සිගැරට් බොනවද ?නවත්තන්න ඕනද ?

kasunyapa1

Junior member
  • Jun 22, 2013
    189
    8
    18
    කැලේ මැද
    මචන් මම මුලින්ම සිගරට් එකක් බිව්වේ 8 වසරේදී ...

    එදා ඉදන් අවුරුදු 15ක් තිස්සේ දිගටම සිගරට් බිව්වා ....

    ඇත්තටම මේ ඇබ්බැහි වීම නවත්වගන්න මට ලොකු වුවමනාවක් තිබ්බා....

    ඉතින් දන්නා හැමෝගෙන්ම ඇහුව මේක නවත්වන්නේ කොහොමද කියල ....
    ගොඩක් අය කිව්වේ හිතල නවත්වගන්න පුළුවන් කියල .....එත් මචන් මෙතන ඉන්න සිගරට් බොන එවුන්
    දන්නවා ඇති මේක නවත්වන්න කොච්චර අමාරුද කියල ...

    ඇත්තටම මචන් සිගරට් බොනවා කියන්නේ පට්ටම ඇබ්බැහිවීමක් ....

    උබලට කියන්න මම සැහෙන්න වතාවක් ට්‍රය් කරලා තියෙනවා ....

    උපරිම සති දෙකක් වගේ තමා .....ඇගට සිගරට් නැතුව sick එක වගේ එනවා ....ඉන්න බැරිම තැන එකක් ගහනවා කියල ගහනවා ....

    එක දෙක වෙලා දෙක හතර වෙලා අයි නවත්තපු දවස් ටිකේ ඇරියස් අල්ලලා සිගරට් කනවා දන්නෙම නැතුව ....

    මේකට හේතුව මේක නොබී ඉන්න ආත්ම ශක්තියක් නැතිකම කියල ගොඩක් උන්ට හිතෙන්නේ ...

    එත් මචන් එක නෙවේ ඇත්ත ....සිගරට් වල තියෙන නිකොටින් ඉක්මනට අගට ඇබ්බැහි වෙනවා ....
    පස්සේ ඒක නැති වුනාම ඇග නිකොටින් ඉල්ලනවා ...එතොකට තමා ඉන්නම බැරි වෙලා ඕන හු ***ක් කියල ආයි බොන්න පටන් ගන්නේ ...

    මචන් නිකොටින් tea වලත් තියෙනවා ....නිකොටින් ඇගට ලොකු අනතුරක් කරන් නැහැ ....

    හැබැයි මචන් සිගරට් දුමේ නිකොටින් වලට වඩා අම්බානක විස දුම් තියෙනවා ....

    එවෛන් අපිව අකාලේ විනාස කරලා දානවා එක එක ලෙඩ හදල ....

    ඉතින් මචන් මම මේ නරක පුරුද්ද නතරකර ගන්න සෑහෙන දේවල් කලා ...එත් ගොඩක් දේවල් ටික කාලයි අර මම කිව්වා වගේ ...

    එහෙම හොයන ගමන් තමයි මට මේ e සිගරට් එක හම්බුනේ ....

    මේකේ මචන් නිකොටින් යම් ප්‍රමාණයක් තියෙනවා ....ඉන්නම බැරි වුනාම puff කරන්න තියෙන්නේ ....

    ටිකින් ටික එතකොට ඇගෙන් nikotin ඉල්ලන එක අඩු වෙනවා ....

    ඊට පස්සේ වැඩේ සම්පුරණ නවත්ත ගන්න පුළුවන් ....

    මම දැන් නවත්වල මාස දෙකකට වැඩි ....

    බලා ගන්න එක්ක පින්තුර ටිකකුත් දැම්ම ....

    ඕන දෙයක් අහපන් ...නවත්තන්න ඕන එකෙක්ට ඕන support එකක් දෙන්නම් ....

    ගොඩ යන්න හදන එකෙක්ට උදවුවක් විදිහට bump එකක් දාපන් ....

    උබලටත් පිනක් වෙයි ඒක .....

    හොදනම් සලකපල්ලා ..............


