මමත් ඉස්කෝලෙ යනකාලෙ ඕන තරම් අහුවෙලා තියෙනව. හැබැයි කපන්න කිව්වට කපන්නෙ නැහැ. පිනා අපිව දැක්කම ගෙදරම එලවනව.![]()




අනෙ මෙ නිකන් හිටන්දැන් යන කොල්ලො විකාර කොණ්ඩ මොස්තර කරන් යන්නෙ
කපනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ කියන දෙයක් අහන්නෙ නැහැ බන් එකයි අපි ඔය විදියට කොණ්ඩෙ කපලා යවන්න පටන් ගත්තෙ![]()
මමත් ඉස්කෝලෙ යනකාලෙ ඕන තරම් අහුවෙලා තියෙනව. හැබැයි කපන්න කිව්වට කපන්නෙ නැහැ. පිනා අපිව දැක්කම ගෙදරම එලවනව.![]()


ජින්තුවා;16562094 said:ow uba hari. dan kale kollo karana wikara api e kale kale na ban. mamanam oya konda seen ekata ahu welath naha.
ඔව් බන් අවුරුදු 8/10 උන් දාන වැඩ දැක්කාහම පිස්සු හැදෙනවා
නැහැ. ඌට ඕවගෙ ගානක් නැහැ. ගෙදර ගිහින් කොන්ඩෙ කපන් වරෙන් කියල ඉස්කොලෙන් එලියට දානවජින්තුවා;16562099 said:wassa dawas wala wenna thi.![]()

school ekata yana widiyak thiyanwa ne ban
e widiyata giya nam kisis awlk na
bagayak kapanne ithuru tika aniwarayen anith dawase kapanan wena nisai
අංගුලිමාල;16562047 said:අයිතිය නම් හොයන්න යන්න එපා. ඒත් එහෙම විනය පවත්වාගෙන යන ඉස්කෝල වලට ගිය උන් තමයි පස්සෙ ආඩම්බරෙන් තමන්ගේ ඉස්කෝලේ නම කියන්නේ. ඔය උඹලගේ වගේ අදහස් තියන උන් රන් කරන ඉස්කෝල ඉතින් හැමදාම ප්රසිද්ධ රස්තියාදු කාරයොන්ට තමා.පස්සේ අඬනවා "ලොකු ඉස්කෝල වලටමයි තැන. අපේ ඉස්කෝල හැමදාම අනාතයි" කියලා
konde kapanne nane eka paarama ... keepasarayakma kiyanawane .. uba kalaawaka ekek unu paliyata iskoleta enna ona widiyak thiyenawa ... gon katha daanna epa