ඉසුරුවා ටින් ටින් වගේ.....
(පොඩි එකා දැක්කොත් කපෝති වැඩේ
)

මල පැනලාඈයි ඔයාට අවුල්ද.....??![]()

බඩා මාම වැඩකාරයාHappy birthday isuruuuuwoooo.......................
badaa maamita lamai 3 , 4 innawa maye hitheeee...

ඉසුරුවා ටින් ටින් වගේ.....
![]()
ඕන් හෙට බෝතලේකුත් ඈන්න එනවා කිව්වේ මේ පැත්තේ.....(පොඩි එකා දැක්කොත් කපෝති වැඩේ
)

Happy birthday isuruuuuwoooo.......................
badaa maamita lamai 3 , 4 innawa maye hitheeee...

මගේ බයික් එක පෙන්නලා පොඩි දෙයක් දැනගන්න තියෙනවා ... කවුද හොද

machan me balapallako ade apitath mehema eka daganna baida bun...ehema unoth mekama thiyagannawan........thanak thiyenawada mehema hadaganna ?????????????????![]()
ඈ බොල උඹ මේ ලයිට් එකක් හින්දද ලෑලි සීට් එක විකුණලා, අර ඈෆ් ඉසෙඩ් අටමගලට සෙට් වෙන්න යන්නේ......??
පිස්සු නැත්නම් ශෝක්......

මගේ බයික් එක පෙන්නලා පොඩි දෙයක් දැනගන්න තියෙනවා ... කවුද හොද
දැන ගන්න තියෙන දේ කිව්වා නම්, කවුද හොද දොස්තර කියලා කියන්න තිබ්බා......

ජන්මදින කොලුවා බිසී.... කෝල් කරහමත් ඉක්මනට තියෙනවා.... සෙට් වෙලා වගේ.....![]()
මොකෝ ජන්තු මාමේ අර බයික් එකට උනේ......??![]()
ඈ බොල උඹ මේ ලයිට් එකක් හින්දද ලෑලි සීට් එක විකුණලා, අර ඈෆ් ඉසෙඩ් අටමගලට සෙට් වෙන්න යන්නේ......??
පිස්සු නැත්නම් ශෝක්......
![]()
ආන් බලපන්.... ඒකට අපේ හීරෝ හොන්ඩා කුකුලා..... තවම DC නෑ ෆේල් බයික් එක..... ඒත් ඌ ඒකේ තියෙන සෙන්සර් ගැන හිතලා හරි සතුටු වෙනවනේ බං.....![]()

ou bun sirawatama baida meka gahaganna