ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    හැපී බර්ත් ඩේ ඉසුරුවෝ.​
    :)

    ටින් ටින්..:rolleyes:
    මම නම් මුව දැකල නැ.
    campus card එක වෙන්ටෑ..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :rofl: ඉසුරුවා ටින් ටින් වගේ..... :P

    ඕන් හෙට බෝතලේකුත් ඈන්න එනවා කිව්වේ මේ පැත්තේ..... :D (පොඩි එකා දැක්කොත් කපෝති වැඩේ :dull: )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්මදින කොලුවා බිසී.... කෝල් කරහමත් ඉක්මනට තියෙනවා.... සෙට් වෙලා වගේ..... :P

    මොකෝ ජන්තු මාමේ අර බයික් එකට උනේ......?? :(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Happy birthday isuruuuuwoooo.......................

    badaa maamita lamai 3 , 4 innawa maye hitheeee...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ඉසුරුවා ටින් ටින් වගේ..... :P

    ඕන් හෙට බෝතලේකුත් ඈන්න එනවා කිව්වේ මේ පැත්තේ..... :D (පොඩි එකා දැක්කොත් කපෝති වැඩේ :dull: )

    කවද්ද හොට්ටො එන්නේ...:frown:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machan me balapallako ade apitath mehema eka daganna baida bun...ehema unoth mekama thiyagannawan........thanak thiyenawada mehema hadaganna ?????????????????:):):):):):):):)

    258o2vq.jpg
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මගේ බයික් එක පෙන්නලා පොඩි දෙයක් දැනගන්න තියෙනවා ... කවුද හොද

    ම්ම්ම්....දැනගන්න ඌන එක දාපන්කෝ මේකේ?එතකොට කෞරුහරි උදවු කරයි.:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    machan me balapallako ade apitath mehema eka daganna baida bun...ehema unoth mekama thiyagannawan........thanak thiyenawada mehema hadaganna ?????????????????:):):):):):):):)

    :shocked: ඈ බොල උඹ මේ ලයිට් එකක් හින්දද ලෑලි සීට් එක විකුණලා, අර ඈෆ් ඉසෙඩ් අටමගලට සෙට් වෙන්න යන්නේ......?? :rolleyes: පිස්සු නැත්නම් ශෝක්...... :lol:

    ආන් බලපන්.... ඒකට අපේ හීරෝ හොන්ඩා කුකුලා..... තවම DC නෑ ෆේල් බයික් එක..... ඒත් ඌ ඒකේ තියෙන සෙන්සර් ගැන හිතලා හරි සතුටු වෙනවනේ බං..... :rofl::P:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මගේ බයික් එක පෙන්නලා පොඩි දෙයක් දැනගන්න තියෙනවා ... කවුද හොද

    :oo: දැන ගන්න තියෙන දේ කිව්වා නම්, කවුද හොද දොස්තර කියලා කියන්න තිබ්බා...... :yes: :D :) :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්මදින කොලුවා බිසී.... කෝල් කරහමත් ඉක්මනට තියෙනවා.... සෙට් වෙලා වගේ..... :P

    මොකෝ ජන්තු මාමේ අර බයික් එකට උනේ......?? :(

    එපා වෙලා බං ඉන්නේ..හොයනවා හොයනවා ඉවරයක්‌ නෑ ..දැන් පාරේ යනකොට අපි හොරු වගේ..ඇයි දකින දකින පල්සර් 200 වටේ අපි කැරකෙනවා එබී එබී..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: ඈ බොල උඹ මේ ලයිට් එකක් හින්දද ලෑලි සීට් එක විකුණලා, අර ඈෆ් ඉසෙඩ් අටමගලට සෙට් වෙන්න යන්නේ......?? :rolleyes: පිස්සු නැත්නම් ශෝක්...... :lol:

    ආන් බලපන්.... ඒකට අපේ හීරෝ හොන්ඩා කුකුලා..... තවම DC නෑ ෆේල් බයික් එක..... ඒත් ඌ ඒකේ තියෙන සෙන්සර් ගැන හිතලා හරි සතුටු වෙනවනේ බං..... :rofl::P:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: ou bun sirawatama baida meka gahaganna:no::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    උඹ රෑට යන්නෙත් නෑ නේද....?? එහෙව් එකේ මොන ලයිට්ද බං..... ඔන්න ඔහේ අන්න පිටකොටුවේ මම දැක්කා තියෙනවා අර මුහුදු යන්න වගේ ගෙනියන්න හොද ටෝච්.... ඒකක් හයි කරගනින් හෑන්ඩ්ල් එකට..... :P
     
    Status
    Not open for further replies.