ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: දවසම වැඩ බොල.... ඊයේ 120Km..... :baffled: අපේ බයික් ඉතින් ගෙවල් වල පුස් කන්නේ නෑ නේ බං...... ඒක නෙවේ, කෝ හීරෝ අනාතයා...... :P

    :( අර වැඩේ හරි යන්නේ නැතෝ...... :no: ඒජන්ට්ලා හරහා ආව එකක් නොවෙන නිසා, වොරන්ටි ඉවර වෙලා, වොරන්ටි පාරක් දාගන්න බෑ...... :( :no: කිව්වා..... රිජෙක්ට් හම්බ ශොප්ස්....... :angry::angry:

    හීරෝ අනාථයා වනගත වෙලා ඇති.:dull:

    හරි හරි මං කිව්වද දැන් ඕකට වොරන්ටි දාපිය කියලා...:angry::angry:

    ටොෂිබා නොවන හාඩ් වල ප්‍රයිස් කොහොමද බලන්නො...:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    :frown: Toshiba නොවන..... :angry:

    බොල ඕකේ හාඩ් කේස් එක එන්න ඈත්තේ, බෝඩ් එකේ කේස් එකක් නිසා කියලයි මගේ නම් අදහස..... :dull:

    හාඩ් තියෙන්නේ ටොෂිබා තමා මේ දවස් වල..... :yes: වැඩිය ඕනා නෑ.... ඉමේෂන් එක්ස්ටර්නල් එක ඈතූලෙත්, ටොෂිබා හාඩ් එන්නේ..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: Toshiba නොවන..... :angry:

    බොල ඕකේ හාඩ් කේස් එක එන්න ඈත්තේ, බෝඩ් එකේ කේස් එකක් නිසා කියලයි මගේ නම් අදහස..... :dull:

    හාඩ් තියෙන්නේ ටොෂිබා තමා මේ දවස් වල..... :yes: වැඩිය ඕනා නෑ.... ඉමේෂන් එක්ස්ටර්නල් එක ඈතූලෙත්, ටොෂිබා හාඩ් එන්නේ..... :P

    මං ඊබේ දාන්නද 120 විතර එකක්. අලුතෙන් දාල කෙල වුනොත් සොරි තමා නැත්නම්. අර ඩොක් එකට ගැහුවමත් පෙන්නන්නෑ නේද?:rolleyes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :frown: Toshiba නොවන..... :angry:

    බොල ඕකේ හාඩ් කේස් එක එන්න ඈත්තේ, බෝඩ් එකේ කේස් එකක් නිසා කියලයි මගේ නම් අදහස..... :dull:

    හාඩ් තියෙන්නේ ටොෂිබා තමා මේ දවස් වල..... :yes: වැඩිය ඕනා නෑ.... ඉමේෂන් එක්ස්ටර්නල් එක ඈතූලෙත්, ටොෂිබා හාඩ් එන්නේ..... :P

    bado sirawata ahanne arakata kotanawa da??naththan heta party aekak thiyanawa mama aragena giyoth pettiya wath hoyanna wenne naha :lol::lol: lap aeke wadeta thank u hode
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    bada kollupity yanawa kiwwa matath pettah yanna thibba aenisa giya ithin :D

    මං ඉවර වුනාම කතාකලා බඩා කොටු පනින්න යන ගමන් කිව්ව.:P මාත් ඉතින් ගෙදර ගියා..:dull:
    ආයි ආවිත් කියපියෝ...

    අර GN එකේ කෑලි ටික මත ඇතුව බලන්න මොනවද තියෙන්නේ කියල ඉතුරුවෙලා..:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    මං ඊබේ දාන්නද 120 විතර එකක්. අලුතෙන් දාල කෙල වුනොත් සොරි තමා නැත්නම්. අර ඩොක් එකට ගැහුවමත් පෙන්නන්නෑ නේද?:rolleyes:

    :oo: මෙහෙම උනොත් ඕන් මම නම් නෑ....... :no:

    6777614598_b0b148ac5b.jpg

    හාඩ් ඩිස්ක් බේ එකටත් වැඩ නෑ...... පාටිශන් පෙන්වනවා.... ඈක්සස්..... එඩිට්.... කිසි එකක් බෑ....... :dull: වැල බැලීමේ අතුරු ප්‍රථිපල...... :P
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අම්මට උඩු දැන් ටිකකට කලින් අපේ ඉසුරු කොලුවා නොහොත් ටින් ටින් කිරිබත්ගොඩ ට්‍රැෆික් එකේ පිබගෙන කොලබ පැත්තට යනවා දැක්කා බොලව්...අපරාදේ කියන්ට බෑ නයා යනවා වගේ රිංගන්නේ වාහන අස්සෙන්...:lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;16575260 said:
    එහෙනම් සුකා අනාතය:rofl:
    :lol:
    නොදෝමකින් බේ බද්දෝ ටික...:angry::angry:
    තොපි බීපිය මං පොලිසියට කෝල් කරනවා SLIIT එක ඉස්සරහ හොර අරක්කු තිප්පොලක් තියනවා කියලා..:lol:
    :lol::rofl:
    මොනවා කරලා....:shocked::shocked:
    ඕකා මහ කුප්ප™ ඩයල් එකනේ මොනවා කරයිද කව්ද දන්නේ
    ඕකා කොහොමත් අනාතයි නේ බං
    ST අනාතයා.. :P
    අනේ පල යන්න
    දවල්ට වතුර නැතුව පු* හෝදගන්න බැරුව කව්ද දන්නේ නෑමතක ඇතුව වතුර අරන් පල අනත වෙන්නේ නෑ එතකොට :P
    :shocked: කසිප්පු නම් ඉතින් ඩොටේ නෙව තියෙන්නේ.... ලස්සන වැඩේ..... කසිප්පු පෙරන එකාම පොලිසියට කෝල් කරන්න යන්නේ...... :rofl:
    එතකොට මෑන්ස් ගැන සැක හිතන්නේ නෑ කියල හිතල වෙන්න ඇති
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;16578315 said:
    අම්මට උඩු දැන් ටිකකට කලින් අපේ ඉසුරු කොලුවා නොහොත් ටින් ටින් කිරිබත්ගොඩ ට්‍රැෆික් එකේ පිබගෙන කොලබ පැත්තට යනවා දැක්කා බොලව්...අපරාදේ කියන්ට බෑ නයා යනවා වගේ රිංගන්නේ වාහන අස්සෙන්...:lol::lol:

    නයි ටිං ටිං
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16578315 said:
    අම්මට උඩු දැන් ටිකකට කලින් අපේ ඉසුරු කොලුවා නොහොත් ටින් ටින් කිරිබත්ගොඩ ට්‍රැෆික් එකේ පිබගෙන කොලබ පැත්තට යනවා දැක්කා බොලව්...අපරාදේ කියන්ට බෑ නයා යනවා වගේ රිංගන්නේ වාහන අස්සෙන්...:lol::lol:

    ඉසුරුවා කොහොමත් නයි අරින්න දස්සයා...:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මාලඹේ පරිගණක උපාංග අලෙවි මද්‍යස්තානයක් ලෙසින් පවත්වාගෙන ගිය හොර අරක්කු විකිණීමේ ජාවාරමක් පොලීසය වටලයි.

    මාලඹේ තොරතුරු තාක්ෂණ සිසුන්ට හොර අරක්කු වික්ක බඩා දැලේ

    දැන් මේ දෙකෙන් කොයි නිව්ස් එක අහන්න වෙයිද මන්ද
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාලඹේ පරිගණක උපාංග අලෙවි මද්‍යස්තානයක් ලෙසින් පවත්වාගෙන ගිය හොර අරක්කු විකිණීමේ ජාවාරමක් පොලීසය වටලයි.

    මාලඹේ තොරතුරු තාක්ෂණ සිසුන්ට හොර අරක්කු වික්ක බඩා දැලේ

    දැන් මේ දෙකෙන් කොයි නිව්ස් එක අහන්න වෙයිද මන්ද

    ඔය දෙකම සහ කසිප්පු සැපයුම්කරුද පොලිස් දැලේ :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාලඹේ පරිගණක උපාංග අලෙවි මද්‍යස්තානයක් ලෙසින් පවත්වාගෙන ගිය හොර අරක්කු විකිණීමේ ජාවාරමක් පොලීසය වටලයි.

    මාලඹේ තොරතුරු තාක්ෂණ සිසුන්ට හොර අරක්කු වික්ක බඩා දැලේ

    දැන් මේ දෙකෙන් කොයි නිව්ස් එක අහන්න වෙයිද මන්ද

    මාලඹේ තොරතුරු තාක්ෂණ සිසුන්ට හොර අරක්කු විකිණූ පුද්ගලයෙකු සොය සිදුකල මෙහෙයුමකදී මාලඹේ පරිගණක උපාංග අලෙවි මද්‍යස්තානයක් ලෙසින් පවත්වාගෙන ගිය හොර අරක්කු විකිණීමේ ජාවාරමක් පොලීසය වටලයි.

    අරක්කු තිප්පලේ අයිතිකරු පොලිසියෙන් බේරීමට වැසිකිලියට දිවගොස් සැඟවී සිටි අතර පොලිසිය වැසිකිලිය වටකල මොහොතේ වැසිකිලි කවුලුවෙන් රිංගා පලායෑමට තැත්කල සැකකරු කවුලුවේ සිරවී සිටියදී අත් අඩංගුවට පත්විය.:P:P
     
    පලා යාමට තැත් කරන අවස්ථාවේදී සැකකරු අධික බීමතින් සිටි බව අප වාර්තාකරු තවදුරටත් ප්‍රකාශ කර සිටියේය..:P:rofl:

    තවද පොලිස් නිලදාරීන් සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඔහු "මම තොපිලා ඔක්කොම මගේ ලේලන්ඩ් එකෙන් යට කරනවා "යනුවෙන් තර්ජනයද කර ඇත
     
    Status
    Not open for further replies.