මුගෙ ආච්චිට.තෝ පාරේද ගොනෝ බුදියන්නේ...කොහෙද තැන කියපිය..බණ්ඩාරවත්ත,ඉඳිගොල්ල,අඹගහලන්දවත්ත කොයි හරියෙද..
මොන පාරෙද..මම යක්කල....
![]()
දැන් කලින් කිව්වෙ ගම්පහ ටවුන් එකේ කියලනෙ.
යකෝ ඒ ඩිංගට ගෙවලුත් මාරු කලාද?

මුගෙ ආච්චිට.තෝ පාරේද ගොනෝ බුදියන්නේ...කොහෙද තැන කියපිය..බණ්ඩාරවත්ත,ඉඳිගොල්ල,අඹගහලන්දවත්ත කොයි හරියෙද..
මොන පාරෙද..මම යක්කල....
![]()

මාව ඉතින් අපෙ අම්ම ගහක බැන්දොත් තමා![]()
dan wayasa kedaya danma badapan puthe
මුගෙ ආච්චිට.
දැන් කලින් කිව්වෙ ගම්පහ ටවුන් එකේ කියලනෙ.
යකෝ ඒ ඩිංගට ගෙවලුත් මාරු කලාද?![]()

තෝ කොහෙද..
අනේ මගේ මු නිදහස් කුරුල් ජීවිතේට අකුල් හෙලන්නෙ නැතුව හිටුdan wayasa kedaya danma badapan puthe
dan aluth nethiyak genawa 30 kalin bande natnam 20%tax![]()

අනේ ෆල යන්න කසිප්පු ගසන ගල් ආදා....මුන් පරන බීපුව කියනවද මන්දා?
එක එකා කියෝනව අරහෙන් කෑවයි මෙහෙන් බිව්වයි කියලා.
කට්ටිය සෙට් වෙන්නම මාස 2ක් විතර ප්ලෑන් කරනවා
සෑහෙන්න රිදෙයි නාකය්න්ස් ලට
මුන් සෙට් වෙද්දි මට එන්න වෙන එකකුත් නෑ![]()

ඒම බෑටවුන් එක මොකෝ යක්කල මොකෝ..මහා දුරක්යැ....තෝ කොහෙද..
![]()
නිතිපතා රෙඩ් ලේබල් හම්බෙන්න නෑයෙක්ට බාර් එකක්වත් තියනවද?අනේ ෆල යන්න කසිප්පු ගසන ගල් ආදා....
අපට නිතිපතා රෙඩ් ලේබල් සෙට් වෙනව තමා. ඔය තරියල ගෙන් අහපං උන් ම මගේ ගාව තිබ්බ රෙඩ් ලේබල් කීයකට වගකීව ද කියලා..........

පච කියන්නේ මොකටද තෝ ගල් උලමට...ඒම බෑ
උයා පච කියන පාටයි.
ඔයා කිව්ව ස්ථාන 3න් එකක තමා මං

පොඩි උන් කොහොමත් වටේ යවල තමා ගන්න ඕනේ....

අනේ මගේ මු නිදහස් කුරුල් ජීවිතේට අකුල් හෙලන්නෙ නැතුව හිටු
මේකෙ ඉන්න නාකියො විදින දුක් ඇහුවහම බදින්න හිතෙන්නෙත් නෑ![]()



පච කියන්නේ මොකටද තෝ ගල් උලමට...පොඩි උන් කොහොමත් වටේ යවල තමා ගන්න ඕනේ....
![]()
නෑ අයියෙ මම ගම්පහ නෙමෙ
උබ නම් ඉතින් දැන් සුදු කොඩි පේන වයස නිසා ඉක්මනට මඟුලක් කරගත්තොත් හොදා
ehemath case ekakda ehenam parana ewa balanna hoda na
badinna neme ban love karana ekath dukak welwakata![]()

Ridila....නෑ අයියෙ මම ගම්පහ නෙමෙ
ටිකකට කලින් මං ගම්පහ අත ඇරලා ආවා
මං දැන් යාපනේ ඉන්නෙ![]()


උයා යක්කල පොලේ එලෝලු විකුනනවා නේද?Ridila....![]()