඉස්කෝල හැමදාම අනාතයි" කියලා

    මචං මං රස්තියාදු කාරයෙක් නෙමෙයි. උබල ඔය ලොකු කියන ඉස්කෝලෙකට තමයි මන් ගියේ එත් දැන් ඒ ඉස්කෝලේ කාලා ඉවරයි එන එන කාලා යනවා. එක නිසා ඉස්කෝලෙට තියෙන ගවුරවෙත් දැන් නැති වෙලා ඉවරයි
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පාසලේ විනයට තර්ජනයක් නම් නිළ වශයෙන් පූර්ව දැනුම් දීම් කිහිපයකින් පසුව එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව

    විදුහල්පති
    |
    V
    නි. විදුහල්පති
    |
    V
    අංශ ප්‍රධානීන්
    |
    V
    ගුරුවරුන්
    |
    V
    ශිෂ්‍ය නායකයින්
    |
    V
    පංති නායකයින්

    යන අයට ඇත