ahhh suraaමචන් මටත් PM එකක් දාපන් විස්තර. මටත් නවත්තගන්න ඕනි![]()
Nawaththa gannada ? nathanam fun eka continue karannada
umbata cmb kittuyine poddak balahan , gaththoth mata kiyahan
ahhh suraaමචන් මටත් PM එකක් දාපන් විස්තර. මටත් නවත්තගන්න ඕනි![]()
ela. nawattaganna banahhh suraa
Nawaththa gannada ? nathanam fun eka continue karannada
umbata cmb kittuyine poddak balahan , gaththoth mata kiyahan
මචන් මම මුලින්ම සිගරට් එකක් බිව්වේ 8 වසරේදී ...
එදා ඉදන් අවුරුදු 15ක් තිස්සේ දිගටම සිගරට් බිව්වා ....
ඇත්තටම මේ ඇබ්බැහි වීම නවත්වගන්න මට ලොකු වුවමනාවක් තිබ්බා....
ඉතින් දන්නා හැමෝගෙන්ම ඇහුව මේක නවත්වන්නේ කොහොමද කියල ....
ගොඩක් අය කිව්වේ හිතල නවත්වගන්න පුළුවන් කියල .....එත් මචන් මෙතන ඉන්න සිගරට් බොන එවුන්
දන්නවා ඇති මේක නවත්වන්න කොච්චර අමාරුද කියල ...
ඇත්තටම මචන් සිගරට් බොනවා කියන්නේ පට්ටම ඇබ්බැහිවීමක් ....
උබලට කියන්න මම සැහෙන්න වතාවක් ට්‍රය් කරලා තියෙනවා ....
උපරිම සති දෙකක් වගේ තමා .....ඇගට සිගරට් නැතුව sick එක වගේ එනවා ....ඉන්න බැරිම තැන එකක් ගහනවා කියල ගහනවා ....
එක දෙක වෙලා දෙක හතර වෙලා අයි නවත්තපු දවස් ටිකේ ඇරියස් අල්ලලා සිගරට් කනවා දන්නෙම නැතුව ....
මේකට හේතුව මේක නොබී ඉන්න ආත්ම ශක්තියක් නැතිකම කියල ගොඩක් උන්ට හිතෙන්නේ ...
එත් මචන් එක නෙවේ ඇත්ත ....සිගරට් වල තියෙන නිකොටින් ඉක්මනට අගට ඇබ්බැහි වෙනවා ....
පස්සේ ඒක නැති වුනාම ඇග නිකොටින් ඉල්ලනවා ...එතොකට තමා ඉන්නම බැරි වෙලා ඕන හු ***ක් කියල ආයි බොන්න පටන් ගන්නේ ...
මචන් නිකොටින් tea වලත් තියෙනවා ....නිකොටින් ඇගට ලොකු අනතුරක් කරන් නැහැ ....
හැබැයි මචන් සිගරට් දුමේ නිකොටින් වලට වඩා අම්බානක විස දුම් තියෙනවා ....
එවෛන් අපිව අකාලේ විනාස කරලා දානවා එක එක ලෙඩ හදල ....
ඉතින් මචන් මම මේ නරක පුරුද්ද නතරකර ගන්න සෑහෙන දේවල් කලා ...එත් ගොඩක් දේවල් ටික කාලයි අර මම කිව්වා වගේ ...
එහෙම හොයන ගමන් තමයි මට මේ e සිගරට් එක හම්බුනේ ....
මේකේ මචන් නිකොටින් යම් ප්‍රමාණයක් තියෙනවා ....ඉන්නම බැරි වුනාම puff කරන්න තියෙන්නේ ....
ටිකින් ටික එතකොට ඇගෙන් nikotin ඉල්ලන එක අඩු වෙනවා ....
ඊට පස්සේ වැඩේ සම්පුරණ නවත්ත ගන්න පුළුවන් ....
මම දැන් නවත්වල මාස දෙකකට වැඩි ....
බලා ගන්න එක්ක පින්තුර ටිකකුත් දැම්ම ....
ඕන දෙයක් අහපන් ...නවත්තන්න ඕන එකෙක්ට ඕන support එකක් දෙන්නම් ....
ගොඩ යන්න හදන එකෙක්ට උදවුවක් විදිහට bump එකක් දාපන් ....
උබලටත් පිනක් වෙයි ඒක .....
හොදනම් සලකපල්ලා ..............
![]()
![]()
![]()

ඊට පස්සේ හිත කොච්චර හයිය උනත් නවත්තගන්න අමාරුයි. මොකද ඒක හිතෙන විතරක් නෙමේ ඇඟේන එන දෙයක් වෙන නිසා. සිගා වලින් ඇඟ වීක් වෙනවා ගොඩක්.
විද්‍යාත්මකව දන්නෙ නෑ. හැබැයි සාමන්‍ය දැනුමෙන් ඕක හරි කියල නං දන්නවා 








)ෆට්ට මචන් , ඕක ගන්න තියෙන්නේ කොහෙද ? ඕක ෆන්ෂන් වෙන්නේ කොමද ? ඔකේ රිෆිල් කරන්න ඔනාද ? ගාන කියද
ඕක කොච්චර කල් යුස් කරන්න පුලුවන්ද ?
+9
සිගා එක්ක ත්‍රිල් එක තියෙනවාද?
ඔකේ හොද එක මොකද්ද ? බ්‍රෑන්ඩ් එකක් තියේද ?
සයිඩ් ඉෆෙක්ට්ස් මොනවාද ?
මේ ටිකට උත්තර![]()

