කව්ද ඉන්නේ France ගැන දන්න?
ගොඩක් රටවලට යන්න හීන මැව්ව එකකවත් සාර්ථකත්වයක් පෙන තෙක් මානයක නැහැ.
මේකයි case එක අපේ අදුරන ඇන්ටි කෙනෙක් ඉන්නව France වල එයාගේ Family එකම ඉන්නේ එහෙ ඉතින් එයාටවත් කියන්න කියල බැලුවේ Sponsor පාරක් දාන්න කියල. ප්රශ්නේ තියෙන්නේ France වල අපිට කරන්න දේවල් තියෙයිද? Salary එහෙම කොහොමද? Job කට්ටක් හොයා ගන්න පුළුවන් වෙයිද මම එහෙ ගියොත්? තව දෙයක් තමයි එයාට මාව ගන්න පුළුවන් වෙයිද?
මේව දැනගෙනම අහන එක හොදයිනේ නැත්නම් චාටර්නේ දන්න කව්රුහරි ඉන්නව නම් France ගැන මට පොඩ්ඩක් විස්තර කරන්න. ලොකුම ලොකු උදව්වක්.

.මගේ Blood Relations
.