කොල්ලෙක් වීමේ වාසි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව පාරක් එකක් කන්න වගේ හදන්නේ.. :lol::lol: ලොල්.. උස්සපු එකක් බන්..
    උබ ඉන්න තත්වේ අනුව ඉක්මනට තව එකක් සෙට් කරගන්න එක ඇගට හොදයි
    බොස්ගෙ දුව තමා බං..:) ආයෙ වෙන එවුන් පස්සෙ යන්නෑ ලොවෙත්..:(

    ඉස්සර කිව්වේ දැනට අවුරුදු 15කට වගේ කලින් වෙන්න ඇති :P :P
    පහ හයකට කලින් බොල..:dull:

    ඔව් පට්ට lucky වෙයි ඕක වුනාම බලපන් කොල්ලොන්ට වෙන දේ. එතකොට වෙන්නේ නීති තද වෙන එකයි නීතී කෙල්ලොන්ට වාසි විදියට හැදෙන එකයි එතකොට කෙල්ලොන්ට පුලුවන් කොල්ලෙක්ව හිරේ වුනත් නිකම් අරින්න බොරුවක් කියලා වුනත්. sex කරලා ඉවර වෙලා රේප් කරා කියල කියන කෙල්ලෝ ඕන තරම් බටහිර ඉන්නවා. සමාජය මේ විදියට හැදිලා තියෙන එක හොදයි. කෙල්ලොන්ට අසීමිත විදියට නිදහස ලැබුනම ඒකෙන් ගොඩක් හානි කර ප්‍රතිඑල සමාජයට වෙනව.

    ඉන්දියාවේ රේප් law එකට අනුව කොල්ලෙක් කෙල්ලෙක් එක්ක sex කරොත් බදින්න බලාගෙන පස්සේ ඊට පස්සේ කොල්ලා බදින්නේ නෑ කියලා අදහස වෙනස් කරොත් ඌව හිරේ දාන්න පුලුවන් මොකද ඒක රේප් එකක් හැටියට සලකන්නේ. මේ නීතිය ළගදි ආවේ බටහිර ආභාෂය නිසා.
    11.gif
    11.gif
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    අනිවාරෙන්ම මචන් උබේ කතාවට 100%ක් එකගයි. වැඩිය ඕනේ නැ ලංකාවේ තියෙන නීති බලපන්. ඒවා වලින් ගොඩක්ම පරිප්පු කන්නේ කොල්ලෝ. කෙල්ලෙක්ගෙ අතින් නීතිමය වැරද්දක් උනොත් eventually කෙල්ල ගොඩ එනවා. ඒ වැරද්දම කොල්ලෙක් කරා නම් ඇට 2ත් බාප්පලාට කියලා තලාගන්න තැනට වැඩේ දික්ගස්සෙනවා. :frown: ඔය rape scene එක ගැන නම් මාත් අහලා තියෙනවා. ලංකාවේ උනත් කෙල්ලෙක් කොල්ලෙක්ව පෙන්නලා ලිව්වොත් " මු මාව rape කරා " කියලා හරියටම සාක්ෂි ලැබෙනකන් කොල්ලව අනිවා හිරේ දාන line එකක් දැන් තියෙන්නේ
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    හුටා, වෙලාවට ඕයි ලංකාවේ ඉපදුනේ..... :shocked::shocked:

    ඔව් අසීමිත නිදහස කෙල්ලොන්ට ලැබෙන කොට ඒකෙන් වෙන්නේ කොල්ලෝ පීඩනයට පත් වෙන එකයි. මොකද කෙල්ලොන්ට නිදහස ඕනවට වටා ලැබෙන කොට වැඩි ආරක්ෂාවක් ඕන වෙනවා මේ ආරක්ෂාව සපයන්නේ නීතියෙන් එතකොට නීතිය තද වෙනවා. මේ නීතියෙන් කරන්නේ කාඩ කුපාඩි එවුන්ගෙන් කෙල්ලොන්ව බේරගන්න එකයි නමුත් මේක නිසා අහිංසක කොල්ලොන්ටත් ප්‍රශ්න එන්න පුලුවන් (කොල්ලෙක් වීම නිසා) ඒ වගේම ද්වේශ සහගත කෙල්ලෝ මේ නීතියෙන් අයුතු ප්‍රයෝජන අරගෙන කොල්ලොන්ව අමාරුවේ දාන්නත් පුලුවන්. අද බටහිර වෙන්නේ මේකයි.

