රැයේ-අහසේ-පුරා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රැයේ-අහසේ-පුරා

    රැයේ අහසේ පුරා..... තාරකා විසිරිලා....
    බලා ඉමි ඒ දිහා...... හුදෙකලා සිත දරා......
    හිතට... ආදරයක් තියා....
    දුරක ඔබ ගියදා...........
    මගේ සුසුමේ පවා.... ඔබේ ගැන මුසුවෙලා...
    කෙසේ දැකගම් ඔයා.......මටම මා නැති වෙලා...........

    ජීවිතේ ඔහේ පියඹා .... අතරමං වුන දා.......
    ආදරේ නෙතේ සගවා..... මගෙ ලොවේ ඉදලා.....
    දුක් තැවුල් හීනයක් සේ දරා..... සුදු ඔබේ වත පුරා......
    මා ජීවිතේ දුටුවා...........................!

    රැයේ අහසේ පුරා..... තාරකා විසිරිලා....

    කදුළු මේ නෙතින් වැටෙනා... ආදරේ සොයනා......
    වියැකිලා ගෙවීයන් මේ..... අදුරු රෑ මැකිලා............
    ඈත සරසවියෙ මානය සොයා....පැතු පැතුම් හද දරා....
    බලා ....ඉන්නවා...............

    රැයේ අහසේ පුරා..... තාරකා විසිරිලා....
    බලා ඉමි ඒ දිහා...... හුදෙකලා සිත දරා......
    හිතට... ආදරයක් තියා....
    දුරක ඔබ ගියදා...........
    මගේ සුසුමේ පවා.... ඔබේ ගැන මුසුවෙලා...
    කෙසේ දැකගම් ඔයා.......මටම මා නැති වෙලා...........

    tumblr_m9g1ljlKrf1rnn9yeo1_400.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හැමදාම වගේ ලස්සන නිර්මාණයක් මචං..
    උඹගෙ හැකියාව ගැන ඉතිං ආයෙම අමුතුවෙන් කියන්න දෙයක් නෑ..
    සුභපැතුම් මචං..
    19+
     
    • Like
    Reactions: Dinushasankalpa

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ජීවිතේ ඔහේ පියඹා .... අතරමං වුන දා.......
    ආදරේ නෙතේ සගවා..... මගෙ ලොවේ ඉදලා.....
    දුක් තැවුල් හීනයක් සේ දරා..... සුදු ඔබේ වත පුරා......
    මා ජීවිතේ දුටුවා..

    මෙහෙම දාලා හිත් පාරන්න එපා බං... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජීවිතේ ඔහේ පියඹා .... අතරමං වුන දා.......
    ආදරේ නෙතේ සගවා..... මගෙ ලොවේ ඉදලා.....
    දුක් තැවුල් හීනයක් සේ දරා..... සුදු ඔබේ වත පුරා......
    මා ජීවිතේ දුටුවා..

    මෙහෙම දාලා හිත් පාරන්න එපා බං... :(
    :(:dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හැමදාම වගේ සුපිරි වැඩක් මල්ලි ....
    fb එකේ තියෙන කතාවත් එක්කම දැම්ම නං තවත් වටිනවා :yes::yes::yes:
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    රැයේ අහසේ පුරා..... තාරකා විසිරිලා....
    බලා ඉමි ඒ දිහා...... හුදෙකලා සිත දරා......
    හිතට... ආදරයක් තියා....
    දුරක ඔබ ගියදා...........
    මගේ සුසුමේ පවා.... ඔබේ ගැන මුසුවෙලා...
    කෙසේ දැකගම් ඔයා.......මටම මා නැති වෙලා...........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රැයේ අහසේ පුරා..... තාරකා විසිරිලා....
    බලා ඉමි ඒ දිහා...... හුදෙකලා සිත දරා......
    හිතට... ආදරයක් තියා....
    දුරක ඔබ ගියදා...........
    මගේ සුසුමේ පවා.... ඔබේ ගැන මුසුවෙලා...
    කෙසේ දැකගම් ඔයා.......මටම මා නැති වෙලා...........
    :dull:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හැමදාම වගේ ලස්සන නිර්මාණයක් මචං..
    උඹගෙ හැකියාව ගැන ඉතිං ආයෙම අමුතුවෙන් කියන්න දෙයක් නෑ..
    සුභපැතුම් මචං..
    19+
    හානේ crazy:shocked: :frown:උයාව දැක්ක කල්:rofl:
    අර ඔයා සහ පච පාල ලියපු රෝස මලේ කටුවේ නටු කෝ
    :angry::angry::angry:

    Last edited: