.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔන්න ලෝක විස්සයි විස්ස සූරයෝ මැයි 6 වෙනිදා ඉදන් එංගලන්න සංචාරය ආරම්භ කරන්න යන්නේ:) නමුත් එංගලන්තය සමග තරගාවලිය ආරම්භ කිරීමට ප්‍රථම ශ්‍රි ලංකාව අයර්ලන්තය සමග එක්දින තරග 2 කට සහභාගි වීමට නියමිතයි :)


    fc4j1l.jpg




    ..Tournament Fixtures..

    zuhyqw.jpg


    Sri Lanka Ireland Tour Squad
    sri-lanka-cricket-logo-110x110.jpg


    Angelo Mathews (Captain). Kusal Janith, Upul Tharanga, Lahiru Thirimanne (V.Captain), Dinesh Chandimal, Ashan Priyanjana, Kithruwan Vithanage, Chathuranga De Silva, Sachithra Senanayake, Thisara Perera, Nuwan Kulasekara, Suranga Lakmal, Dhammika Prasad, Ajantha Mendis, Niroshan Dickwella



    මෙම තරග දෙක රුපවාහිනි මගින් විකාශනය නොකෙරේ :no:නමුත් Cricket Ireland මෙම තරග අන්තර්ජාලය ඔස්සේ සජිවීව නැරඹිමට අවස්ථාව ලබා දී තිබේ :)

    Online Stream Available on

    Code:
    [CENTER]https://www.youtube.com/user/cricketirelandtv
    http://www.cricketireland.ie/
    www.aertv.ie[/CENTER]
    2u3yzp3.jpg



    ..Tournament Fixtures..

    33yne5i.jpg


    Sri Lanka England Tour Squad



    sri-lanka-cricket-logo-110x110.jpg


    Sri Lanka ODI squad for England tour

    Angelo Mathews (Captain) ,
    Lahiru Thirimanne (V.Capt) ,
    T.M Dilshan
    Kusal Janith Perera
    Kumar Sangakkara
    Mahela Jayawardene
    Dinesh Chandimal
    Ashan Priyanjana
    Sachithra Senanayake
    Ajantha Mendis
    Chathuranga De Silva
    Lasith Malinga
    Nuwan Kulasekara
    Thisara Perera


    :: T20 Squad ::


    Lasith Malinga (Captain), Lahiru Thirimanne (V.Captain), Kusal Janith, T.M Dilshan, Angelo Mathews, Dinesh Chandimal, Kithruwan Vithanage, Ashan Priyanjana, Thissara Perera, Nuwan Kulasekara, Chathuranga De Silva, Sachithra Senanayake, Suranga Lakmal, Seekuge Prasanna, Ajantha Mendis


    1847804.jpg



    Broadcasting in Sri lanka

    igewc7.jpg



    ..Dialog Tv/Peo Tv..


    148dogm.jpg



    :cool::cool::cool:

    updating..
     
    Last edited by a moderator:
    Aug 18, 2011
    6,147
    788
    0
    එල එල :)

    ඇඩෝව් උඹ අපිට කුඩම්මගෙ සැලකිලි කරන්නේ :(:(
    කලින් ත්‍රෙඩ් එකෙ වැඩිම පෝස්ට් දාපු උන්ට අපිත් ඉන්නවා. ඒ වුනාට මුන් අපිට හොරෙන් ත්‍රෙඩ් දාලා :angry::angry:
    අපිට වරප්‍රසාද, වැඩි අයිතිවාසිකම් දියව් :dull::dull::frown::frown::lol::lol:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16567937 said:
    ඇඩෝව් උඹ අපිට කුඩම්මගෙ සැලකිලි කරන්නේ :(:(
    කලින් ත්‍රෙඩ් එකෙ වැඩිම පෝස්ට් දාපු උන්ට අපිත් ඉන්නවා. ඒ වුනාට මුන් අපිට හොරෙන් ත්‍රෙඩ් දාලා :angry::angry:
    අපිට වරප්‍රසාද, වැඩි අයිතිවාසිකම් දියව් :dull::dull::frown::frown::lol::lol:

    ඉන්දු වගේ නැ හැමෝම :lol::lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,714
    3,312
    113
    බින්දු;16567937 said:
    ඇඩෝව් උඹ අපිට කුඩම්මගෙ සැලකිලි කරන්නේ :(:(
    කලින් ත්‍රෙඩ් එකෙ වැඩිම පෝස්ට් දාපු උන්ට අපිත් ඉන්නවා. ඒ වුනාට මුන් අපිට හොරෙන් ත්‍රෙඩ් දාලා :angry::angry:
    අපිට වරප්‍රසාද, වැඩි අයිතිවාසිකම් දියව් :dull::dull::frown::frown::lol::lol:

    උබට තව ට්ක දවසකින් ට්ම් එකෙත් උන්හිට් තැන් නැති වෙයිද මන්දා:dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;16567937 said:
    ඇඩෝව් උඹ අපිට කුඩම්මගෙ සැලකිලි කරන්නේ :(:(
    කලින් ත්‍රෙඩ් එකෙ වැඩිම පෝස්ට් දාපු උන්ට අපිත් ඉන්නවා. ඒ වුනාට මුන් අපිට හොරෙන් ත්‍රෙඩ් දාලා :angry::angry:
    අපිට වරප්‍රසාද, වැඩි අයිතිවාසිකම් දියව් :dull::dull::frown::frown::lol::lol:

    මොනවද වරප්‍රසාද ???:P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,714
    3,312
    113
    බින්දු;16567955 said:
    :P:P :angry::angry:



    :oo::oo: ඒක නම් වෙන එකක් නෑ. මම බවුන්සි පිචස් වල වැඩ පෙන්නනවා :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:

    :lol:
    බලමු..කොල්ලට ගට තියෙනවද කියලා... :)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙම තරග දෙක රුපවාහිනි මගින් විකාශනය නොකෙරේ
    :angry::no:

    online තමා බලන්න වෙන්නේ බන් :( ඒත් ට්වි එකේ පෙන්නනවා වගේ හොද camera angle වලින් එහෙම බලන්න හම්බ වෙන එකක් නැති වෙයි :dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;16567958 said:
    :P:P අනේ මන්දා බන්. වයිස් කැප්ටන්සිය වත් දෙනවා නම් :lol::lol::lol:

    අද හිතේ දුකට බිව්වා නේ බන් :( කොහොම හිටපු එකෙක් ද :no:
     
    • Like
    Reactions: geethq