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ආ.. ඒ කියන්නෙ උඹ කැරියා..:lol:

    :P ඒ කියන්නේ ඌ hit and run එකෙක්. කමක් නෑ කෙල්ලත් කැමති නම් නමුත් රවට්ටලා ගහනවා නම් තමයි කැත වැඩේ.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    බොස්ගෙ දුව තමා බං..:) ආයෙ වෙන එවුන් පස්සෙ යන්නෑ ලොවෙත්..

    අන්න එක කරගනින් කිව්වත් වගේ. ගොඩම තමා :lol::lol: එක ගලෙන් කුරුල්ලෝ 3ක් 4ක් බඩු packet කරන්න පුළුවන් එහෙම කරොත්

    පහ හයකට කලින් බොල..:dull:

    :lol::lol::lol::lol:[/QUOTE]
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් අසීමිත නිදහස කෙල්ලොන්ට ලැබෙන කොට ඒකෙන් වෙන්නේ කොල්ලෝ පීඩනයට පත් වෙන එකයි. මොකද කෙල්ලොන්ට නිදහස ඕනවට වටා ලැබෙන කොට වැඩි ආරක්ෂාවක් ඕන වෙනවා මේ ආරක්ෂාව සපයන්නේ නීතියෙන් එතකොට නීතිය තද වෙනවා. මේ නීතියෙන් කරන්නේ කාඩ කුපාඩි එවුන්ගෙන් කෙල්ලොන්ව බේරගන්න එකයි නමුත් මේක නිසා අහිංසක කොල්ලොන්ටත් ප්‍රශ්න එන්න පුලුවන් (කොල්ලෙක් වීම නිසා) ඒ වගේම ද්වේශ සහගත කෙල්ලෝ මේ නීතියෙන් අයුතු ප්‍රයෝජන අරගෙන කොල්ලොන්ව අමාරුවේ දාන්නත් පුලුවන්. අද බටහිර වෙන්නේ මේකයි.

    ඒ වුණාට මට හිතෙනවනේ පුටේ ලංකාවෙ කෙල්ලොන්ටත් අසීමිත නිදහස තියෙනවා කියලා.. බලපංකො ක්ලාස් එකක් ඇරියම උනත් එක කෙල්ලෙක්ගෙ දෙමාපියෙක් එන්නෑ එක්කගෙන යන්න.. අවුරුදු දහයෙන් දොළහෙන් දරුවො අතෑරලා හදන්නෙ..:dull:

    අන්න එක කරගනින් කිව්වත් වගේ. ගොඩම තමා :lol::lol: එක ගලෙන් කුරුල්ලෝ 3ක් 4ක් බඩු packet කරන්න පුළුවන් එහෙම කරොත්

    :lol::lol::lol:
    අතේ තිබිච්ච දේ කටට දාගන්න බැැරි වෙච්ච එකනේ බං මට උනේ..
    මේකි ඉස්සර හැමදාම ඔෆිස් එකට එනවා.. ඇවිත් මාත් එක්ක කයිය ගහන්නමයි එන්නෙ.. ඉතිං මට හිතුනා කෙල්ල එන පොට හොඳ නෑ කියලා.. ඔය කාලෙත් මං සුපිරි බූට් එකක් කාලා හිටියෙ.. ඉතිං පස්සෙ පස්සෙ මට තේරුණා බොසයි, බොසාගෙ වයිපරෙයිත් අවුලක් නෑ නෑ වගේ කියලා.. ඔන්න මං මානසිකව වැටුණා.. මුලින්ම මට හිතුනෙ.. මෙච්චර සල්ලි තියෙන පවුලක කෙල්ලෙක් ඇයි මට කැමති වෙන්නෙ.. අනික මේ තරම් ලස්සන කෙල්ලෙක්ට කලින් කොල්ලො සෙට් වෙලා නැත්තෙ ඇයි.. ඔය ප්‍රශ්න නිසා මං ඒකිව මඟහැරියා නිතරම.. පස්සෙ ඉතිං ඒකි ඔෆිස් එකට එන්නෙ නැතුව ගියා.. දැන් මචං ආයෙම ගේම ගොඩ දාගෙන යනවා.. එළකිරියෙ කොල්ලෙක්ගෙ උපදෙස් පිට..:lol: දැන් නම් වැඩේ ගොඩ වගේ 60% විතර..:)

    මට දැන් කියන්න තියෙන්නෙ ගිය මාසෙ අර ඔෆිස් එකට අලුතින් ආපු කෙල්ලගෙ කේස් එක තමා.. ඒක කියන්න ඕන ඉතිං Outdoor Meet වෙලා.. ඒකිගෙ ගෙදර ගියාම කතා කරන්න අමාරුයි..:(

    :P ඒ කියන්නේ ඌ hit and run එකෙක්. කමක් නෑ කෙල්ලත් කැමති නම් නමුත් රවට්ටලා ගහනවා නම් තමයි කැත වැඩේ.
    ඌට ඔච්චර දෙයක් කරන්න බෑ බං.. :no: කෙල්ල පෑන්ටිය ගලවන්නත් කලින් මූට බඩු යනවා.. දවසක් මාත් එක්ක කිව්වා.. :(
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඌට ඔච්චර දෙයක් කරන්න බෑ බං.. :no: කෙල්ල පෑන්ටිය ගලවන්නත් කලින් මූට බඩු යනවා.. දවසක් මාත් එක්ක කිව්වා.. :(

    ඒ සචියා නේ? :rolleyes: කෙල්ල සපත්තුව ගලවන කොටම ගියා කිව්වේ. :P:P
     
    • Like
    Reactions: DamN DoG

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අතේ තිබිච්ච දේ කටට දාගන්න බැැරි වෙච්ච එකනේ බං මට උනේ..
    මේකි ඉස්සර හැමදාම ඔෆිස් එකට එනවා.. ඇවිත් මාත් එක්ක කයිය ගහන්නමයි එන්නෙ.. ඉතිං මට හිතුනා කෙල්ල එන පොට හොඳ නෑ කියලා.. ඔය කාලෙත් මං සුපිරි බූට් එකක් කාලා හිටියෙ.. ඉතිං පස්සෙ පස්සෙ මට තේරුණා බොසයි, බොසාගෙ වයිපරෙයිත් අවුලක් නෑ නෑ වගේ කියලා.. ඔන්න මං මානසිකව වැටුණා.. මුලින්ම මට හිතුනෙ.. මෙච්චර සල්ලි තියෙන පවුලක කෙල්ලෙක් ඇයි මට කැමති වෙන්නෙ.. අනික මේ තරම් ලස්සන කෙල්ලෙක්ට කලින් කොල්ලො සෙට් වෙලා නැත්තෙ ඇයි.. ඔය ප්‍රශ්න නිසා මං ඒකිව මඟහැරියා නිතරම.. පස්සෙ ඉතිං ඒකි ඔෆිස් එකට එන්නෙ නැතුව ගියා.. දැන් මචං ආයෙම ගේම ගොඩ දාගෙන යනවා.. එළකිරියෙ කොල්ලෙක්ගෙ උපදෙස් පිට..:lol: දැන් නම් වැඩේ ගොඩ වගේ 60% විතර..:)

    මට දැන් කියන්න තියෙන්නෙ ගිය මාසෙ අර ඔෆිස් එකට අලුතින් ආපු කෙල්ලගෙ කේස් එක තමා.. ඒක කියන්න ඕන ඉතිං Outdoor Meet වෙලා.. ඒකිගෙ ගෙදර ගියාම කතා කරන්න අමාරුයි..:(

