රතු පාට ජීප් එකේ අයිනේ ඉදන් හිටියේ උබේ ගැනිද. මාව දැක්ක විතරයි සරමත් ගැලවෙන ගානට ගියේ නාකියටහිතුවේ සිරිපාල වගේ ලෝන්තයෙක් එයි කියලා
![]()
පල පල තෝ නෙ නාකියා...

රතු පාට ජීප් එකේ අයිනේ ඉදන් හිටියේ උබේ ගැනිද. මාව දැක්ක විතරයි සරමත් ගැලවෙන ගානට ගියේ නාකියටහිතුවේ සිරිපාල වගේ ලෝන්තයෙක් එයි කියලා
![]()

කිඹුලා මාත් එක්ක ගියා. මු වාහනේ දැක්ක ගමන් හිනා ගියාගු ගිහින් හිටියේ හයේ හතරේ ඩයල් දෙකක් එද්දී.
![]()

නැකැත් රාල;16597596 said:කිඹුලා කොටයි බොල...![]()

ජොනී බට්ට;16597561 said:එහෙමත් සිද්දියක්ද![]()
එක ඇත්ත ඌ මට වඩා කොටයි උබට වඩා උසයි![]()
බින්දු;16597667 said:මුන් මෙහෙම සමගියෙන් ඉන්නවා දකිනත් ආසයි
ඔය අනිත් වැඩකට නැති වලි ටිකත් මෙහෙම්ම ඉවරයක් කරලා දාමු
![]()

නැකැත් රාල;16597675 said:ඔවු බන් ලොකුම විස බීජය දැන් මාට්ටු වුනානෙ.. එලකිරිය ඉස්සර වගේ වැදගත් තැනක් කරන්න පුලුවන් වෙයි දැන්...![]()

එහෙනම් අපි දෙන්නත් රණ්ඩු වෙන්න ඕන. 
මම නම් දන්නේ නැති දේට ගරහන්න යන්නේ නැතුව ශේප් එකේ ඉන්නවා 
අඩෝ ගෙදෙට්ට ඇවිත් ගහල යන්නෙ දැනගනින්..නැකැත් රාල;16597064 said:මගෙ ෆෝන් නම්බර් එක එලකිරියේ ගොඩක් උන් ගාව තියනවනෙ.. උඹ පව් බන්.හරි මහන්සි ඇති නේද?.. අනික උඹ ඕක ගත්තේ මම දීපු ලින්ක් එකෙන් ගිහින් මගේ බ්ලොග් එකෙන් නේද? ඒකෙ මගේ ඇඩ්රස් එකත් තියනවා..
66 මගේ. 

බින්දු;16597683 said:පැටියා, කේ පුතා, හැංකොකා, ගසා හැමෝම හොඳ එවුන්. කවුරුවත් පර්ෆෙක්ට් නෑ. පොඩි පොඩි වැරදි ඇති. ඔය මතවාද වෙනස් වුනා කියලා රණ්ඩු වෙන්නේ මොකටද.එහෙනම් අපි දෙන්නත් රණ්ඩු වෙන්න ඕන.
මම නම් දන්නේ නැති දේට ගරහන්න යන්නේ නැතුව ශේප් එකේ ඉන්නවා
![]()
අඩෝ ගෙදෙට්ට ඇවිත් ගහල යන්නෙ දැනගනින්..66 මගේ.
![]()
අර කලින් එකට බය වුනේ නෑ කියලා මුන් මට බනිනවා බන්.. 
බයවෙයන්නැකැත් රාල;16597707 said:දැන් මට පැහැදිලිව කියහන් මම ඕකට බය වෙන්න ඕනද?අර කලින් එකට බය වුනේ නෑ කියලා මුන් මට බනිනවා බන්..
![]()
මැසේජ් බලන්නෙ නැද්ද බන්
මම ටෙක්ස්ට් එකක් එව්ව.
ස්කයිප් වලින් නම් නෙමේ. 
නැකැත් රාල;16597621 said:ane pala kimbla umbata wada usay.. uBata hena badak thiyanawane


මාව කොටට පෙනිලා අරුව උසට පෙනිලා 

බයවෙයන්මැසේජ් බලන්නෙ නැද්ද බන්
මම ටෙක්ස්ට් එකක් එව්ව.
ස්කයිප් වලින් නම් නෙමේ.
![]()
.. උඹේ නම එවහන් සේව් කරගන්න
ජොනී බට්ට;16597629 said:කිඹුලා+අරුණ නැකතට මොකක් හෝ අතවරයක් කරලා වගේ![]()


ගු ගිහින් හිටියේ
මුට අපි ගියේ මුව නොදන්නා ගානට. මුට කේන්දර කොපියක් දුන්නා මු බලපු ගමන් මගේ දිහා බැලුව. ඊට පස්සේ වාහනේ දිහා ජනේලෙන් බලලා හිනා උනා. ආයි හිනා උනා කොලේ බලලා. ඊට පස්සේ කිව්වේ කැරි අරුණගු ගිහින් හිටියේ
මුට
මට රෙවන්න නම් ටිකක් අමාරුයි.. ඊයෙත් දැක්කනේ එකෙක් මට කොරන්න අවා..
අපි ගියේ මුව නොදන්නා ගානට. මුට කේන්දර කොපියක් දුන්නා මු බලපු ගමන් මගේ දිහා බැලුව. ඊට පස්සේ වාහනේ දිහා ජනේලෙන් බලලා හිනා උනා. ආයි හිනා උනා කොලේ බලලා. ඊට පස්සේ කිව්වේ කැරි අරුණගු ගිහින් හිටියේ
මුට