සොහොන;16566549 said:මචන් අපේ පැත්තේ ඉන්න හොගක් වයසක කට්ට්ය ඉස්සර ඔනේ තරම් සිගරට් අරක්කු ඔනේ දෙයක් බ්ලා තියනවා අපේ පැත්තේ ඉන්න එක සියා ගෙනෙක් මැරුනේ වයස අවු 90 විශ්වාස කරනවානම් කරපන් දවසකට සිගරට් පැකට් 1 එ සියාට ඔනේ මම ඉන්න තැනම බොනවා 5 විතර මචන් අපේ ශරිරය ගැන අපි හිතන්න ඔනේ නැවුම් එලවලු පලතුරු එ වගේම වත්තේ පිටියේ පොඩ් පොඩ් වැඩ ටිකක් කරපල්ලා වත්තක් නැතිනම් දවසට 1කිම් වත් පයින් ඇවිදපන් එ ගොල්ලො ඉස්සර එවා කරලා ජොලියේ හිටියා එක නිසා සිගරට් බොන වුන් ඇති තරම් බ්පල්ලා අලුතින් බොන්න හිතන වුන් ඇති තරම් බ්පල්ලා බිලා ෆන් එකේ අර කියුව එවා දවස් 2 කට පාරක් නැතිනම් හැමදාම වැඩ ටිකක් කරපල්ලා නාකි වුනාම ද බන් ඔවා කරන්න කොලු කාලේ කොල්ලෙක් ව්දිහට ඉදපල්ලා![]()

එක එක පුද්ගලයා ජීවිතේ ගැන හිතන විදිහනේ .....
වැරද්දක් කියන්න බැහැ .....
මම මේක දැම්මේ නවත්තන්න ඕන අයට විතරයි .....
බොන අය කලබල වෙන්න එපා ....
හැබැයි මචන් නොබොන උන්ව encourage කරන එකනම් හොද වැඩක් නෙමේ ....


""

Uba kiyana kathawata ekagai....



ගන්ජා කෙජි වලට ඇබ්බැහිවෙලා වගේ උබ ඉන්නේ හොදට හිතලා බලලා මත් පැන් නිවාරන වැඩ සටහනකට සහබාගි වෙයන් රජයේ රොහල් වල කරනවා අද උබේ ලැජ්ජාව හෙට උබට ආදරය කරන අයට දුකක් වෙයි අනික ගන්ජා කෙජි දවස ගානේ ගහන වුන්ගෙන් ඇත් වෙයන් උන් එක්කල සෙට් වෙන්න එපා උබව අපායටම ඇදන් යයි උබ ව්යදම් කරන රු 250 ට හරි 300 ට හරි හොද බුරියානි එකක් කාපන් නැතිනම් කැරට් ට්කක් වැඩ්යෙන් දාපු ච්කන් සුප් එකක් වත් බ්පන් තාවකාලිකව හරි ඔය සික් එකෙන් ම්දෙන්න බලපන් මචන් ඉන්න තැන කාමරය හොද පිරිසිඩුවට තියා ගනින් සමාජයට බැහැලා හොදට ජිවත් වෙයන් මචෝ .... 
සොහොන;16569444 said:Mr.Feel
මචන් ප්‍රශ්න වලට මොනවා හරි බ්පන් එත් ගන්ජා කෙජි බොන්න පුරුදු වෙන්න එපාගන්ජා කෙජි වලට ඇබ්බැහිවෙලා වගේ උබ ඉන්නේ හොදට හිතලා බලලා මත් පැන් නිවාරන වැඩ සටහනකට සහබාගි වෙයන් රජයේ රොහල් වල කරනවා අද උබේ ලැජ්ජාව හෙට උබට ආදරය කරන අයට දුකක් වෙයි අනික ගන්ජා කෙජි දවස ගානේ ගහන වුන්ගෙන් ඇත් වෙයන් උන් එක්කල සෙට් වෙන්න එපා උබව අපායටම ඇදන් යයි උබ ව්යදම් කරන රු 250 ට හරි 300 ට හරි හොද බුරියානි එකක් කාපන් නැතිනම් කැරට් ට්කක් වැඩ්යෙන් දාපු ච්කන් සුප් එකක් වත් බ්පන් තාවකාලිකව හරි ඔය සික් එකෙන් ම්දෙන්න බලපන් මචන් ඉන්න තැන කාමරය හොද පිරිසිඩුවට තියා ගනින් සමාජයට බැහැලා හොදට ජිවත් වෙයන් මචෝ ....
![]()










ෆට්ට මචන් , ඕක ගන්න තියෙන්නේ කොහෙද ? ඕක ෆන්ෂන් වෙන්නේ කොමද ? ඔකේ රිෆිල් කරන්න ඔනාද ? ගාන කියද
ඕක කොච්චර කල් යුස් කරන්න පුලුවන්ද ?
+9
සිගා එක්ක ත්‍රිල් එක තියෙනවාද?
uba nam nawaththanna newey ahanne. athal eka wadi kara ganna
![]()
place ekak kiyapanko bn