ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නොදෝමකින් බේ බද්දෝ ටික...:angry::angry:
    තොපි බීපිය මං පොලිසියට කෝල් කරනවා SLIIT එක ඉස්සරහ හොර අරක්කු තිප්පොලක් තියනවා කියලා..:lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    නොදෝමකින් බේ බද්දෝ ටික...:angry::angry:
    තොපි බීපිය මං පොලිසියට කෝල් කරනවා SLIIT එක ඉස්සරහ හොර අරක්කු තිප්පොලක් තියනවා කියලා..:lol:

    නැන්දිට කොල් කරමු..
    පොලීසියට කියලා වැඩක් නෑ
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    නොදෝමකින් බේ බද්දෝ ටික...:angry::angry:
    තොපි බීපිය මං පොලිසියට කෝල් කරනවා SLIIT එක ඉස්සරහ හොර අරක්කු තිප්පොලක් තියනවා කියලා..:lol:

    :baffled::baffled::baffled::baffled::baffled:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඉරිදා ෆ්‍රී නම් වරෙන් ටෙක් මාර්ට් එකට..
    බඩා රතු ලේබලයක් කඩනවාලු.. :P

    api iridata badulle yanawa machan:):):):):)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    1908262_530946077014542_4266335675833910923_n.jpg

    qfghDyE.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    නොදෝමකින් බේ බද්දෝ ටික...:angry::angry:
    තොපි බීපිය මං පොලිසියට කෝල් කරනවා SLIIT එක ඉස්සරහ හොර අරක්කු තිප්පොලක් තියනවා කියලා..:lol:

    :shocked: කසිප්පු නම් ඉතින් ඩොටේ නෙව තියෙන්නේ.... ලස්සන වැඩේ..... කසිප්පු පෙරන එකාම පොලිසියට කෝල් කරන්න යන්නේ...... :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ 400 මාර ඉක්මනට පැන්නා...:)

    සුබ උදෑසනක් වේවා!!:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    කැලේ රිංගලා රිංගලා මහ රෑ ආවම එකෙක්වත් නෑ තමා...:angry::angry:

    :growl: දවසම වැඩ බොල.... ඊයේ 120Km..... :baffled: අපේ බයික් ඉතින් ගෙවල් වල පුස් කන්නේ නෑ නේ බං...... ඒක නෙවේ, කෝ හීරෝ අනාතයා...... :P

    :( අර වැඩේ හරි යන්නේ නැතෝ...... :no: ඒජන්ට්ලා හරහා ආව එකක් නොවෙන නිසා, වොරන්ටි ඉවර වෙලා, වොරන්ටි පාරක් දාගන්න බෑ...... :( :no: කිව්වා..... රිජෙක්ට් හම්බ ශොප්ස්....... :angry::angry:
     
    Status
    Not open for further replies.