EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙතන ගොඩ දෙනෙක්ට පොටෝ එකක් සමඟ රෙප් දුන්න එකකට මාව අසුවී තිබෙනවා :dull:
    මං දුන්න පොටෝ එකක් නෑ. :no:
    මොකෙක් හරි වල් කෑදැත්තෙක් මාව අහු කරන්න කරපු වැඩක් :angry:
    එතකොට උඹ නෙමේද ඒක කලේ, මොකා වුනත් තඩිම තඩි ඉමේජ් එකක් එක්ක :angry: :frown:
    + රෙප් දීල තිබුන.....:rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    මං දැනුත් උයාට රිපලයි රෙපකින් දමලා ගැහුවේ
    මං නෙමෙ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උවමනාව තිබ්බ දවසේ තමා කෝල් කලේ :lol:

    :lol: උවමනාව තිබ්බ දවසේ, අල්ලපු ගෙදර එකාට කෝල් කරලා වැඩක් නෑ.... හරි නම්බරේට කෝල් කරපිය.... අනික තොට කී පාරක් නම් නම්බර් එක දීලා ඈද්ද.....?? :angry:

    තොගේ වෝල් එකේම ඈති..... දැන් පැනපිය ලිදේ...... :lol: බොරු කාරයා..... :angry: :growl:

    http://www.elakiri.com/forum/member.php?tab=visitor_messaging&u=390447&page=3#visitor_messaging
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol: උවමනාව තිබ්බ දවසේ, අල්ලපු ගෙදර එකාට කෝල් කරලා වැඩක් නෑ.... හරි නම්බරේට කෝල් කරපිය.... අනික තොට කී පාරක් නම් නම්බර් එක දීලා ඈද්ද.....?? :angry:

    තොගේ වෝල් එකේම ඈති..... දැන් පැනපිය ලිදේ...... :lol: බොරු කාරයා..... :angry: :growl:

    http://www.elakiri.com/forum/member.php?tab=visitor_messaging&u=390447&page=3#visitor_messaging
    ඔය බොරුබන් , ඕකා අපෙන් බඩු ගන්නේ නැහැ , අපෙන් ගැන අහලා හම්බයෙක්ගෙන් ගන්න ඇති , ආයේ :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය බොරුබන් , ඕකා අපෙන් බඩු ගන්නේ නැහැ , අපෙන් ගැන අහලා හම්බයෙක්ගෙන් ගන්න ඇති , ආයේ :P:P

    :yes: එකෙන්ම..... මම නොදන්නවයෑ මුන්ගේ වැඩ..... රු.5ක් හරි අඩු නම්, අනිවා හම්බයටම පුදනවා....... :lol: :P :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔය බොරුබන් , ඕකා අපෙන් බඩු ගන්නේ නැහැ , අපෙන් ගැන අහලා හම්බයෙක්ගෙන් ගන්න ඇති , ආයේ :P:P
    බලු මිනිසා
    මං උබෙන්මයි මුගෙ නම්බරෙ ඉල්ලගත්තෙ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :lol: උවමනාව තිබ්බ දවසේ, අල්ලපු ගෙදර එකාට කෝල් කරලා වැඩක් නෑ.... හරි නම්බරේට කෝල් කරපිය.... අනික තොට කී පාරක් නම් නම්බර් එක දීලා ඈද්ද.....?? :angry:

    තොගේ වෝල් එකේම ඈති..... දැන් පැනපිය ලිදේ...... :lol: බොරු කාරයා..... :angry: :growl:

    http://www.elakiri.com/forum/member.php?tab=visitor_messaging&u=390447&page=3#visitor_messaging
    ඒක බලන්න පුලුවන් කමක් තිබ්බනම් කෝල් කරන්න ඕන උන වෙලේ විකියට කෝල් කරනවද බන් මාමියේ :dull: