MY NEW LAPTOP

w0rl0ard

Member
Apr 20, 2014
165
11
0
thanks machan :)

තමන් තමන්ගෙන්ම ලැප්ටොප් අරගෙන ඒව ගැන නුල් දාලා මර්කටින්ග් කරන අති සුන්දර හුකන රටක් ඔයි මේක

uba onewata wada polite wadine ban
ko me uraj ???????? mama hithanne dan eyi wage මේක දැක්කාම
 
hirantha86

Active member
  • May 16, 2007
    902
    36
    28
    Intel(R) HD Graphics 4600 1GB onboard memorry
    Nvidia Geforce GT-740M 2GB dedicated VGA

    :shocked:
    :confused::confused::confused::confused:

    VGA 2 K de banz ...
    mama dakkamai vga 2kak :rolleyes:
    mokadda seen eka

    ඔව් මචන් GPU power අවශ්‍ය වෙලාවට auto switch වෙනව nvidiya එකට අපිට ප්‍රෝග්‍රෑම් එක use කරන්න ඕන vga එකත් select කරල දෙන්න පුළුවන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් මචන් එකයි මමත් උගෙන් ගත්තෙ අනික එහෙම බොරු කරොත් උගෙ business එකටමනෙ හොඳ නැත්තෙ

    ඔව් ඌ බොරුවක් කරොත් එහෙම ඌ ආයේ එළකිරි එන්නේ කොහොමද? ඒ නිසා මම නම් හිතන්නේ නෑ ඌ කවදාවත් අසාදාරන විදියට business කරයි කියලා.
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    තමන් තමන්ගෙන්ම ලැප්ටොප් අරගෙන ඒව ගැන නුල් දාලා මර්කටින්ග් කරන අති සුන්දර හුකන රටක් ඔයි මේක

    uba onewata wada polite wadine ban
    ko me uraj ???????? mama hithanne dan eyi wage මේක දැක්කාම

    ඇයි බන් මේකෙ නුල් දාන්න බැරිද polite වෙන්න ගානක් තියනවද
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    ඔව් ඌ බොරුවක් කරොත් එහෙම ඌ ආයේ එළකිරි එන්නේ කොහොමද? ඒ නිසා මම නම් හිතන්නේ නෑ ඌ කවදාවත් අසාදාරන විදියට business කරයි කියලා.

    ඔව් මචන් එක ඇත්ත :)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව් ඌ බොරුවක් කරොත් එහෙම ඌ ආයේ එළකිරි එන්නේ කොහොමද? ඒ නිසා මම නම් හිතන්නේ නෑ ඌ කවදාවත් අසාදාරන විදියට business කරයි කියලා.

    මෙච්චර කල් කවුරුත් මුකුත් කියලා තිබ්බෙ නෑ නෙ ..ඌ ඔය තම්බි පොට් වලින් ලැප් අරගෙන අනාත වෙලා හිටපු උන්ට උදව් කරල තියනව මම දැක්කා ..ඔය ෆේක් වලින් ඇවිල්ලා ඉන්න උන් කියන කතානම් කොහොමත් ගනන් ගන්න එපා ...
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    ඇයි බන් මේකෙ නුල් දාන්න බැරිද polite වෙන්න ගානක් තියනවද

    ithin oke tag number eka site eke gahala register karapanko apitath balanna
    එකල්ල මෙතැන දාපන්කෝ බලන්න ඕක ඔරිගීනල් ද නැද්ද කියල අපිටත් බලන්න
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    ithin oke tag number eka site eke gahala register karapanko apitath balanna
    එකල්ල මෙතැන දාපන්කෝ බලන්න ඕක ඔරිගීනල් ද නැද්ද කියල අපිටත් බලන්න

    අනේ බන් උබටත් හිතෙන දේවල් :lol: මේක මම විකුනන්නේ නැහැනෙ ඉතින් මෙහෙම හොඳයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් අයියගෙ සර්විස් එක සහ වොරන්ටි ගැන කියන්න දෙයක් නෑ අමුතුවෙන්. බඩු අරන් තියන අය දන්නව මචෝ...

    ඔය ෆේක් වලින් කියෝපු අය ගනන් ගන්නෙපා. ඔය ස්පෙක්ස් වලට ගාන සාදාරණයි. 4th gen අනික.

    අත් දේකීමෙන් කියන්නේ යුනිටියෙ ජරාව වගේ නෙමේ. ඩීලර්ගෙ වොරන්ටි තියෙන්නෙ. මාස ගනන් ඉන්න ඕන්නෑ වොරන්ටි හම්බවෙන්න.

    දන්න අය දන්නවා බඩා මාමි අවංකව බිස්නස් කරන කෙනෙක් කියලා...:)
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    යුරාජ් අයියගෙ සර්විස් එක සහ වොරන්ටි ගැන කියන්න දෙයක් නෑ අමුතුවෙන්. බඩු අරන් තියන අය දන්නව මචෝ...

    ඔය ෆේක් වලින් කියෝපු අය ගනන් ගන්නෙපා. ඔය ස්පෙක්ස් වලට ගාන සාදාරණයි. 4th gen අනික.

    අත් දේකීමෙන් කියන්නේ යුනිටියෙ ජරාව වගේ නෙමේ. ඩීලර්ගෙ වොරන්ටි තියෙන්නෙ. මාස ගනන් ඉන්න ඕන්නෑ වොරන්ටි හම්බවෙන්න.

    දන්න අය දන්නවා බඩා මාමි අවංකව බිස්නස් කරන කෙනෙක් කියලා...:)

    desktop pc එක්ක මටත් හොඳ experience තියනව මචන් යුනිටියෙ ෂොප් එක්ක

    එකයි මම වෙන තැනක් හෙව්වෙ uraj ගෙන් ගත්ත එක හොඳයි වගෙ මටත් හිතෙන්නෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    desktop pc එක්ක මටත් හොඳ experience තියනව මචන් යුනිටියෙ ෂොප් එක්ක

    එකයි මම වෙන තැනක් හෙව්වෙ uraj ගෙන් ගත්ත එක හොඳයි වගෙ මටත් හිතෙන්නෙ
    කොම්පියුටර් හිගයක් ආවත් යුනිටියෙන් නම් ගන්න එපා බන්. ඔක්කොම එක වල්ලේ හොරු..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔව් ඔව් බන් මමත් මිට අවුරුදු බර ගානකට කලින් HP i5 එකක් ගත්ත එතකොටත් මට ගියේ 107,000/= වගේ බන්.... මේකනම් ගණන් වැඩි රජෝ, මු කියන්න වගේ පරිස්සමට පාවිච්චි කරපන් එක දිගට පැය 4-5 වඩා දාගෙන ඉන්නත් එපා......

    yako mage HP i7 eka dawasata 15 hours withara dalane. dan 2 years withara wenawa. kisima ledak nahane.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    desktop pc එක්ක මටත් හොඳ experience තියනව මචන් යුනිටියෙ ෂොප් එක්ක

    එකයි මම වෙන තැනක් හෙව්වෙ uraj ගෙන් ගත්ත එක හොඳයි වගෙ මටත් හිතෙන්නෙ

    මට නම් ලැප් වලටත් තියනව. :(ඒකත් ගොඩ දාල දුන්නෙ යුරාජ් අයිය. බඩු ගැන බයවෙන්න එපා මචෝ. ලොකු ගානක් නැත්නම් 3 years වොරන්ටි ගන්න ඔයා අතින් ඩැමේජ් වුනත් පස්සෙ කාලෙක මොනවහරි කරගන්න පුලුවන්.:)