    1512291_1404042986540904_8507418086436386280_n.jpg


    10269532_1404043006540902_492099724209242054_n.jpg


    10254984_1404043016540901_893080738657315816_n.jpg


    machan matath place eka pm karapankooo
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හරියට ඇබ්බැහි නොවෙච්ච පොර බබාල කියනව හිත හයිය නං නවත්තගන්න පුළුවන් ඕන දෙයක් කියල. :oo:
    දවස් 5ක් හයක් සිගා ගැහුවට ඇබ්බැහි වෙන්නෙ නෑ. ගොඩ කාලයක් එක දිගටම ගැහුවම තමා ඇබ්බැහි වෙන්නෙ. :dull: ඊට පස්සේ හිත කොච්චර හයිය උනත් නවත්තගන්න අමාරුයි. මොකද ඒක හිතෙන විතරක් නෙමේ ඇඟේන එන දෙයක් වෙන නිසා. සිගා වලින් ඇඟ වීක් වෙනවා ගොඩක්.
    එහෙම උනාම සිගා එක ගැහුවම ඇඟේ තියෙන දුර්වල ගතිය මොළේට දැනෙන එක නවත්තනවා ස්නායු වලින්. අන්න එකයි සිගා එක ඉල්ලන්නෙ.:nerd: විද්‍යාත්මකව දන්නෙ නෑ. හැබැයි සාමන්‍ය දැනුමෙන් ඕක හරි කියල නං දන්නවා :)

    ඕක සාර්ථකයි කියල අහල තියෙනව මමත්. :)
    මම නං සිගරට් බොන්නෙ නෑ. :no::no:
    ඒත් සිගරට් බොන උන් වෙනුවෙන් බම්ප් එකක්. :)
    සිගරට් බොන එක නවත්තගන්න තරමට ඇඟට ගුණයි. :)
    මොකෝ මාර ලෙඩ සෙට් එකක් එන්නෙ පසුකාලීනව.:dull::dull:
    ඔයිට වඩා හොඳයි ගංජා
    3.gif
    Tar එහෙම නෑනෙ. සමහර රටවල සිගා වගේ ලස්සනට ඔතල එන ගංජා සුරුට්ටු තියෙන්නෙ. ලංකාවෙ තහනම්නෙ :oo:


    (මම ජීවිතේටම ඕව බීල නැත්තෙ නෑ. :()
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ෆට්ට මචන් , ඕක ගන්න තියෙන්නේ කොහෙද ? ඕක ෆන්ෂන් වෙන්නේ කොමද ? ඔකේ රිෆිල් කරන්න ඔනාද ? ගාන කියද
    ඕක කොච්චර කල් යුස් කරන්න පුලුවන්ද ?
    +9
    සිගා එක්ක ත්‍රිල් එක තියෙනවාද?

    ඔකේ හොද එක මොකද්ද ? බ්‍රෑන්ඩ් එකක් තියේද ?
    සයිඩ් ඉෆෙක්ට්ස් මොනවාද ?
    මේ ටිකට උත්තර :oo:



    මටත් දැනගන්න ඕන සයිඩ් ඉෆෙක්ට්ස් :nerd:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සොහොන;16566549 said:
    මචන් අපේ පැත්තේ ඉන්න හොගක් වයසක කට්ට්ය ඉස්සර ඔනේ තරම් සිගරට් අරක්කු ඔනේ දෙයක් බ්ලා තියනවා අපේ පැත්තේ ඉන්න එක සියා ගෙනෙක් මැරුනේ වයස අවු 90 විශ්වාස කරනවානම් කරපන් දවසකට සිගරට් පැකට් 1 එ සියාට ඔනේ මම ඉන්න තැනම බොනවා 5 විතර මචන් අපේ ශරිරය ගැන අපි හිතන්න ඔනේ නැවුම් එලවලු පලතුරු එ වගේම වත්තේ පිටියේ පොඩ් පොඩ් වැඩ ටිකක් කරපල්ලා වත්තක් නැතිනම් දවසට 1කිම් වත් පයින් ඇවිදපන් එ ගොල්ලො ඉස්සර එවා කරලා ජොලියේ හිටියා එක නිසා සිගරට් බොන වුන් ඇති තරම් බ්පල්ලා අලුතින් බොන්න හිතන වුන් ඇති තරම් බ්පල්ලා බිලා ෆන් එකේ අර කියුව එවා දවස් 2 කට පාරක් නැතිනම් හැමදාම වැඩ ටිකක් කරපල්ලා නාකි වුනාම ද බන් ඔවා කරන්න කොලු කාලේ කොල්ලෙක් ව්දිහට ඉදපල්ලා :lol:


    සොහොන කියන කතා :P
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එක එක පුද්ගලයා ජීවිතේ ගැන හිතන විදිහනේ .....

