1 . කේන්ද්‍ර දෙකේ චන්ද්රය ගැලපිලා නැ.
2. වෛශ්‍ය ( ආකර්ශනය ) ග්‍රහයන්ගේ දෘෂ්ඨි සෙට්වෙලා නෑ.
![]()

hehehehe maru kathaawaකෙල්ලට හොඳ විශ්වාසවන්ත යාලුවෙක් වෙයන්
මෙහෙම කරමුද? උබට කට්ට කාල නේද ඕනේ වැඩේ කරගන්න? මම ඕකට බහින්නං මට සෙට් කරලා දීපං.. ඊට පස්සේ උබ මා එක්ක වලියක් දාගෙන ආයේ ඒකිව උබේ ලඟට ගනින් එතකොට කට්ට හරිනේ![]()

ඔව් බන්. ගැනු හිතන දුර අපට පේන්නෙත් නැ. මගේ පවුල මාව බදිනකොටම දැනන් හිටියා මට තව කෙල්ලෙක් ඉන්නවා කියල. ඒක මම එයාට මූනටමත් කිව්ව, වෙන ගැනියෙක් නම් එක්කො දමලා ගහලා බැ කියනවා, නැත්තම් වෙන මිනිහෙක් එක්ක යනවා ඌට හොද නම් මට මොකො කියලා.. ඒත් මේ ගැනි හැමදේම හිතේ දරාගෙන හිටියා, වචනයක්වත් කිව්වෙත් නැ, මුල් දවස්වල මටත් ආතල්, වාහනේ තිබිලා කැල්ලගේ ලෙන්සු කොන්ඩකටු මාට්ටු උනත් සද්ද නැ. ඒත් පස්සේ පස්සේ ඒ නිහැඩියාවම මට හිතට වදයක් උනා. ඒ ආදරේ මට වචනෙන් නොකිව්වට කැල්ලගෙන් ලැබුන හොටල් ප්‍රීතියට වඩා දහස් ගුනයක් බර මහ මෙරක් වෙන්න ඒ නිහැඩියාවම උපකාරි උනා, සමහර වෙලාවට පවුල මේ වැඩේදි දරුනු උනානම් මම අර කෙල්ලට තව තවත් ලන් වෙන්න තිබුනා. ඒත් මෙයා පුදුමකාර විදියට මාව ගැලෙව්වා බන්. වෙලාවට අම්මා වගේ.. ජිව්විතේ එහෙම පිටින්ම හැදුවේ මෙයා.
Isella yaluwo wage ashraya karanna try karapan. Ethakota gelapenanwanm love ekak denei ban. Ane manda.
attama kiwwot mcn proposal ekakin set wena lassana kellek tamai hoda.
uba eyat ekka ehata mehata gihin full fit weyan, etakota hari.
ehata mehata gihin nikan kellek ekka fit wena widiyatama eyat ekka fit weyan,
proposal hodai kiwwe bn, owat ekka salli, properties wage dewalut labenawane, itin ube life eka goda. love affair ekakadi godak welawata owa labenawa adui. illannat ba ne.


