|~ Lovers Avenue VI ~|

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අවන්කවම මට වැදිලා...සෑහෙන කාලෙකට කලින් මමත් මේ ත්‍රෙඩ් එකේ සෑහෙන පිස්සුවක් කෙලියා...දැන් මට අම්බානක වැදිලා..

    මට මතක නෑ නේ මෙකේ මොනාද මම කියන්න ඔනා කියලා...මම ලව් ගැන ත්‍රැඩ් එකක් අලුතිත් දාන්නය් අවේ ඔන්න මේක දැක්කා..මම මගේ පිස්සු වැඩත් මෙකෙම කියන්නත බන් ? නැත්තම් අලුත් මන්දබුදිදික තරෙඩ් එකක් අරින්නද...
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    :eek:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අවන්කවම මට වැදිලා...සෑහෙන කාලෙකට කලින් මමත් මේ ත්‍රෙඩ් එකේ සෑහෙන පිස්සුවක් කෙලියා...දැන් මට අම්බානක වැදිලා..

    මට මතක නෑ නේ මෙකේ මොනාද මම කියන්න ඔනා කියලා...මම ලව් ගැන ත්‍රැඩ් එකක් අලුතිත් දාන්නය් අවේ ඔන්න මේක දැක්කා..මම මගේ පිස්සු වැඩත් මෙකෙම කියන්නත බන් ? නැත්තම් අලුත් මන්දබුදිදික තරෙඩ් එකක් අරින්නද...

    :(:(
    කුණුහරුප නැතුව උඹේ කතාව දිග ඇරපන් මෙතනම :(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16573887 said:
    :(:(
    කුණුහරුප නැතුව උඹේ කතාව දිග ඇරපන් මෙතනම :(
    දැන් මත්ක් උනේ
    මෙයා වගේ එක්කෙනෙක් මෙකෙ පලවෙනිම ත්‍රෙඩ් එකෙ හිටිය වගේ මතකයි :confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කියන හැම එකටම හිනා වෙද්දි මට හිතුනා මොකක් හරි අවුලක් කියලා
    මමම අදන ධර්මයට අනුව සියල්ල අනිත්‍යයි කියලයි මං ඉගෙන ගෙන තියෙන්නෙ.
    ඒ වගේම ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්.
    ඒත් දුක තියෙන වෙලාවට දුක තියෙන කෙනාට ඕවා කියන එක තේරුමක් තියෙන වැඩක් නෙමෙයි නේ.
    තුවාලෙ තියෙන කෙනයි වේදනාව දන්නේ.
    බුදු හාමුදුරුවොත් නොමල නිවසකින් අබ ඇට ගේන්න කිව්වෙ ඒකයි.

    ඉතින් රපුන්සල් ඇත්තටම කණාගටුයි මේ සිද්ධිය ගැන.
    මීළඟ ආතමයක්දීවත් ඔයාගෙ තාත්තට මෙවන් අකල් මරණයක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් තාත්තගේ අඩුවෙන් පස්සට යන්න නොවී ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.
    ඔයාගෙ තාත්තට මං අදහන් ධර්මය අනුව නිවන් සම්පත් ලැබේවා... :( :( :(

    :yes::yes: රපුන්සල්ගේ පියානන්ට නිවන් සම්පත් අත්වේවා කියල ප්‍රාර්ථනා කරනව!!!!
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් පෙති හිටියේ නෑ අපේ ජීවිත වල
    සම්පූර්ණ මල් පොහොට්ටු හිටියෙ
    ඒ උනාට ඒවා පූජා කලේ වෙන අයට.

    ඉතින් ඒ නිසා මං දැන් මල් වත්තක්ම දාන්න හිතාන් ඉන්නෙ :P

    මල් පොහොට්ටුවක් එපා කඩන්න
    මල් පොහොට්ටුවට පිපෙන්න දෙන්න

    අංසග ප්‍රියමන්ත පීරිස් මහත්මයාගෙ සිංදුවක් තියෙනව ඔහොම.