EK Married Club-9

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Code:
    [SIZE=4][COLOR=Red]Intel core i5-2410M[/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Red]CPU @ 2.30GHz[/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Red]4GB RAM[/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Red]Intel HD Graphics 3000[/COLOR][/SIZE]
    මේකට ගැලපෙන හොඳ ගේම් ටිකක් කියපන්කෝ
    මාසයක් විතර ෆ්‍රී එකේ නිසා ගේම් පොඩ්ඩක් ගහන්න බැලුවේ..

    umba lap ekakda ban gaththe

    අර අටමගලේ විකියගේ ඇඟේ ගහල අලුත් මැශිමක් අරන් වගෙ.....:P:P

    :rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපරාදේ හොට්ටෝ ඇයි ඔන්බෝඩ් VGA ගත්තේ,ඔව්වයින් ගේම් ගහන්න ටිකක් අමාරුයි නෙව.
    එනිවේ assasins creed liberation ට්‍රයි එකක් දියන්
    ඔන්බෝඩ් නෙමෙ මේකෙ RADEON VGA තිබේ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Code:
    [SIZE=4][COLOR=Red]Intel core i5-2410M[/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Red]CPU @ 2.30GHz[/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Red]4GB RAM[/COLOR][/SIZE]
    [SIZE=4][COLOR=Red]Intel HD Graphics 3000[/COLOR][/SIZE]
    මේකට ගැලපෙන හොඳ ගේම් ටිකක් කියපන්කෝ
    මාසයක් විතර ෆ්‍රී එකේ නිසා ගේම් පොඩ්ඩක් ගහන්න බැලුවේ..
    අ.හු.කැ.වේ.පු නේ මේකා.....මම රට යනවා, අම්මට ලැපක් අරන් දෙනවා , කියපු එක ඩෙස්ක්ටොප් එකක් අරන්ද ? හිටු බිජ්ජා....අහු වෙයකෝ තෝ :angry::angry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අ.හු.කැ.වේ.පු නේ මේකා.....මම රට යනවා, අම්මට ලැපක් අරන් දෙනවා , කියපු එක ඩෙස්ක්ටොප් එකක් අරන්ද ? හිටු බිජ්ජා....අහු වෙයකෝ තෝ :angry::angry:
    නෑ අයියූ
    ඕක එදා ඉදන් මං ගාව තීන ලැප
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පල යන්න මාමි
    උබට නම්බර්ස් නම් තියනවා සීයක් විතර
    කෝල් කරහම එකක් වැඩ නෑ :angry:

    :lol: අනේ පලයන් බං යන්න බොරු නොකියා....... 077-3-078-533 .... ඕක වැඩ නැති වෙන්නේ, රෑ 11 ඉදන් උදේ 5 වෙනකම් විතරයි.... උඹ මෙතන කෝල් එකක් නොදී, බොරුව දාන්න එපා....... :growl::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Handiyen dakunatada wa matada harenna ona ? :baffled: ammapa thopita fuke indan pissu un passe yana nisa :angry:
    තමන් ගේ හොදම යාළුව ගේ කෙල්ලව උස්සලා, ඌට සයිකෝ කේස් එකක් දෙන්න තරම් නීහීන වෙච්ච මගේ බැච් එකේ හිටපු හුකංපාරුවෙක් දැං ඉන්ග්ලන්ඩ් ඉන්නවා. ඌව අල්ලගෙන අරං වගේ තොරතුරු.
    ඉතිං මට ෆුක ද බං. මාව දන්නවමෛ්කෙ ඉන්න උන් ගෙන් බාගෙට බාගයක්. ඌ හිතං ඉන්නේ මාර ඇචිවුමන්ට් එකක් කලා කියල මගේ නම හොයං......
    මන්ද මානසික ඩයල් බං. මහියංගනේ ඉපදිච්ච ලොල්ලෙක් නේ...