    වැරද්දක් කියන්න බැහැ .....:):)

    මම මේක දැම්මේ නවත්තන්න ඕන අයට විතරයි .....

    බොන අය කලබල වෙන්න එපා ....
    හැබැයි මචන් නොබොන උන්ව encourage කරන එකනම් හොද වැඩක් නෙමේ ....:no::no::no:


    ""හැබැයි මචන් නොබොන උන්ව encourage කරන එකනම් හොද වැඩක් නෙමේ ....:no::no::no:""



    :baffled::baffled::baffled: Uba kiyana kathawata ekagai....


    Ehenam mama karapu waradda hari gassanna mehema kiyannam....


    මම සිගරට් බොනවා 2008 අගෝස්තු වල ඉදන් මුලදි ප්‍රශ්ණවලට බිව්වේ දවසට පැකැට් එකක් විතර ....

    බිව්වේ ඩන්හිල් රෙඩ් ( ඇත්තටම රෙඩ් එකේ ෆිල්ටර් එක හොදය් ගෝල්ඩ් ලීෆ් එකට වඩා)

    කාලෙත් එක්කම සල්ලි ගැන හිතලා ලූස් නැති නිසා ගොල්ඩ් ලීෆ් වලට අවා...පුලුවන් වෙලෙට ඩන්හිල් නැති උනාම ගොල්ඩ් ලීෆ්....


    සෙට් උනාම මලක් ගැහුවා...බිව්වා.....

    ෆුල් ෆන් ...දුක ගියා...සතුට ට බොන්න හුරු උනා...

    දැන් මට 25ඉ වැඩිය වයස නෑ

    මට දැන් හරියට ටොය්ලට් යන් නෑ..මගේ භාශාවෙන් කිව්වොතින් හරියට රීගන්න බෑ.. ඒක උනේ සිගරට් බීලා...සිගරට් බිව්වාම බඩ වැල මෑත් වෙනවා..ඒක හෙමරොය්ඩ්ස් වර්ගයක්.. (හැබැය් අර්ශස් නෙමි ඊට දරුනුය් :(


    තාම නැවැත්තුවේ නෑ..දැනුත් මලක් ගහලා ඉන්නේ...

    මට එලකිරියට කියන්න තියෙන්නේ එක දෙයය්...

    උබලා ඇත්තටම නිකමට නම් සිගරට් එකක් බොන්නේ පුරුඩ්දකට නම් ඒක අතඇරගනිල්ලා...

    ප්‍රශ්ණවලට හුරු උනු (ස්ට්‍රෙස් ඇක්ටිව් ස්මෝකර් / ඇල්කොහොලික්) නම් කන්ටිනු කරපන්,...මොකද මම දන්නවා...මැරි මැරි ජීවත් වෙනවට වඩා කොඉ වෙලේ හරි මැරෙන එක සැපය්...


    මම හැමදාම ට්‍ර්ය් කරනවා...නවත්න්න..තම බෑ..ඉයේ රෑ ගහුවේ මලක් අද නවතනවා කියල හැබය් අදත් ඒකමය්...

    Ebay / MC එකෙත් තියනවා ෆිල්ටර්ස් වෙනම ස්මොකර්ස් ලාර ඔන නම් ෆාමසි එකෙන් නිකොටින් ස්ටිකර්ස් ගන්නත් පුලුවන් නිකොටින් ඇඩික්ට් නම් මම ඔය ඔක්කොම යුස් කරා..එවා වැඩ හොදට ..ඇත්තටම හිතනවා නම් එවා යුස් කරලා අවන්කවම නවත්තගන පුලුවන් හොදටම ට්‍ර්ය් කරොත්..හැබැය් ඉතින් ලොකේ එක අමාරුම වැඩක් ඇබ්බැහිවීමක් නවත්තන එක ...



    මම ඇෆිලිඒට් කරන් නෑ මේවත් එක්ක ..මොන්න EBAY link eka මට හම්බඌනු හොදම සෙලර් සහ ඇමරිකාවල තියෙන බෙස්ට් ම නිකොටින් ෆිල්ටර් එක හානිය අඩු වෙනවා 99% .

    http://www.ebay.com/itm/NIC-OUT-CIG...31061096?pt=US_Cigarettes&hash=item5af962d768



    ඔන්න මචො මම එන්කරේජ් කරලා කරපු වැරැද්ද හදා ගත්තා....

    හැබැය් ඉතින් බීපන් බන් කියලා කොඉ වෙලාවෙ ත්‍ර්ඩ් එකක් දාය්ද දන් නෑ එලකිරියේ :lol::lol::lol:


    හැමෝටම ජය!
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Mr.Feel

    මචන් ප්‍රශ්න වලට මොනවා හරි බ්පන් එත් ගන්ජා කෙජි බොන්න පුරුදු වෙන්න එපා :angry:ගන්ජා කෙජි වලට ඇබ්බැහිවෙලා වගේ උබ ඉන්නේ හොදට හිතලා බලලා මත් පැන් නිවාරන වැඩ සටහනකට සහබාගි වෙයන් රජයේ රොහල් වල කරනවා අද උබේ ලැජ්ජාව හෙට උබට ආදරය කරන අයට දුකක් වෙයි අනික ගන්ජා කෙජි දවස ගානේ ගහන වුන්ගෙන් ඇත් වෙයන් උන් එක්කල සෙට් වෙන්න එපා උබව අපායටම ඇදන් යයි උබ ව්යදම් කරන රු 250 ට හරි 300 ට හරි හොද බුරියානි එකක් කාපන් නැතිනම් කැරට් ට්කක් වැඩ්යෙන් දාපු ච්කන් සුප් එකක් වත් බ්පන් තාවකාලිකව හරි ඔය සික් එකෙන් ම්දෙන්න බලපන් මචන් ඉන්න තැන කාමරය හොද පිරිසිඩුවට තියා ගනින් සමාජයට බැහැලා හොදට ජිවත් වෙයන් මචෝ .... :oo:
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    සොහොන;16569444 said:
    Mr.Feel

    මචන් ප්‍රශ්න වලට මොනවා හරි බ්පන් එත් ගන්ජා කෙජි බොන්න පුරුදු වෙන්න එපා :angry:ගන්ජා කෙජි වලට ඇබ්බැහිවෙලා වගේ උබ ඉන්නේ හොදට හිතලා බලලා මත් පැන් නිවාරන වැඩ සටහනකට සහබාගි වෙයන් රජයේ රොහල් වල කරනවා අද උබේ ලැජ්ජාව හෙට උබට ආදරය කරන අයට දුකක් වෙයි අනික ගන්ජා කෙජි දවස ගානේ ගහන වුන්ගෙන් ඇත් වෙයන් උන් එක්කල සෙට් වෙන්න එපා උබව අපායටම ඇදන් යයි උබ ව්යදම් කරන රු 250 ට හරි 300 ට හරි හොද බුරියානි එකක් කාපන් නැතිනම් කැරට් ට්කක් වැඩ්යෙන් දාපු ච්කන් සුප් එකක් වත් බ්පන් තාවකාලිකව හරි ඔය සික් එකෙන් ම්දෙන්න බලපන් මචන් ඉන්න තැන කාමරය හොද පිරිසිඩුවට තියා ගනින් සමාජයට බැහැලා හොදට ජිවත් වෙයන් මචෝ .... :oo:

    :oo::oo::):):)
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    :lol::lol::lol::lol::no::no:
    ෆට්ට මචන් , ඕක ගන්න තියෙන්නේ කොහෙද ? ඕක ෆන්ෂන් වෙන්නේ කොමද ? ඔකේ රිෆිල් කරන්න ඔනාද ? ගාන කියද
    ඕක කොච්චර කල් යුස් කරන්න පුලුවන්ද ?
    +9
    සිගා එක්ක ත්‍රිල් එක තියෙනවාද? :lol::lol:

    uba nam nawaththanna newey ahanne. athal eka wadi kara ganna

    :lol::lol::lol: