කොල්ලෙක් වීමේ වාසි

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මම කියන්නෙ ගෑනු පිරිමි දෙගොල්ලන්ටම සම්පූර්න නිදහස දෙන එක ගැන:P

මේක වෙන්න අවුරුදු 100ක් වත් යයි:lol:

නිදහස කියන එක අර්ථ දක්වන්න බලන්න?
 
dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    12. කොල්ලොන්ට වගේ උඩට ඇදුමක් නැතුව ඉන්න බෑ.

    :rofl:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    කෙල්ලෝ හැබැයි කුණුහරුප කියනවා බන් . බදින්න කලින් පෙට්ටිය කඩා ගන්නේ නැතුව අරකත් කරනවා ආප්ප දානවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    10250302_1541467489413699_8046177244493980256_n.jpg
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,715
    5,930
    113
    15. බදිනකම් කාත් එක්කවත් අර අරක කරන්න බෑ.:lol::lol:

    මේක නම් සැක සහිතයි ... :lol::lol::rofl:

    17. මරාගෙන මැරෙන්න තරම් තරහක් ඇවිත් වැරදිලා හරි කුනුහරුපයක් කියවුනොත් ඉදලා වැඩක් නෑ.නිදහසේ කුණුහරුප කියන්න නිදහසක් නෑ. :angry::angry:

    මේක නම් පට්ට පල් බොරු, කෙල්ලො අපිට වඩා කුණුහරුප කියන්නෙ .. :lol::lol::lol:

    අර කොල්ලෝ කරන එක කරන්නත් බෑනේ.:eek::eek:

    මේකත් පට්ට පල් බොරු, මොන පිස්සුද බන් 99.9 % කෙල්ලො ඕක කරනව ... ලොල්:lol:, යාලුවෙක් ගෙන් ඇහුවොත් නෑමයි කියයි, ඒත් යාලු වෙච්ච කෙල්ල ගෙන් අහපන්කො, නෑ කියනවද බලන්න .. ලොල් ... :lol::lol::lol::lol:, උඹ නම් කවදාවත් කෙල්ලෙක් එක්ක යාළුවෙලා නෑ, යාළුවෙලා ඉන්න කෙනාගෙන් නම් මේ ටික ඇහුවෙ, එයා උඹට බොරු කියල තියෙන්නෙ :lol::lol::rofl: , උඹල හිතන් ඉන්නෙ කෙල්ලො හරි සුමටයි සුසුමුදුයි, මල් පෙති වගේ කියලද ... :lol::lol:

    මෙතන තියන 20න්
    කෝ බන්, 16 වෙනි එක නෑනෙ ... :rofl::rofl::P

    Last edited:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    මේක නම් සැක සහිතයි ... :lol::lol::rofl:

    මේක නම් පට්ට පල් බොරු, කෙල්ලො අපිට වඩා කුණුහරුප කියන්නෙ .. :lol::lol::lol:

    මේකත් පට්ට පල් බොරු, මොන පිස්සුද බන් 99.9 % කෙල්ලො ඕක කරනව ... ලොල්:lol:, යාලුවෙක් ගෙන් ඇහුවොත් නෑමයි කියයි, ඒත් යාලු වෙච්ච කෙල්ල ගෙන් අහපන්කො, නෑ කියනවද බලන්න .. ලොල් ... :lol::lol::lol::lol:, උඹ නම් කවදාවත් කෙල්ලෙක් එක්ක යාළුවෙලා නෑ, යාළුවෙලා ඉන්න කෙනාගෙන් නම් මේ ටික ඇහුවෙ, එයා උඹට බොරු කියල තියෙන්නෙ :lol::lol::rofl: , උඹල හිතන් ඉන්නෙ කෙල්ලො හරි සුමටයි සුසුමුදුයි, මල් පෙති වගේ කියලද ... :lol::lol:

    කෝ බන්, 16 වෙනි එක නෑනෙ ... :rofl::rofl::P

    මොකද බන් මේ අඩන්නේ?? :lol: :lol: උබට මේකේ 16 වෙනි එක නැ කියලා පේනවා එත් මන් "ගෙඩිය පිටින් උපුටාගන්නක් බව සලකන්න" කියන එක පෙන්නේ නැ :P:P ලොල්70 ඔයි
     
    Last edited: