තව පාරක් එකක් කන්න වගේ හදන්නේ..ලොල්.. උස්සපු එකක් බන්..
උබ ඉන්න තත්වේ අනුව ඉක්මනට තව එකක් සෙට් කරගන්න එක ඇගට හොදයි
බොස්ගෙ දුව තමා බං..
ආයෙ වෙන එවුන් පස්සෙ යන්නෑ ලොවෙත්..
ආයෙ වෙන එවුන් පස්සෙ යන්නෑ ලොවෙත්..
ඉස්සර කිව්වේ දැනට අවුරුදු 15කට වගේ කලින් වෙන්න ඇති![]()
![]()
පහ හයකට කලින් බොල..

ඔව් පට්ට lucky වෙයි ඕක වුනාම බලපන් කොල්ලොන්ට වෙන දේ. එතකොට වෙන්නේ නීති තද වෙන එකයි නීතී කෙල්ලොන්ට වාසි විදියට හැදෙන එකයි එතකොට කෙල්ලොන්ට පුලුවන් කොල්ලෙක්ව හිරේ වුනත් නිකම් අරින්න බොරුවක් කියලා වුනත්. sex කරලා ඉවර වෙලා රේප් කරා කියල කියන කෙල්ලෝ ඕන තරම් බටහිර ඉන්නවා. සමාජය මේ විදියට හැදිලා තියෙන එක හොදයි. කෙල්ලොන්ට අසීමිත විදියට නිදහස ලැබුනම ඒකෙන් ගොඩක් හානි කර ප්රතිඑල සමාජයට වෙනව.
ඉන්දියාවේ රේප් law එකට අනුව කොල්ලෙක් කෙල්ලෙක් එක්ක sex කරොත් බදින්න බලාගෙන පස්සේ ඊට පස්සේ කොල්ලා බදින්නේ නෑ කියලා අදහස වෙනස් කරොත් ඌව හිරේ දාන්න පුලුවන් මොකද ඒක රේප් එකක් හැටියට සලකන්නේ. මේ නීතිය ළගදි ආවේ බටහිර ආභාෂය නිසා.


ඔය rape scene එක ගැන නම් මාත් අහලා තියෙනවා. ලංකාවේ උනත් කෙල්ලෙක් කොල්ලෙක්ව පෙන්නලා ලිව්වොත් " මු මාව rape කරා " කියලා හරියටම සාක්ෂි ලැබෙනකන් කොල්ලව අනිවා හිරේ දාන line එකක් දැන් තියෙන්නේ
ekek dennek nokiwwata
habai ithin unta apiwa sure naththan un babala wage thamai inne
කෙල්ල පෑන්ටිය ගලවන්නත් කලින් මූට බඩු යනවා.. දවසක් මාත් එක්ක කිව්වා.. 