මේ ප්‍රශ්නෙ මට සෑහෙන්න මානසික වදයක් වෙලයි තියෙන්නෙ .එ නිසයි මම ෆේක් එකකින් මේ අවුල කියන්නේ ඉස්සරහටත් මනුස්සයෙක් විදියට මේකේ ඉන්න ඕන නිසා.ek එකෙ කට්ටිය හුගාක් මාව personally දන්නවා... එයාල හම්බු වුනාම මුහුන දෙන්න බැරි වෙන නිසයි මම ෆේක් එකකින් ආවෙ මගෙ කතාව කියන්න 
මම කලින් කෙල්ලො හුග දෙනෙකුට ට්‍රය් කල එත් එකක්වත් හරි ගියෙනෑ.හරි ගියෙ නැ කියන්නෙ එ හැම ට්ර්යි එකම මම අන්තිමෙදි එපා වෙලා මමම නැවත්තුවා.මගෙ වයසත් හරි නෙ එ නිසා තව කෙල්ලො එක්ක යාලු වෙවි ඉන්න කාලයක් මට නෑ නෙ ... life එක ඉක්මනට stable කර ගන්න ඔන නෙ .එ නිසා ගෙදරින් කරල දෙන දෙයකට කෑමති වෙන්න මම හිතාගත්තා
ඔහොම ඉන්නකොට ගෙදරින් මට ගර්ල් කෙනෙක් පර්පෝස් කරා. දෑන් මාස 4 ක් විතර වගෙ . කලින් එකක්වත් තිබ්බ නෑති නිසා මට මාර ආසාවාක් තිබ්බේ අලුත් එකක් පටන්ගන්න.ගර්ල් සමන්යෙන් ලස්සනයි, සුදුයි. මට වඩා අවුරුදු 2 ක් බාලයි. එයා දැක්කම ලස්සනයි කියල හිතුන. පස්සේ අම්මටත් මම කැමති බව කිව ගෙදරිනුත් කෑමති වුන.....
එහෙම වුනාට මෙක කට්ට කාල කෙල්ලෙක් දාගත්ත වගෙ නෙමෙ නෙ නිකම්ම හම්බුනනෙ එනිසා මට මෙකෙ කිසි අගයක් දෑනෙන්නෙ නෑ....
කොටින්ම මට එය එච්චර හිතෙන්නෙත් නෑ.ඉස්සර කෙල්ලෙකුට ට්‍රය් කරනකොට එහෙම එයා ගෑනමනෙ හිත තියෙන්නෙ එකයි මෙකයි අතර ලොකු වෙනසක් තියනව.කොටින්ම මට ආදරෙ හිතෙන්නෙ නෑ... මෙ හෙතුව හින්දමද මන්ද එයාටත් එච්චර උවමනවක් නෑ එයා මට ආදරෙත් නෑ වගෙ කොල් කලත් ඔහෙ අහනදේට විතරක් උත්තර දෙනවා.එයාටත් මෙලො උවමනාවක් නැ...

අනෙ මන්ද මට මොන වෙලාද මන්ද.......
මට දෑන් හිතෙනව මොන තරම් ලස්සන කෙල්ලෙක් ඔහොම සෙට් වුනත් ඔක තමයි වෙන්නෙ කියල
මට ආදරෙ හිතෙන්න මොනවද බන් කරන්න ඔන
උබලට බෝරින් ඇති මේක කියවල.සමහර විට උබල හිතනව ඈති මම ජොක් කරනව කියල අම්මප මෙක ජොක් එකක් නෙමෙ මචන් ඈත්තටම සිද්ද වෙච්ච දෙයක් හිතේ දුක කියන්න කෙනෙක් නැති නිසා බන් මේකට ලිව්වෙ
උබලට හිතෙන විසදුමක් කියාපල්ල.