EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
තෝ පාරේද ගොනෝ බුදියන්නේ...:frown::frown: කොහෙද තැන කියපිය..බණ්ඩාරවත්ත,ඉඳිගොල්ල,අඹගහලන්දවත්ත කොයි හරියෙද..:rolleyes::rolleyes: මොන පාරෙද..මම යක්කල....:dull::dull:
මුගෙ ආච්චිට.
දැන් කලින් කිව්වෙ ගම්පහ ටවුන් එකේ කියලනෙ.
යකෝ ඒ ඩිංගට ගෙවලුත් මාරු කලාද? :shocked:
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එන්න පුළුවන්..හැබැයි මේකක් දෙන්න ඕනේ...:yes::yes:

    Z
    kokakda :shocked: uncle
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මුගෙ ආච්චිට.
    දැන් කලින් කිව්වෙ ගම්පහ ටවුන් එකේ කියලනෙ.
    යකෝ ඒ ඩිංගට ගෙවලුත් මාරු කලාද? :shocked:

    ටවුන් එක මොකෝ යක්කල මොකෝ..මහා දුරක්යැ....:P:P තෝ කොහෙද..:frown:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :angry:dan wayasa kedaya danma badapan puthe
    dan aluth nethiyak genawa 30 kalin bande natnam 20%tax:P
    අනේ මගේ මු නිදහස් කුරුල් ජීවිතේට අකුල් හෙලන්නෙ නැතුව හිටු
    මේකෙ ඉන්න නාකියො විදින දුක් ඇහුවහම බදින්න හිතෙන්නෙත් නෑ :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුන් පරන බීපුව කියනවද මන්දා?
    එක එකා කියෝනව අරහෙන් කෑවයි මෙහෙන් බිව්වයි කියලා.
    කට්ටිය සෙට් වෙන්නම මාස 2ක් විතර ප්ලෑන් කරනවා :dull:
    සෑහෙන්න රිදෙයි නාකය්න්ස් ලට :lol:

    මුන් සෙට් වෙද්දි මට එන්න වෙන එකකුත් නෑ :(
    අනේ ෆල යන්න කසිප්පු ගසන ගල් ආදා....:angry:
    අපට නිතිපතා රෙඩ් ලේබල් සෙට් වෙනව තමා. ඔය තරියල ගෙන් අහපං උන් ම මගේ ගාව තිබ්බ රෙඩ් ලේබල් කීයකට වගකීව ද කියලා..........
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අනේ ෆල යන්න කසිප්පු ගසන ගල් ආදා....:angry:
    අපට නිතිපතා රෙඩ් ලේබල් සෙට් වෙනව තමා. ඔය තරියල ගෙන් අහපං උන් ම මගේ ගාව තිබ්බ රෙඩ් ලේබල් කීයකට වගකීව ද කියලා..........
    නිතිපතා රෙඩ් ලේබල් හම්බෙන්න නෑයෙක්ට බාර් එකක්වත් තියනවද? :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒම බෑ
    උයා පච කියන පාටයි.
    ඔයා කිව්ව ස්ථාන 3න් එකක තමා මං
    පච කියන්නේ මොකටද තෝ ගල් උලමට...:lol::lol: පොඩි උන් කොහොමත් වටේ යවල තමා ගන්න ඕනේ....:P:P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අනේ මගේ මු නිදහස් කුරුල් ජීවිතේට අකුල් හෙලන්නෙ නැතුව හිටු
    මේකෙ ඉන්න නාකියො විදින දුක් ඇහුවහම බදින්න හිතෙන්නෙත් නෑ :no:
    :baffled::baffled:
    ehemath case ekakda ehenam parana ewa balanna hoda na
    badinna neme ban love karana ekath dukak welwakata :dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පච කියන්නේ මොකටද තෝ ගල් උලමට...:lol::lol: පොඩි උන් කොහොමත් වටේ යවල තමා ගන්න ඕනේ....:P:P
    :shocked: නෑ අයියෙ මම ගම්පහ නෙමෙ
    ටිකකට කලින් මං ගම්පහ අත ඇරලා ආවා
    මං දැන් යාපනේ ඉන්නෙ :shocked: