දවසම වැඩ බොල.... ඊයේ 120Km.....
අපේ බයික් ඉතින් ගෙවල් වල පුස් කන්නේ නෑ නේ බං...... ඒක නෙවේ, කෝ හීරෝ අනාතයා......
![]()
අර වැඩේ හරි යන්නේ නැතෝ......
ඒජන්ට්ලා හරහා ආව එකක් නොවෙන නිසා, වොරන්ටි ඉවර වෙලා, වොරන්ටි පාරක් දාගන්න බෑ......
![]()
කිව්වා..... රිජෙක්ට් හම්බ ශොප්ස්.......
![]()
හීරෝ අනාථයා වනගත වෙලා ඇති.

හරි හරි මං කිව්වද දැන් ඕකට වොරන්ටි දාපිය කියලා...

ටොෂිබා නොවන හාඩ් වල ප්‍රයිස් කොහොමද බලන්නො...

දවසම වැඩ බොල.... ඊයේ 120Km.....
අපේ බයික් ඉතින් ගෙවල් වල පුස් කන්නේ නෑ නේ බං...... ඒක නෙවේ, කෝ හීරෝ අනාතයා......
අර වැඩේ හරි යන්නේ නැතෝ......
ඒජන්ට්ලා හරහා ආව එකක් නොවෙන නිසා, වොරන්ටි ඉවර වෙලා, වොරන්ටි පාරක් දාගන්න බෑ......
Toshiba නොවන.....
වැඩිය ඕනා නෑ.... ඉමේෂන් එක්ස්ටර්නල් එක ඈතූලෙත්, ටොෂිබා හාඩ් එන්නේ..... 

හෙට දිහාට ඈන්න වරෝ....... පොලිසියෙන් නෑ......