EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විශේෂ දැනුම් දීමයි.

    බස් රත්නේ මහතා විසින් බල්ලෙකු......සොරි සොරි....
    බල්ලෙකු යුරාජ් මහතා ගේ ශ්‍රී පාදය අනුභව කර ඇති බව ද, එතුමා දැඩ් ව ගිලන් ව නිවසේ අවසන් සුසුම් හෙලමින් සිටින බව ද මැරීඩ් කලබ් වාසීන්ට මෙසේ දැණුම් දෙමි.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    Mokada karanne kattiya..kalinma yanawada..naththam passema yanawada....:rolleyes::rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොක්කාද හොයනවා .....? උබලා:oo:
    මෙහ්හ් අන්න තෙල්බඩා ගේ බල්ලෙක් කාලාලු නේද? නංගිට වැඩිය මු ආදරේ කරන බව්වා .....ඕකා හින්දා කේසුත් දාගත්තා නෙහ්හ්

    මුට ගහලා බලු විසට , බල්ලා ට ගහලා මුගේ විසට :nerd:
    Robin ayya nadda balu wisata mokuth..kale behethak ehema...:P:P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    විශේෂ දැනුම් දීමයි.

    බස් රත්නේ මහතා විසින් බල්ලෙකු......සොරි සොරි....
    බල්ලෙකු යුරාජ් මහතා ගේ ශ්‍රී පාදය අනුභව කර ඇති බව ද, එතුමා දැඩ් ව ගිලන් ව නිවසේ අවසන් සුසුම් හෙලමින් සිටින බව ද මැරීඩ් කලබ් වාසීන්ට මෙසේ දැණුම් දෙමි.
    අර ඇමේසන් කාරය තරහට හූනියමක්වත් කලාද දන්නෙ නෑනෙහ්.
    ඊයේ පාන්දර වෙනකන්ම ඌත් එක්ක වලිනෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බස් රත්නේ මහතා විවිධ පුද්ගලයන් හට කකුලේ ෆොටෝ යවා ඇත.:shocked: එන පොට නම් හොඳ නැත.:no:

    10151438_674728775926599_2833275790249954826_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොක්කාද හොයනවා .....? උබලා:oo:
    මෙහ්හ් අන්න තෙල්බඩා ගේ බල්ලෙක් කාලාලු නේද? නංගිට වැඩිය මු ආදරේ කරන බව්වා .....ඕකා හින්දා කේසුත් දාගත්තා නෙහ්හ්

    මුට ගහලා බලු විසට , බල්ලා ට ගහලා මුගේ විසට :nerd:

    :rofl: මූ මචන් අම්මා ගෙනාවා කිව්වේ දෙල්ගොඩින්..... මම හිතන්නේ මූ ගෙනත් තියෙන්නේ සියඹලාපේ වත්තෙන්....... :angry: මහ අමන බල්ලෙක් මූ නම්..... ඉන්න බෑ යකෝ රිදෙනවා කියහන්කෝ තවමත්....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විශේෂ දැනුම් දීමයි.

    බස් රත්නේ මහතා විසින් බල්ලෙකු......සොරි සොරි....
    බල්ලෙකු යුරාජ් මහතා ගේ ශ්‍රී පාදය අනුභව කර ඇති බව ද, එතුමා දැඩ් ව ගිලන් ව නිවසේ අවසන් සුසුම් හෙලමින් සිටින බව ද මැරීඩ් කලබ් වාසීන්ට මෙසේ දැණුම් දෙමි.

    Mokada karanne kattiya..kalinma yanawada..naththam passema yanawada....:rolleyes::rolleyes:

    :frown::growl::angry: කාපියව් මාව....... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: නෑ මාර සනීපයි..... :dull:

    ඉන්න බෑ බං.... කකුල බිම තියන්න බෑ රිදෙනවා..... :(
    කැක්කුම නැතිවෙන්න මොනවහරි බෙහෙතක් බීපන්.....