කව්ද ඉන්නේ France ගැන දන්න?

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    කව්ද ඉන්නේ France ගැන දන්න?

    ගොඩක් රටවලට යන්න හීන මැව්ව එකකවත් සාර්ථකත්වයක් පෙන තෙක් මානයක නැහැ.:lol:

    මේකයි case එක අපේ අදුරන ඇන්ටි කෙනෙක් ඉන්නව France වල එයාගේ Family එකම ඉන්නේ එහෙ ඉතින් එයාටවත් කියන්න කියල බැලුවේ Sponsor පාරක් දාන්න කියල. ප්‍රශ්නේ තියෙන්නේ France වල අපිට කරන්න දේවල් තියෙයිද? Salary එහෙම කොහොමද? Job කට්ටක් හොයා ගන්න පුළුවන් වෙයිද මම එහෙ ගියොත්? තව දෙයක් තමයි එයාට මාව ගන්න පුළුවන් වෙයිද?

    මේව දැනගෙනම අහන එක හොදයිනේ නැත්නම් චාටර්නේ දන්න කව්රුහරි ඉන්නව නම් France ගැන මට පොඩ්ඩක් විස්තර කරන්න. ලොකුම ලොකු උදව්වක්. :)
     
    • Like
    Reactions: sl-memes

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බම්ප් සිතියමෙන් විතරයිඅ දැකලා තියෙන්නෙ
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ai ban lanawa hoda nadda ? ai yana ???? nikan moda wada karana epa

    ලංකාව හොදකුත් නැහැ නරකකුත් නැහැ බන්. මෙහෙ ඉදන් හම්බ කරන සොච්චම මදිබන්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,649
    113
    එක තැනක නෑ
    france wala normally salary wadi ban. ape aunty+ eyage family eka france citizen. puluwan nam palayan machan job thiyei nd salary nam hondai danna thamaramin. but hoyala balapan thawa visthara :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    machan mama danna taramin europe wala income hoda unata expenses wediy....
    wenasakata gihin inna hodai habai earn karanna balagena yanna epa..
    eeta wada hodai middle east yana eka
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    එහෙම Sponsor කලා කියල යන්න බැ බන්.:lol:. Visit Visa ගන්නත් පට්ට අමාරුයි.:no:.මගේ Blood Relations ඉදලත් මට යන්න බැරුව ඉන්නේ.:(.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යන්ඩ එපා බන් අපි දැන ආස්චර්යට කිට්ටුයි ... පොඩ්ඩක් ඉවසල හිටපන්...තව ටික දවසකින් උන් මෙහෙ එන්ඩගනී...... :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රිලේටිව් කෙනෙක් ඉන්නවා කියලා යන්න නම් අමාරුයි.. උබට ලන්කාවේ සමාජ තත්වයක් තියෙන්න ඔනා. (සමාජ තත්වය කිව්වේ, සල්ලි, හොද රස්සාවක් ) ඒ වගේ උබට ලන්කාවත් එක්ක ලොකු බැදීමක් තියෙන්න ඔනා. නැත්තම් වීසා දෙන්නේ නැ.
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    ගොඩක් රටවලට යන්න හීන මැව්ව එකකවත් සාර්ථකත්වයක් පෙන තෙක් මානයක නැහැ.:lol:

    මේකයි case එක අපේ අදුරන ඇන්ටි කෙනෙක් ඉන්නව France වල එයාගේ Family එකම ඉන්නේ එහෙ ඉතින් එයාටවත් කියන්න කියල බැලුවේ Sponsor පාරක් දාන්න කියල. ප්‍රශ්නේ තියෙන්නේ France වල අපිට කරන්න දේවල් තියෙයිද? Salary එහෙම කොහොමද? Job කට්ටක් හොයා ගන්න පුළුවන් වෙයිද මම එහෙ ගියොත්? තව දෙයක් තමයි එයාට මාව ගන්න පුළුවන් වෙයිද?

    මේව දැනගෙනම අහන එක හොදයිනේ නැත්නම් චාටර්නේ දන්න කව්රුහරි ඉන්නව නම් France ගැන මට පොඩ්ඩක් විස්තර කරන්න. ලොකුම ලොකු උදව්වක්. :)

    french ona aniwaryayen english gannanganne na ehe ,living cost eka nan wadi ehe habai labor lows nan supiri satiyata paya 35i wada karanna tiyenne euro 1500 minimum payment for a worker
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    එහෙම Sponsor කලා කියල යන්න බැ බන්.:lol:. Visit Visa ගන්නත් පට්ට අමාරුයි.:no:.මගේ Blood Relations ඉදලත් මට යන්න බැරුව ඉන්නේ.:(.

    Blood Relations උබට නයා අරිනව ඇති බන් :lol:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    යන්ඩ එපා බන් අපි දැන ආස්චර්යට කිට්ටුයි ... පොඩ්ඩක් ඉවසල හිටපන්...තව ටික දවසකින් උන් මෙහෙ එන්ඩගනී...... :lol:

    මට නිකන් ලැජ්ජයි වගේ බන් ඒක හින්ද ඔය මොකද්ද එකට් කලින් යන්න ඕනේ :lol:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    රිලේටිව් කෙනෙක් ඉන්නවා කියලා යන්න නම් අමාරුයි.. උබට ලන්කාවේ සමාජ තත්වයක් තියෙන්න ඔනා. (සමාජ තත්වය කිව්වේ, සල්ලි, හොද රස්සාවක් ) ඒ වගේ උබට ලන්කාවත් එක්ක ලොකු බැදීමක් තියෙන්න ඔනා. නැත්තම් වීසා දෙන්නේ නැ.

    උබල කුණු හර්පනේ බන් කියන්නේ ලංකාවේ හොද සමාජ තත්වයක් තියෙනව නම් ලංකාවේ ඉන්නවනේ යකෝ :lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබල කුණු හර්පනේ බන් කියන්නේ ලංකාවේ හොද සමාජ තත්වයක් තියෙනව නම් ලංකාවේ ඉන්නවනේ යකෝ :lol::lol::lol:
    බොලා මේ යන්න හදන්නේ විසිටින් නෙමෙයිද? රස්සාවකටද?
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo

    french ona aniwaryayen english gannanganne na ehe ,living cost eka nan wadi ehe habai labor lows nan supiri satiyata paya 35i wada karanna tiyenne euro 1500 minimum payment for a worker

    එයාලට ගියක් තිබ්බේ නැහැ එහෙ දැන් රජයෙන් ගෙයකුත් දිල තියෙන්නේ කියල ආරන්චි. ඔව් French ඉගෙන ගන්න ඕනේ...:)