    ඒකට කොහොම හරි මාස්ටර් plan එකක් ගහලා වැඩේ කරගනින් බන්. ඔය වගේ chance එකක් මට සෙට් උනා නම් මන් උබ වගේ පස්ස ගගහ ඉන්නේ නැ ලොවෙත් :no: කෙලින්ම සෙට් කරගනන්වා. කෙල්ලත් කැමැති වගේ නම් බොසා ඇන්ඩ් බොසාගේ ගෑනිත් කැමති නම් උබ අපරාදේ බන් අදිමදි කරේ මුලින්. ඒ උනාට පොඩ්ඩක් හොයල බලලා සෙට් වෙයන්. :frown: වැඩිය දුක කියන්නත් යන්න එපා මචන්. කෙල්ලෝ කැමති නැ ඉක්මනට panic වෙන කොල්ලන්ට. මොන මගුල උනත් පොඩ්ඩක් ඉදපන් :rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ සචියා නේ? :rolleyes: කෙල්ල සපත්තුව ගලවන කොටම ගියා කිව්වේ. :P:P
    ඌටත් ඒ අවුල තියෙනවා.. වේසි එයි දැක්කොත් දුවගෙන..:lol:
    සීඩි කඩේක බඩුවක් එක්ක ඉස්සර යාලුවෙලා හිටියෙ.. ඒකි සෙල්ලම් නෑ.. :rofl:

    ඒකට කොහොම හරි මාස්ටර් plan එකක් ගහලා වැඩේ කරගනින් බන්. ඔය වගේ chance එකක් මට සෙට් උනා නම් මන් උබ වගේ පස්ස ගගහ ඉන්නේ නැ ලොවෙත් :no: කෙලින්ම සෙට් කරගනන්වා. කෙල්ලත් කැමැති වගේ නම් බොසා ඇන්ඩ් බොසාගේ ගෑනිත් කැමති නම් උබ අපරාදේ බන් අදිමදි කරේ මුලින්. ඒ උනාට පොඩ්ඩක් හොයල බලලා සෙට් වෙයන්. :frown: වැඩිය දුක කියන්නත් යන්න එපා මචන්. කෙල්ලෝ කැමති නැ ඉක්මනට panic වෙන කොල්ලන්ට. මොන මගුල උනත් පොඩ්ඩක් ඉදපන් :rolleyes::rolleyes:
    ඔව් බං.. ඉවසන්න ඕනි.. හැබැයි මේ දවස් වල ගේමට බැහැලා ඉන්නෙ..:lol:
    ඊයෙ චොකෝ එකකුත් අරන් ගියා ගෙවල් පැත්තෙ.. ඒකි අද උදේ ඔෆිස් එකට ඇවිත් මට වොච් එකක් ගිෆ්ට් එකක් විදියට දීලා ගියා..:rofl: මං කිව්වා හෙටත් ඔෆිස් එකට එන්න කියලා.. හ්ම් කියලා ගියා..
    9.gif
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඔව් බං.. ඉවසන්න ඕනි.. හැබැයි මේ දවස් වල ගේමට බැහැලා ඉන්නෙ..:lol:
    ඊයෙ චොකෝ එකකුත් අරන් ගියා ගෙවල් පැත්තෙ.. ඒකි අද උදේ ඔෆිස් එකට ඇවිත් මට වොච් එකක් ගිෆ්ට් එකක් විදියට දීලා ගියා..:rofl: මං කිව්වා හෙටත් ඔෆිස් එකට එන්න කියලා.. හ්ම් කියලා ගියා..
    9.gif

    උබ සැහෙන්න ඉක්මනට ගේමට enter වෙලා වගේ.. :shocked::shocked: අවුලක් නැ. කරගනින් කරගනින්.. මේ කාලේ කරේ නැත්තම් කවදා කරන්නද ඕවා.. scene එක කියන්නේ බන් අර අනිත් කෙල්ල දැනගත්තොත් උබට විරුද්දව යුද්ධ ප්‍රකාශ කරයිද දන්නේ නැ :frown::frown:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0

    උබ සැහෙන්න ඉක්මනට ගේමට enter වෙලා වගේ.. :shocked::shocked: අවුලක් නැ. කරගනින් කරගනින්.. මේ කාලේ කරේ නැත්තම් කවදා කරන්නද ඕවා.. scene එක කියන්නේ බන් අර අනිත් කෙල්ල දැනගත්තොත් උබට විරුද්දව යුද්ධ ප්‍රකාශ කරයිද දන්නේ නැ :frown::frown:

    එතකොට තියෙන්නේ හම්බ වෙලා 2 කම දාගන්න එකයි. තව 2ක් vacancy හැටියටත් තියෙනවා :lol: